අපි පොඩි කාලේ english ඒවා ගොඩක් ගියා මතක විදියටමචං ස්වර්ණවාහිනී,
ලංකාවේ ගොඩක් මිනිස්සු බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් නිදහසේ ටීවී එක බලන්නේ සෙනසුරාදා රෑට විතරයි.
(මගේ මතයක් විතරයි)
ලෝකෙම අල්ලන්නයි...
ජාත්‍යන්තරය ජය ගන්නයි ඕනෙ...
කිය කිය උඹල මාධ්‍ය පුරාම දැඟලුවට මුළු ලංකාවෙම තියෙන ඔය ප්‍රසිද්ධයි කියන නාලිකා ඔක්කොම ගත්තත් සතියකටම ඉංග්‍රීසි ෆිල්ම් පෙන්නන්නෙ දෙකක් විතරයි.
ඔය ප්‍රසිද්ධයි කියන හැම චැනල් එකකම අඩුම ගානේ දවසකට ෆිල්ම් එකක් හෝ දෙකක් පෙන්නනවාමයි.
උඹලා ඔක්කෝම එකතු වෙලා ෆිල්ම් සීයක් විතර සතියකට පෙන්නද්දි ඉංග්‍රීසි ෆිල්ම් තියෙන්නේ දෙකයි.
එකක් තමයි සෙනසුරාදා ස්වර්ණවාහිනියේ රෑ 09.30 ගියපු එක.
අනික ITN එකේ සෙනසුරාදා රෑ 10.30 යන එක.
මෑතක ඉඳලා ස්වර්ණවාහිනිය ඒකත් නවත්තලා. ඒ වෙනුවට රන්ජන් රාමනායක කරන RR show කියලා නළු නිළියෝ ගෙන්නගෙන කරන තවත් එක වැඩසටහනක් පටන් අරගෙන.
මෙහෙමයි ස්වර්ණවාහිනී මචන්...
ලංකාවේ ඔය කියන ප්‍රසිද්ධ නළු නිළියො ගායිකාවෝ ඔක්කොම පන්සීයක් විතර ඇති.
හැම නාලිකාවකම සතියකට අඩුම ගාන එක තරු වැඩසටහනක් හරි තියෙනවාමයි.
ඒ එකකට ඔය කියපු 500යෙන් හයක් හතක් ගෙන්නනවා.
එකම සෙට් එක මාස තුන හතරකට සැරයක් ආයේ ආයේ රොටේට් වෙවී උන්ගේ එකම පරණ කතා ටික අලුත් ඒවා වගේ ආයේ ආයේ කියනවා.
බන්දු සමරසිංහගේ ෂර්ට් එකේ කතාව,
පින්පොන්ගේ ආදර කතාව,
මෙකී නොකී ලා ලා ලා බ්ලා ලා ලා කතා දැන් ගොඩක් ඒවා අහලා අහලම දැන් අපිට කට පාඩම් මචන්.
උන්ට කියලා ලැජ්ජත් නැහැ..
අපිට අහලා ලැජ්ජත් නැහැ...
උඹලට පෙන්නලා ලැජ්ජත් නැහැ.....
අනේ මන්දා එනිවේ.
සතියටම තිබ්බ ඉංග්‍රීසි ෆිල්ම් දෙකෙන් එකක් අයින් කරලා ඒ වෙනුවට
සතියකට තියෙන දහයක් පහළවක් වෙච්ච තරු වැඩසටහන් වලට තවත් එකක් එකතු කරලා.
ඇත්තටම ඕවයේ තියෙන්නේ පසුතලයේ වෙනස් විතරයි බන්. අනිත් ඔක්කොම වෙනසක් නැහැ ලොකුවට.
ඒ නිසා කරුණාකරලා අර තිබ්බා වගේම සෙනසුරාදා රෑ 09.30 ඉංග්‍රීසි ෆිල්ම් එක ආයේ දාලා දියල්ල ෆ්‍රෙන්ඩ්ස්.
මේ ලංකාවේ දශමෙකින් හරි තවත් ඉන්න හිතෙන රටක් කරපල්ලා.
Ubala movies download karanne nadda? Streaming natha?රන්ජ ආක්රමනය කරල තියෙන්නෙ ස්වර්ණවාහිණියෙ නයිට් මූවි...
