How to open a foreign currency account in Sri Lanka?

mr.bauwwa

Well-known member
  • May 15, 2017
    1,809
    1,258
    113
    මම ල්ංකාවෙ ඉන්නෙ
    පිටරටක කොම්පැනියකට Freelanze වැඩ කර්නවා.
    ඕන නම් මොකක් හරි කියල ලියුමක් ගන්ඩ පුලුවන්
    foreign currency account එකක් හදන්නෙ කොහොමද?
    මෙහෙ බැන්කුවෙ උන් කිඋව්ව එහෙම හදන්ඩ බැයිලු.
    හොඳ බැන්කුවකුයි, ඕන කරන ඩොකුමන්ට් ටිකෙයි විස්තට කියපල්ලකො
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,666
    73,022
    113
    මම ල්ංකාවෙ ඉන්නෙ
    පිටරටක කොම්පැනියකට Freelanze වැඩ කර්නවා.
    ඕන නම් මොකක් හරි කියල ලියුමක් ගන්ඩ පුලුවන්
    foreign currency account එකක් හදන්නෙ කොහොමද?
    මෙහෙ බැන්කුවෙ උන් කිඋව්ව එහෙම හදන්ඩ බැයිලු.
    හොඳ බැන්කුවකුයි, ඕන කරන ඩොකුමන්ට් ටිකෙයි විස්තට කියපල්ලකො
    Umbey contract eka hari offer letter eka hari aran HSBC wage bank ekakata katha karapan. branch ekatama palayan. e arenna NIC/address proof wage ewa tama ona (normally illana dewal)

    Tikak hondata andan balapan "Amu" widiyata yanna epa, hingannek kiyala pukata payin gahala eliyata daawi.
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Sampath , NDB dekenma kiwwa contract ekak denna puluwan nam account eka open karala dennam kiyala.
    Andurana kawurut nedda bank ekaka.
    Ehema innawa nam lesiyen wade goda daganna puluwan contract netuwat.
     
    • Like
    Reactions: mr.bauwwa

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම දන්න විදිහට මේවා තමයි ඕනා.

    1. පිටරට ආයතනයේ ඔයා සේවය කරන කොන්තරාත්තු ඩොකියුමෙන්ටුව.
    2. ඒ ආයතනයෙන් ගිණුමෙන් ලංකාවේ x කියන බැංකුවේ එකවුන්ට් එකට y කියන මුදල වැටීම.
    3. මුදල් හුවමාරුවේදි රිමාර්ක්ස් වලට "පඩිය" කියලා නම තියෙන්න ඕනා.

    එහෙම නැති ගණුදෙනු මුදල් විශුද්ධිකරණයට එවනවා කියලා සලකන නිසා උඩ කරුණු ටික ඕනා.

    eth mekata ehema requirements one naha wage.
    ------ Post added on Feb 6, 2024 at 1:34 PM
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,796
    6,360
    113
    HNB eke kisi document ekak nathuwa open karala dunna ban.. ( agreement eka aran giyath illuwe na ) | habai branch eke adurana malli kenek hitiya . PFCA ekak open karanna oone kiyanna. 10 mins athulata hadaa app eketh pennuwa.
    ow magenuth mokuth illuwe na.
     
    • Like
    Reactions: mr.bauwwa

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    ow magenuth mokuth illuwe na.
    oya PFCA account akak maintain karagena yanakota tiyena waasi, awaasi monawada?
    yearly fee ekak bank eka gannawada?
    card ekak denawada?
    taxing walata ahuwenawada?
    PFCA account eken normal saving account ekata sally convert karala transfer karanna puluwanda (vice versa)?
     
    Last edited:
    • Like
    Reactions: mr.bauwwa

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,312
    6,481
    113
    මට ලැබුණු ඩොලර් 100 යෙ නෝට්ටුවක් රුපියල් වලට මාරු කරගන්නත් බෑ මගේ ගිණුම තියන බැංකුවෙන් වත්. පිට තැනකින් කරගන්නලු.
     
    • Like
    Reactions: mr.bauwwa

    Panda_jr

    Active member
  • Apr 25, 2023
    123
    156
    43
    oya PFCA account akak maintain karagena yanakota tiyena waasi, awaasi monawada?
    yearly fee ekak bank eka gannawada?
    card ekak denawada?
    taxing walata ahuwenawada?
    PFCA account eken normal saving account ekata sally convert karala transfer karanna puluwanda (vice versa)?
    Ewanan loku idea ekak na. mata oone welawata branch ekata giyama e dawase rate ekata anwa LKR account ekata gaana watenawa. Rate eka poddak wadi wenakan idala thamai kalinnam kare.. dan ithin $ bahina kalawa witharane..
     
    • Like
    Reactions: mr.bauwwa and dbug