A Day in the Life of a Software Engineer | Colombo Sri Lanka

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හැමදාම හවසට කේක් කනවා නම් කොලෙස්ටරෝල්, ශුගර් චෙක් එකේ තියාගනින් කොල්ලො
     
    • Like
    Reactions: saja and gamerlk

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,818
    2,830
    113
    අත හෝදන්නෙත් නැතුවම යෝගට් එක කන්නෙ. අඩුකුලේ ඩස්පයෙක්ද මදා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,394
    113
    සේදවත්ත
    උබලට නිදහසක් නැද්ද බං :(
    මම ගොඩ වගාවක් කරනවා බන් උදුලු ගාන්න පොර දාන්න වතුර දාන්න ඕනේ . ඒත් බහුතරයගේ ලයිෆ් එක මේම තමා . 90% විතර බඩ තියනවා ප්‍රෙසර් ඇස් බැහැල එක්කො ශුගර් . මොනාම හරි ලෙඩක් තියනවා
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,832
    28,721
    113
    Machan, Umbe seating arrangement eka me wageda?


    තනි දිග මේසය
    ⬆️
    නාහෙ විදපු
    කෙල්ල ♀️
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මුස්ලිම් dev ♂️
    වෙන උන්
    ⬇️
    ♂️ නුවර
    Bkend Dev
    ⬇️
    ♂️ ජූනියර්
    Dev ⬇️
    ♀️ PM
    අක්කි ⬇️
    තනි දිග මේසය
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    වෙන උන්
    ⬆️
    මන් ♂️
    ♀️ඉන්ටර්න්
    ලන්සි කෙල්ල

    ⬇️
    වෙන උන් ⬇️වෙන උන් ⬇️වෙන උන් ⬇️
    තනි දිග මේසය