අයිටීඑන් එකෙත් දැන් ඉස්සර වගේ ඇක්ශන් මූවි යන්නෙ නෑ. ස්ටෝරි, රොමෑන්ටික් සීන් තමයි යන්නෙ... සිලෙක්ශන් කචල්...
ඒ නිසා දැන් සෙනසුරාද රෑටත්,වෙනද වගේම කලින් බුදියන්න පුලුවන්...
@Solo Rider @Kalegana @Walter White බැලු... ටීවී මූවි ප්‍රජාවක් තාම ඉන්නව... මං මුං එක්ක එකතුවෙලා ගෘප් එකක් හදාගන්නව...
Ubala movies download karanne nadda? Streaming natha?![]()
ටීවී එකේ බලන ආතල් එක ගන්න බෑ පුතා....Ubala movies download karanne nadda? Streaming natha?![]()
TV baluwa kalayak mathaka na..ටීවී එකේ බලන ආතල් එක ගන්න බෑ පුතා....
Gu Hindi naatti Demala filmui balala ape kalu mittongr mole wikara wela tiyenne. English ewa oluwata yanna neඅපි පොඩි කාලේ english ඒවා ගොඩක් ගියා මතක විදියට
මේවගේ ගොඩක් ඒවා තිබ්බා. දැන් english movie එකක් හරි TV show එකක් යන්නේ නැති තරම්.
- සිරස හවසට english cartoon තිබ්බා. GI JOE, Ninja Turtles, Biker Mice වගේ ඒවා
- සිකුරාදා 8.30 ට වගේ ITN එකේ Knight Rider
- සෙනසුරාදා 7.30 ස්වර්ණවාහිනී Lost world, Xeena, Hercules වගේ සෙට් එකක් ගියා, ඉරිදට Mortal Kombat
- ස්වර්ණවාහිනී එකේම Star Gate
- X-files,Texas Ranges, Helicops, Viper, Bay watch, Melrose place, thunder cats
පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ ලපයා ජනපති වෙනකම්..මචං ස්වර්ණවාහිනී,
ලංකාවේ ගොඩක් මිනිස්සු බරක් පතලක් නැතුව සැහැල්ලුවෙන් නිදහසේ ටීවී එක බලන්නේ සෙනසුරාදා රෑට විතරයි.
(මගේ මතයක් විතරයි)
ලෝකෙම අල්ලන්නයි...
ජාත්‍යන්තරය ජය ගන්නයි ඕනෙ...
කිය කිය උඹල මාධ්‍ය පුරාම දැඟලුවට මුළු ලංකාවෙම තියෙන ඔය ප්‍රසිද්ධයි කියන නාලිකා ඔක්කොම ගත්තත් සතියකටම ඉංග්‍රීසි ෆිල්ම් පෙන්නන්නෙ දෙකක් විතරයි.
ඔය ප්‍රසිද්ධයි කියන හැම චැනල් එකකම අඩුම ගානේ දවසකට ෆිල්ම් එකක් හෝ දෙකක් පෙන්නනවාමයි.
උඹලා ඔක්කෝම එකතු වෙලා ෆිල්ම් සීයක් විතර සතියකට පෙන්නද්දි ඉංග්‍රීසි ෆිල්ම් තියෙන්නේ දෙකයි.
එකක් තමයි සෙනසුරාදා ස්වර්ණවාහිනියේ රෑ 09.30 ගියපු එක.
අනික ITN එකේ සෙනසුරාදා රෑ 10.30 යන එක.
මෑතක ඉඳලා ස්වර්ණවාහිනිය ඒකත් නවත්තලා. ඒ වෙනුවට රන්ජන් රාමනායක කරන RR show කියලා නළු නිළියෝ ගෙන්නගෙන කරන තවත් එක වැඩසටහනක් පටන් අරගෙන.
මෙහෙමයි ස්වර්ණවාහිනී මචන්...
ලංකාවේ ඔය කියන ප්‍රසිද්ධ නළු නිළියො ගායිකාවෝ ඔක්කොම පන්සීයක් විතර ඇති.
