මේ මොකක්ද මේ වෙන්න යන්නේ

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    eka ta tamai machan bala mandalaya kiyana eka thiyenne.... tani matheta nathiwa aru kiwwa mu kiwwa nathiwa, wada karanna ona nisa tamai eka thiyenne..

    gota wage hal ganan wadi kiwwa hal molata duwannai, license eka late kiwwaama werahata duwannai wenne taman witarak hari kiyala hithan inna kota tamai... samuhika decision nathi nisa puka kadichcha kadiya wage hema ekatama giyaa..

    kanda haliya aththatama dan thiyenne bn...mam kiyanawata uba nikan hoyala blapanko pohottuwa dinapu nagara sabawaka thaththwe kohomada kiyala athule... sabawa pohottuwe unata decission unp walin .. pohottuwe inna unta parata thaara tikak danna wath baa mee wele...
    Top management ekata directions ekak nethi unahama kohomada decision ganne?

    Pohottuwe hora bayyanta balaya nethi eka hondai neh. ethakota balaya thiyena anith party wkata decision ganna puluwan.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඒ රැල්ලට දුන්න එකක් නේ බන්.. නැතිව උන්ගේ හැටි දන්නේ නැතිව නෙමෙයි නේ.... ඕන ගොනෙක්ට තේරෙන්න ඕන උන් එක පවුලක් එක නිසා ගෝටා ගෙන් වෙනසක් බලා පොරොත්තු වෙන්න බෑ කියලා...
    රැල්ලට නෙවෙයි බන් දුන්නේ. සිංහලුන්ගේ කුප්පකමට දුන්නේ. වෙන මොකෙක්ට හරි කෙලවන්න තියනව නම් ආයේ වෙන මුකුත් ඕනේ නැහැනේ. මුස්ලිම් එවුන්ට කෙලින්න කියලනේ ගොටට චන්දෙ දුන්නේ.

    නැත්තන් බන් සිහියක් තියන එකෙක් පොහොට්ටුවට චන්දෙ දෙනවද. ගොටටම නඩු කියක් තිබ්බද? කුඩු කාරයොයි, ස්ත්‍රී දුෂකයෝයි , අපචාර කාරයොයි , ඉස්කාගාර කාරයොයි වට කරගන රටවල් හදන්න පුළුන් කියල නිකන් නාඩි විතරක් වැටෙන මනුස්සයකුට උනත් හිතෙනවද? නෑ නේ.

    ඔය ඔක්කොම යට උන මුස්ලිම් උන්ට කෙලින්න තිබ්බ ආසාවට සිංහලුන්ගේ.
     
    Ow den jeppanta denneth salli thiyena unta kelinna hitha gena thamai..
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    ඔව් රැල්ල හැදුවා මුස්ලිම් උන් අල්ලන්.. අකුරණ, තෙල් දෙනියෙන් තමයි පිකප් කරලා ගත්තේ බය්යෝන්ව.... :rofl: :yes: ඒකටම පාස්කුත් පත්තු උනා... කන්න නැතත් කමක් නෑ ඉන්ඩ රටක් ඕන කියල බයි මනස හැදුවා ගැනුන්ගේ....

    වරෙන්තු තිබ්බ මිග් ගනුදෙනු බුවයි, itn චැනල් එකේ බුවයි දෙන්නාම 2015-2019 හොයා ගන්න හිටියෙත් නෑ... හැබැයි දැන් අනික් උන්ට වඩා උන් දෙන්නා මිඩියා වල ඉන්නවා... :lol::lol:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ow den jeppanta denneth salli thiyena unta kelinna hitha gena thamai..
    නෑ බන්. මේ පාර ජෙප්පොන්ට දෙන්නේ රාජපක්ෂලාට කෙලින්න බලාගන.

    කලින් පාර රාජපක්ෂලාට දීල කටක් ඇරලා කියාගන්න බැරි උන් සෙට් එකක් ඉන්නවා. අන්න උන් ටික මේ පාර දෙන්නේ ජෙප්පොන්ට. නැත්තන් 3% හිටපු උන්ට කොහෙන්ද බන් ඔච්චර රැල්ලක්.

    බලපන්කො රනිලත් බය වෙලා තියන බය විල්ල. චන්දෙ නවත්තන්න නටන නාඩගම. ඔක ඔහොම බය වෙන්න ඕනේ එකෙක් නෙවෙයිනේ. මොකද පොර පුරුදු වෙන්න පරදිනවා කියලද.

    මේ පාර බය නෙවෙයි හික් ගෑවිලා ඉන්නේ. සනුහරෙටම කෙලවිලා හැඳීගෑවිලා යයි කියල.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    නෑ බන්. මේ පාර ජෙප්පොන්ට දෙන්නේ රාජපක්ෂලාට කෙලින්න බලාගන.

    කලින් පාර රාජපක්ෂලාට දීල කටක් ඇරලා කියාගන්න බැරි උන් සෙට් එකක් ඉන්නවා. අන්න උන් ටික මේ පාර දෙන්නේ ජෙප්පොන්ට. නැත්තන් 3% හිටපු උන්ට කොහෙන්ද බන් ඔච්චර රැල්ලක්.

    බලපන්කො රනිලත් බය වෙලා තියන බය විල්ල. චන්දෙ නවත්තන්න නටන නාඩගම. ඔක ඔහොම බය වෙන්න ඕනේ එකෙක් නෙවෙයිනේ. මොකද පොර පුරුදු වෙන්න පරදිනවා කියලද.

