Dialog Airtel merger

Yee

Well-known member
  • Feb 4, 2021
    420
    654
    93
    Airtel eken awe me sms eka

    හිතවත් පාරිභෝගිකය, ඔබට වඩාත් ගුණාත්මක සේවයක් ලබාදීම සඳහා එයාර්ටෙල් ලංකා සහ ඩයලොග් ආසිආටා සමාගම එහි මෙහෙයුම් කටයුතු ඒකාබද්ධ කිරීමක් පිළිබඳ සාකච්ඡා කරමින් පවතී. ඔබ වඩාත් ආදරය කරන airtel සන්නාමය අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර ඔබට අපගේ පැකේජ ඉදිරියටත් එලෙසෙම භුක්ති විදිය හැකි බව සතුටින් දැනුම්දෙමු. ඔබට නොවෙනස් සේවයක් ලබාදීමට අපි නිබඳවම කැපවෙමු.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    අන්තිමට Dialog එකෙන් Airtel එක විනාස කරලා, Brand දෙකම එකක් කරයිද මංදා
    Ehema karannath puluwan.
    Eth eeta wada unta waasi wei airtel brand eka use karala limitations dala speed, services gana hithanne nathi customer base eka allaganna.

    March walin passe ganipu samahara airtel sim wala 749,1249 denne nathilu.eka gana danna kenek innawada?
    ------ Post added on May 14, 2023 at 12:13 PM
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711

    එහෙම එකක් කිව්වෙ නෑ, ඉදිරියේදිත් Airtel සිම් ගන්න පුලුවන් ලු.
    passe airtel katha ne. dialog ma wei
    Airtel brand එකේ intent එක Dialog Brand එකට සම්පූර්ණ කරන්න බෑ. Dialog යූසර්ල බලාපොරොත්තු ‌වෙන දේවල් Airtel Brand එකට දෙන්නත් බෑ. කම්පැනි දෙකේම කස්ටමර්ලා දෙවිදිහක්. මම හිතන්නෑ Airtel සීන් එකෙන් අයින් කරන්න තරම් Axiata එක මෝඩයි කියලා. අවශ්‍යතාවය අනුව Brands තියෙන්න ඔනැ.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    එහෙම එකක් කිව්වෙ නෑ, ඉදිරියේදිත් Airtel සිම් ගන්න පුලුවන් ලු.
    mata yaluwek kiwwe.uge old sim eke 749,1249 thiyenawa.new eka activatekaraddith kiyala thiyenawa 749,1249 dan denne na kiyala.kiwwa wagema e number ekata e packages app eke display wenneth nathilu.

    Airtel brand එකේ intent එක Dialog Brand එකට සම්පූර්ණ කරන්න බෑ. Dialog යූසර්ල බලාපොරොත්තු ‌වෙන දේවල් Airtel Brand එකට දෙන්නත් බෑ. කම්පැනි දෙකේම කස්ටමර්ලා දෙවිදිහක්. මම හිතන්නෑ Airtel සීන් එකෙන් අයින් කරන්න තරම් Axiata එක මෝඩයි කියලා. අවශ්‍යතාවය අනුව Brands තියෙන්න ඔනැ.
    ow.
    airtel brand eka use karala hutch wage low priced service use karana aya kelinma target karanna puluwan.limitations dawi aniwaaren.nathnam dialog ekata paaduyi.
    ------ Post added on May 15, 2023 at 10:13 AM
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    mata yaluwek kiwwe.uge old sim eke 749,1249 thiyenawa.new eka activatekaraddith kiyala thiyenawa 749,1249 dan denne na kiyala.kiwwa wagema e number ekata e packages app eke display wenneth nathilu.
    un 749 packege eka nawaththanawalu, 15-02-2023 passe active una sim walata barilu. parana sim walata danata puluwan lu. 888 Aluth sim walatath ekka denawalu.
     
    Last edited:
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Web capture_15-5-2023_213029_.jpeg

    march 31 weddi me gaana.merger eken passe 20 million+ wei wage.
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    690
    711
    93
    View attachment 205120
    march 31 weddi me gaana.merger eken passe 20 million+ wei wage.
    එහෙම එකක් වෙන්නෙ නැහැ. Hutch, Etisalat වගේ නෙවෙයිනේ මේක. Airtel එයාලගේ Backbone එක Dialog එකට විකුණලා ඒ සල්ලි වලින් Dialog එකේ Shares ගන්න එක තමා වෙන්නේ. Airtel එකට මේක පට්ට වාසියි. Network එකට Operational Cost එකක් යන්නෙ නෑ. Dialog Network එක Grow වෙන වේගයට සමාන්තරව Airtel තවත් වාසි කරන්න පුලුවන් වගේම STATE - OF - ART Network එකක් අඩුවට දෙන්නත් පුලුවන් Airtel අයට.
     
    • Haha
    Reactions: EVC

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,103
    1,413
    113
    Kandy
    එහෙම එකක් වෙන්නෙ නැහැ. Hutch, Etisalat වගේ නෙවෙයිනේ මේක. Airtel එයාලගේ Backbone එක Dialog එකට විකුණලා ඒ සල්ලි වලින් Dialog එකේ Shares ගන්න එක තමා වෙන්නේ. Airtel එකට මේක පට්ට වාසියි. Network එකට Operational Cost එකක් යන්නෙ නෑ. Dialog Network එක Grow වෙන වේගයට සමාන්තරව Airtel තවත් වාසි කරන්න පුලුවන් වගේම STATE - OF - ART Network එකක් අඩුවට දෙන්නත් පුලුවන් Airtel අයට.
    me year eke march 31 n passeda coverage wadi wenne airtel eke. eka sure da.
     
    • Like
    Reactions: Kavindu1221