හැම නාලිකාවකම සතියකට අඩුම ගාන එක තරු වැඩසටහනක් හරි තියෙනවාමයි.
ඒ එකකට ඔය කියපු 500යෙන් හයක් හතක් ගෙන්නනවා.
එකම සෙට් එක මාස තුන හතරකට සැරයක් ආයේ ආයේ රොටේට් වෙවී උන්ගේ එකම පරණ කතා ටික අලුත් ඒවා වගේ ආයේ ආයේ කියනවා.
බන්දු සමරසිංහගේ ෂර්ට් එකේ කතාව,
පින්පොන්ගේ ආදර කතාව,
මෙකී නොකී ලා ලා ලා බ්ලා ලා ලා කතා දැන් ගොඩක් ඒවා අහලා අහලම දැන් අපිට කට පාඩම් මචන්.
උන්ට කියලා ලැජ්ජත් නැහැ..
අපිට අහලා ලැජ්ජත් නැහැ...
උඹලට පෙන්නලා ලැජ්ජත් නැහැ.....
අනේ මන්දා එනිවේ.
සතියටම තිබ්බ ඉංග්‍රීසි ෆිල්ම් දෙකෙන් එකක් අයින් කරලා ඒ වෙනුවට
සතියකට තියෙන දහයක් පහළවක් වෙච්ච තරු වැඩසටහන් වලට තවත් එකක් එකතු කරලා.
ඇත්තටම ඕවයේ තියෙන්නේ පසුතලයේ වෙනස් විතරයි බන්. අනිත් ඔක්කොම වෙනසක් නැහැ ලොකුවට.
ඒ නිසා කරුණාකරලා අර තිබ්බා වගේම සෙනසුරාදා රෑ 09.30 ඉංග්‍රීසි ෆිල්ම් එක ආයේ දාලා දියල්ල ෆ්‍රෙන්ඩ්ස්.
මේ ලංකාවේ දශමෙකින් හරි තවත් ඉන්න හිතෙන රටක් කරපල්ලා.

Ethakota hamadama rata English movie ekak balanna puluwan weida?පොඩ්ඩක් ඉවසලා හිටපන්කෝ ලපයා ජනපති වෙනකම්..![]()
ඉස්සර කාටුන් ඔක්කම ගියේ ඉංග්‍රිසියෙන් එවා බලලා සැහෙන්න කතාකරන්න අහල තෙරුම් ගන්න ලමයි ගොඩක් ඉගෙන ගත්තා එවගේ වචන කෑලි කියන්න පුරුදු උනා . සිංහලෙන් හඩකැව්වට පස්සේ ඒවා කෑව , රූපවාහිනී තමා එක පටන් ගත්තේ ගොං හැතිකරේ සිංහලෙන් සබ් දැම්මනම් ඉවරයි නේ.අපි පොඩි කාලේ english ඒවා ගොඩක් ගියා මතක විදියට
මේවගේ ගොඩක් ඒවා තිබ්බා. දැන් english movie එකක් හරි TV show එකක් යන්නේ නැති තරම්.
- සිරස හවසට english cartoon තිබ්බා. GI JOE, Ninja Turtles, Biker Mice වගේ ඒවා
- සිකුරාදා 8.30 ට වගේ ITN එකේ Knight Rider
- සෙනසුරාදා 7.30 ස්වර්ණවාහිනී Lost world, Xeena, Hercules වගේ සෙට් එකක් ගියා, ඉරිදට Mortal Kombat
- ස්වර්ණවාහිනී එකේම Star Gate
- X-files,Texas Ranges, Helicops, Viper, Bay watch, Melrose place, thunder cats
SWRD Bandaranayake ge ammata hukamu!!!ඉස්සර කාටුන් ඔක්කම ගියේ ඉංග්‍රිසියෙන් එවා බලලා සැහෙන්න කතාකරන්න අහල තෙරුම් ගන්න ලමයි ගොඩක් ඉගෙන ගත්තා එවගේ වචන කෑලි කියන්න පුරුදු උනා . සිංහලෙන් හඩකැව්වට පස්සේ ඒවා කෑව , රූපවාහිනී තමා එක පටන් ගත්තේ ගොං හැතිකරේ සිංහලෙන් සබ් දැම්මනම් ඉවරයි නේ.