ආමේන්

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    427943130_1115675203185072_8565665219167187749_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    රඹුක්කන මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ - පත්තම්පිටිය, උඩහුරුව ප්‍රදේශයේ නතර කර තිබුණු ලොරි රථයක පිටුපස යතුරුපැදියක් ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ හිමි නමක
    සහ කාන්තාවක බරපතළ තුවාල ලබා ඊයේ (09) අලුයම කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර
    ඇතැයි රඹුක්කන පොලිසිය පවසයි.

    කෑගල්ල මහ රෝහලේ මෙසේ ප්‍රතිකාර ලබන්නේ රඹුක්කන ප්‍රදේශයේ විහාර ස්ථානයක
    සිටින 23 හැවිරිදි තරුණ හිමි නමක හා පත්තම් පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටින 40 හැවිරිදි
    දෙදරු කාන්තාවක් බව පොලිසිය පවසයි.
    මෙම හිමිනම විහාරස්ථානයේ දෙවැනි හිමි නම ලෙස වැඩ සිට ඇති බවත් සැමියා විදේශ රටක සේවය කරන විහාරස්ථානය ආසන්නයේ පදිංචි තරුණ දායිකාවක සමග සම්බන්ධතාවක් කලක සිට පවත්වා ගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශන වලදී තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පැවසීය.

    හිමි නම ඊයේ (09)දා අලුයම තරුණ දායිකාවගේ නිවෙසට ගොස් ඇගේ 17 හැවිරිදි පිරිමි දරුවාට අයත් යතුරු පැදිය තල්ලු කරගෙන මද දුරක් රැගෙන ගොස් පණගන්වා කාන්තාව යතුරු පැදියේ පිටුපස අසුනේ තබාගෙන රඹුක්කන දෙසට ධාවනය කර ඇතැයි කියති.
    යතුරු පැදිය ලොරි රථයේ ගැටෙන ශබ්දය අලුයම අසල පදිංචිව සිටින ලොරි රථයේ හිමිකරුට ඇසී ඔහු පැමිණ බලන අවස්ථාවේ දී කාන්තාවක හා හිමි නමක් වැටී සිටින අයුරු දැක 1990 හදිසි ගිලන් රථ සේවයට දන්වා ගිලන් රථයෙන් හිමි නම හා කාන්තාව රඹුක්කන මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය පැවසීය.
    බරපතළ තත්වයේ සිටි හිමි නම හා කාන්තාව පසුව ගිලන් රථයකින් කෑගල්ල මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.
    හිමිනම අධික ලෙස මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර සිට ඇති බවත් වම් කකුලේ දණ හිසට ඉහළින් අස්ථියක් බිඳී ඇති බවත් වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටි බව පොලිසිය පැවසීය. හිමි නම කියා ඇත්තේ රඹුක්කන නගරයට යෑමට ගිය අවස්ථාවේදී අනතුරට මුහුණ දුන් බවයි.

    කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ, කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර යන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් මහේෂ්, රථවාහන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ප්‍රසන්න, පොලිස් සැරයන්වරුන් වන ජාලිය දිසානායක (33979), විමලසේන (45305) යන නිලධාරිහු විමර්ශන පවත්වති.
     
    • Haha
    Reactions: netudara

    Antare 3.4

    Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura

    පොන්නයා මොකෝ මේ රිද්දගන 🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851

    Samma 🛵 accident
    Lol