අමුල් එනවට විරුද්ධව නාමල් කරුණාරත්න පාරට බහියි. අනුර එන්නත් කලින්ම වැඩ පටන් ගෙන

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම ඊයේ කිව්වෙ (ඉන්දියාව හා npp අනාගතය ) ඔන්න දැන්මම පටන් ගෙන . අනුර ඉන්දියාවේ ඉදලා එන්න කලින්ම නාමල් කරුණාරත්න අමුල් වලට විරුද්ධව පෙත්සම් අත්සන් කරනවා.

    මම හිතන්නෙ අනුරත් ගියා අමුල් කර්මාන්තශාලා බලන්න.

    අනුරලාට එක්කො සද්ද නැතිව ඉන්න වෙනවා. නැත්නම් ජාතික සම්පත් විකිණීමට ( තමන්ම මර්කට් කරපු දේ) විරුද්ධව පෙනී සිටින්න වෙනවා පාරට බැහැලා වෘත්තීය සමිති එක්ක.

    හැබැයි එහෙම පෙනී ඉදලා බලය ගත්තත් අනුරලාට වැඩක් නම් කරන්න වෙන්නෙ නෑ සමිතිකාරයෝ එක්ක. පොහොට්ටුවේ අයට වගේ තමයි වෙන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,159
    74,406

    LOL sinhalenma oka acharuwak kiyala kiwwe nikanda :lol: :lol: :lol:
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    LOL sinhalenma oka acharuwak kiyala kiwwe nikanda :lol: :lol: :lol:
    ජයලාල්ලා එක්ක කොහොමද මුන් සිපෙට්කෝ විදුලිබල වගේ ඒවගේ සේවක සංක්‍යාව අඩු කරලා ප්‍රතිව්‍යුහගත කරන්නෙ

    අමුල් වල කන්සෙප්ට් එක මෙහෙ අයට ලෙසියන්ම කරගන්න පුළුවන් ඇයි කරන්නේ නැත්තේ. එහෙම කරා නන් ආයේ වෙන කවුරුවත් ඕනි නෑනේ
    මෝඩි බිලියන 4ක් දුන්නෙ අත කහනවට නෙමෙයිනෙ
    ------ Post added on Feb 9, 2024 at 7:49 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,159
    74,406
    113
    ජයලාල්ලා එක්ක කොහොමද මුන් සිපෙට්කෝ විදුලිබල වගේ ඒවගේ සේවක සංක්‍යාව අඩු කරලා ප්‍රතිව්‍යුහගත කරන්නෙ

    මෝඩි බිලියන 4ක් දුන්නෙ අත කහනවට නෙමෙයිනෙ
    ------ Post added on Feb 9, 2024 at 7:49 PM
    Machan Jeppantai, godak untai terenne nathi eka tama "Economy of Scale" kiyana eka. India/China wage godak business wala low cost ekata hethuwa oka.

