Payoneer alternative මොකද්ද? payoneer chargers are creeping up

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    Freelancing කරන්නේ, ඔයාල පාවිච්චි කරන payment gateway මොනාද reasonable charge ගන්න?
    Payoneer charges එකේ ඵන්ඩ ඵන්ඩම වැඩි වෙනවා. Client/Receiver දෙපැත්තෙන්ම උන් charge කරනවා. මගේ client ල කියනවා ඵක නිසා පුලුවන්නන් alternative ඵකක් හොයාගන්ඩලු

    Paypal - withdrawal support නෑ
    Wise - දැන් හදන්ඩ බැ support නෑ
    Google Pay - Withdraw කරන්ඩ පුලුවන්ද?

    වෙන මොනාද alternatives?
     
    • Like
    Reactions: noBody2k18

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Only Payoneer is the true competitor for PayPal and they're like the only one capable of supporting huge number of counties and also being supported by reputed freelancing platforms.

    So fuckers can do whatever the heck they want, Payoneer knows some people literally fucked up without them.