    මේ පාර බය නෙවෙයි හික් ගෑවිලා ඉන්නේ. සනුහරෙටම කෙලවිලා හැඳීගෑවිලා යයි කියල.
    කලින් වගේම ඡන්දෙ දුන්න එවුන්ටම කෙළවෙයිද දන්නෑ 😂
     
    • Haha
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    වම කිවුවම ගොඩක් උන්ගෙ ඔලුවට එන්නෙ නිර්ධන පන්තියට විතරක් වැඩ කරනව කියලනෙ.

    ඒත් NPP එක එතනින් අයින් වෙලා ධනවතුන්ට උදවු කරන්නත් නිර්දනයන් ධනවත් කරන්නත් වෙනම ප්‍රතිපත්ති හදාගනිපු පක්ශයක්.

    ඉතින් මේ මිනිස්සුන්ට එන්න කියල එයාල වෙනුවෙන් මෙයාල කරන්න ඉන්න ප්‍රතිපත්ති කියන එක ඇත්තටම හොද දෙයක්.

    එයාලට ක්ලිය විවු එකක් හම්බවෙනව NPP ආවට පස්සෙ මොකද වෙන්නෙ කියල.

    NPp කියන්නේ මළ ගෙදර ගහන හට් එක වගේ එකක්. ගෙදරට ගන්න ඉඩ මදි හින්දා සහ අකමැති හින්දා එළියේ මඩුවක් ගහනවා. නැත්නම් ලට්ට ලොට්ට සහ දර දාන්න හදපු දර මඩුවක්
     
    • Haha
    Reactions: sahansira

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රැල්ලට නෙවෙයි බන් දුන්නේ. සිංහලුන්ගේ කුප්පකමට දුන්නේ. වෙන මොකෙක්ට හරි කෙලවන්න තියනව නම් ආයේ වෙන මුකුත් ඕනේ නැහැනේ. මුස්ලිම් එවුන්ට කෙලින්න කියලනේ ගොටට චන්දෙ දුන්නේ.

    නැත්තන් බන් සිහියක් තියන එකෙක් පොහොට්ටුවට චන්දෙ දෙනවද. ගොටටම නඩු කියක් තිබ්බද? කුඩු කාරයොයි, ස්ත්‍රී දුෂකයෝයි , අපචාර කාරයොයි , ඉස්කාගාර කාරයොයි වට කරගන රටවල් හදන්න පුළුන් කියල නිකන් නාඩි විතරක් වැටෙන මනුස්සයකුට උනත් හිතෙනවද? නෑ නේ.

    ඔය ඔක්කොම යට උන මුස්ලිම් උන්ට කෙලින්න තිබ්බ ආසාවට සිංහලුන්ගේ.

    oken thamai sinhalu lokuwenma puka pala gaththe, කුඩු කාරයොයි, ස්ත්‍රී දුෂකයෝයි , අපචාර කාරයොයි , ඉස්කාගාර කාරයොයි වට wela thamai gothawa ussala thibbe, a monawatath newei, okuge wasiyata. eka sinhalu dennawa hodatama, a denagenath pohottuwa ussala puke thiyagaththa
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    රනිල්: ආතල් එකටත් එක්ක වාමාන්සිකයොත් එක්ක පොඩි චැටක් දාලා වරෙන්
    ධනවාදී ව්‍යාපාරිකයො: හා මචන්
    ෂුවර් එකටම මේක තමා වෙන්න ඇත්තේ , නැත්තන් ඔය මිනිස්සු ඔය ගුබ්බෑයමේ පැත්ත පළාතේ පස් පාගන්නේ නැ :yes:
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    NPp කියන්නේ මළ ගෙදර ගහන හට් එක වගේ එකක්. ගෙදරට ගන්න ඉඩ මදි හින්දා සහ අකමැති හින්දා එළියේ මඩුවක් ගහනවා. නැත්නම් ලට්ට ලොට්ට සහ දර දාන්න හදපු දර මඩුවක්
    ඔයා නම් මලගෙදර මොකද කරන්නෙ :LOL:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    නෑ බන්. මේ පාර ජෙප්පොන්ට දෙන්නේ රාජපක්ෂලාට කෙලින්න බලාගන.

    කලින් පාර රාජපක්ෂලාට දීල කටක් ඇරලා කියාගන්න බැරි උන් සෙට් එකක් ඉන්නවා. අන්න උන් ටික මේ පාර දෙන්නේ ජෙප්පොන්ට. නැත්තන් 3% හිටපු උන්ට කොහෙන්ද බන් ඔච්චර රැල්ලක්.

    බලපන්කො රනිලත් බය වෙලා තියන බය විල්ල. චන්දෙ නවත්තන්න නටන නාඩගම. ඔක ඔහොම බය වෙන්න ඕනේ එකෙක් නෙවෙයිනේ. මොකද පොර පුරුදු වෙන්න පරදිනවා කියලද.

    මේ පාර බය නෙවෙයි හික් ගෑවිලා ඉන්නේ. සනුහරෙටම කෙලවිලා හැඳීගෑවිලා යයි කියල.
    පච අනුරයා ආවම රනිල්ට කෙළවෙන හැටි බලමුකෝ🤣🤣