    Habei lankaawe lapati gobba huththala karanne, e model ehemama podi karala lankaawe karanna puluwan kiyala ganan hadana eka. Ehema karanna be. Kiwwata ahanneth ne :lol: :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මට මැවිලා පේනව @hasithayad උජාරුවෙන් චපාතියක් කකා අමුල් කිරි වීදුුරුවක් බොන හැටි ගෑණි ඵක්ක තොදොල් වෙවී..හම්මෝ ඉතිම් නේද...🤣🤣🤣
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    අමුල් වල කන්සෙප්ට් එක මෙහෙ අයට ලෙසියන්ම කරගන්න පුළුවන් ඇයි කරන්නේ නැත්තේ. එහෙම කරා නන් ආයේ වෙන කවුරුවත් ඕනි නෑනේ
    Amul kiyanne pattama business model ekak, India wala dairy industry eka ehemmama heduwe Amul la
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,255
    21,118
    113
    ඔහොම නෙමෙ දෙන්න ඉදියෙ මෙන් මෙහෙම මම ගිහින් තමයි ගිවිසුම වෙනස් කරලා ලxකාවට වාසි විදියට ගිවිසුම හදලා අමුල් ලන්කාවට ගෙනාවෙ, හා නැද්ද? කියලත් කියන්න පුලුවන් හැබැයි :baffled: :baffled: :baffled:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මොකක්ද බන් කරන්න කියන්නේ ඇත්තටම කියපන් ? ඕකට සද්ද නැතුව හිටියොත් ත්‍රෙඩ් දදා හැමනෙනවා ඉන්දියාවට බයේ කටවහං ඉන්නවා.. ඩිල් දාල ඇවිත් කියල. දැන් පාරට බැහැල විරුද්ද උනාම කියනවා " අනුර එන්නත් කලින්ම වැඩ පටන් ගෙනලු " කෝකද කරන්න ඕනේ කියපන් ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මොකක්ද බන් කරන්න කියන්නේ ඇත්තටම කියපන් ? ඕකට සද්ද නැතුව හිටියොත් ත්‍රෙඩ් දදා හැමනෙනවා ඉන්දියාවට බයේ කටවහං ඉන්නවා.. ඩිල් දාල ඇවිත් කියල. දැන් පාරට බැහැල විරුද්ද උනාම කියනවා " අනුර එන්නත් කලින්ම වැඩ පටන් ගෙනලු " කෝකද කරන්න ඕනේ කියපන් ?

    මම කිව්වෙ අනුරට දෙපැත්තට වැනෙන කතා කියලා ශේප් වෙන්න බෑ කියලා ඉස්සරහට . අනිවාර්යයෙන්ම පැත්තක් ගන්න වෙනවා. අනුරලා වපුරපුවා විදියට ගන්න වෙන්නෙ දේශප්‍රේමී කදවුරේ පැත්ත.

    අනෙක් පැත්තට සජිත් රනිල් මයිනලා සැටලයිට්ලගෙ බොරු පිල් බෙදීම නැවතිලා ආයෙත් slfp හදන්න කලින් වගේ උන් එක පිළක් වෙනවා. ( එක පිළක් තමයි කලින් ඉදන්ම).

    සජිත් ඇනුවෙ නැත්නම් නියම දේවල් වේවි ඉස්සරහට දේශපාලනයේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,159
    74,406
    113
    මොකක්ද බන් කරන්න කියන්නේ ඇත්තටම කියපන් ? ඕකට සද්ද නැතුව හිටියොත් ත්‍රෙඩ් දදා හැමනෙනවා ඉන්දියාවට බයේ කටවහං ඉන්නවා.. ඩිල් දාල ඇවිත් කියල. දැන් පාරට බැහැල විරුද්ද උනාම කියනවා " අනුර එන්නත් කලින්ම වැඩ පටන් ගෙනලු " කෝකද කරන්න ඕනේ කියපන් ?
    Umbata danwath penne nadda NPP eka achcharuwak kiyala. Oka hondatama balaganna puluwan, Anuraya aai awilla oka gana sadda natuwa hitiyoth. Mamanam kiyanne shape ekey poddak katha karala mukuth une ne wage indi :yes: :yes:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මම කිව්වෙ අනුරට දෙපැත්තට වැනෙන කතා කියලා ශේප් වෙන්න බෑ කියලා ඉස්සරහට . අනිවාර්යයෙන්ම පැත්තක් ගන්න වෙනවා. අනුරලා වපුරපුවා විදියට ගන්න වෙන්නෙ දේශප්‍රේමී කදවුරේ පැත්ත.

    අනෙක් පැත්තට සජිත් රනිල් මයිනලා සැටලයිට්ලගෙ බොරු පිල් බෙදීම නැවතිලා ආයෙත් slfp හදන්න කලින් වගේ උන් එක පිළක් වෙනවා. ( එක පිළක් තමයි කලින් ඉදන්ම).

    සජිත් ඇනුවෙ නැත්නම් නියම දේවල් වේවි ඉස්සරහට දේශපාලනයේ.

    අමුතුවෙන් කතා කියල දෙපැත්ත වැනිලා නෑ එදත් ලංකාවේ හයිලන්ඩ් එක දෙනවට විරුද්දයි අදත් විරුද්දයි. ඉන්දියාවෙන් එන්න කිව්වා කියල ඕක වෙනස් වෙන්නේ නෑ.

    අච්චාරු බලාගන්න ඕනේ නං පොනිලයි මයිනයි පුකකහ ගන්න ආණ්ඩුව බලපන් පොන්ස් . පොනිල බල්ලා වගේ උන්ගේ පදේට නටනවා. මොන පොන්නයද.. අර ජරා බෙහෙත් ගෙනත් මිනිස්සු මරපු එකා බේරගන්න අත උස්සන්නේ. අන්තිමේ සක්කිලියා ඕකව බේරගන්නත් අත ඉස්සුවා. 🤮
     
    • Like
    Reactions: Maui_15

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මම කිව්වෙ අනුරට දෙපැත්තට වැනෙන කතා කියලා ශේප් වෙන්න බෑ කියලා ඉස්සරහට . අනිවාර්යයෙන්ම පැත්තක් ගන්න වෙනවා. අනුරලා වපුරපුවා විදියට ගන්න වෙන්නෙ දේශප්‍රේමී කදවුරේ පැත්ත.

    අනෙක් පැත්තට සජිත් රනිල් මයිනලා සැටලයිට්ලගෙ බොරු පිල් බෙදීම නැවතිලා ආයෙත් slfp හදන්න කලින් වගේ උන් එක පිළක් වෙනවා. ( එක පිළක් තමයි කලින් ඉදන්ම).

    සජිත් ඇනුවෙ නැත්නම් නියම දේවල් වේවි ඉස්සරහට දේශපාලනයේ.
    💯 ඇත්ත. හොද ආතල් ටිකක් සෙට් වෙනවා. හිතෙන්නෙ නැද්ද රනිලා ගානට චෙස් බෝඩ් එක අදිනවා කියලා
     
    • Like
    Reactions: sakuntha1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,159
    74,406
    113
    අමුතුවෙන් කතා කියල දෙපැත්ත වැනිලා නෑ එදත් ලංකාවේ හයිලන්ඩ් එක දෙනවට විරුද්දයි අදත් විරුද්දයි. ඉන්දියාවෙන් එන්න කිව්වා කියල ඕක වෙනස් වෙන්නේ නෑ.

    අච්චාරු බලාගන්න ඕනේ නං පොනිලයි මයිනයි පුකකහ ගන්න ආණ්ඩුව බලපන් පොන්ස් . පොනිල බල්ලා වගේ උන්ගේ පදේට නටනවා. මොන පොන්නයද.. අර ජරා බෙහෙත් ගෙනත් මිනිස්සු මරපු එකා බේරගන්න අත උස්සන්නේ. අන්තිමේ සක්කිලියා ඕකව බේරගන්නත් අත ඉස්සුවා. 🤮
    Yanne koheda malle poll ne ban. Dan anduwa achcharu nam NPP ekath achcharu unata kamak ne kiyalda kiyanne 🤭🤭

    Argue karanna beri unaama walle un wage kunuharapa kiyan enna lajja nadda ban 🤮
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    💯 ඇත්ත. හොද ආතල් ටිකක් සෙට් වෙනවා. හිතෙන්නෙ නැද්ද රනිලා ගානට චෙස් බෝඩ් එක අදිනවා කියලා

    අම්මෝ නේද නියමෙට චෙස් ඇද්ද ගිය පාර පල්ලි ඇතුලේ බ්ලාස්ට් වෙලා කිරිසප්පයෝ කෑලි කෑලි වෙනකන්
     
    • Haha
    Reactions: shenat

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    විරුද්ධ උනත් නරකයි නැතත් නරකයි. ඔච්චර නරි වාදම් ලියන්න දෙයක් නෑ. රනිල්ට ඡන්දෙ දෙන්න කියල ලීවනම් ඉවරයිනෙ.