අන්තිම Last Final Poll |ජනාධිපතිවරණය 2019 : අවසන් දින 3!

ජනාධිපතිවරණය 2019 | ඔ&

  • රොහාන් පල්ලෙවත්ත

    Votes: 3 1.0%
  • මහේශ් සේනානයක

    Votes: 7 2.3%
  • අනුර කුමාර දිසානයක

    Votes: 18 5.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 26 8.6%
  • ගෝඨාභය රාජපක්ශ

    Votes: 248 81.6%
  • වෙනත්

    Votes: 2 0.7%

  • Total voters
    304
  • Poll closed .

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    මට ආසයි මන්ගලයා හකීමයා කක්කුස්සි කටා මුජිබරයා රවියා රන්ගොන්ජා අබර දබර වගේ එවුන් පෝලිමෙ හිරේ යනවා දකින්න
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    බෑනේ කරන්න මගේ දෙවෙනි මනාපේ ගෝටාට දෙන්නේ . එතකොට මෙතන මනාප දෙන්න බා නේ :confused::confused::confused::confused:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    Elakiri එකේ බහුතරයක් ඉන්නේ රැල්ලට කඩේ ගිහින් රට විනාශ කරන උන් කියන්නේ එකනේ :lol:

    bjtqXj2.jpeg
     
    Last edited:

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    අන්තිම Last Final Poll |ජනාධිපතිවරණය 2019 : අවසන් දින 3!

    ප්‍රෙන්ස් හෙටින් පස්සෙ ප්‍රචාරක කටයුතු ඉවර වෙනවා.. හරියටම බැලුවොත් තවත් පැය 72ක් වගේ කාලයක් තමයි තියෙන්නෙ චන්දෙට, දෙපැත්තෙන්ම මේ දවස් වල මඩ ගහගන්න එකේ, ඒ මඩ වලින් කට්ටියගෙ අදහස් වෙනස් වෙලාද කියල බැලුවොත් මොකෝ? :rolleyes: දාපල්ල බලන්න වෝට් එක.. පුලුවන් නම් මේ දවස් තුනේම මේක බම්ප් කරන්න.. ෆේක් වලින් හොර චන්ද දාන්නෙපා :angry::P

    P.S : මෙම ත්‍රෙඩ් එකේ ඔබේ පෞද්ගලිකත්වය ආරක්ශා කර ඇත. Not a public poll.
    වෙනත් අයට ඔබ මනාපය ප්‍රකාශ කලේ කුමන අපේක්ශකයාටදැයි දැනගැනීමට හැකියාවක් නොමැත :yes:



    වෝට් එක දාල අදහසත් කොටාගෙන යන්න.. :rolleyes::yes:


    Update 2019/Nov/13 12.58 P.M : ගෝටාගේ පුරවැසිකම යලිත් අභියෝගයට ලක් කරයි.. ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් දමයි..



    https://cutt.ly/leAdNFf
    උබ කරන්නෙ මෝඩ වැඩක් මම අනාගතෙන් ඇවිල්ල මේ කියන්නෙ...ලන්කාවෙ එකම ජනපති මිනිස්සු එලවල හූ කියල බේරෙ වැවේ නාවල යවන...
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,687
    113
    බයි වේසාවො ටික එකම නූලක
    මේක දාපු එකා ඔස්ට්‍රේලියාවෙද කොහෙද ඉන්නෙ දැන්....උන්ගෙ ගොන් වැඩවලට අපි පව් ගෙවන්නෙ....
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    81.5% Bayyo
    aiyoo elakiri

    now same thing with JVP

    history repeat ekak wage :rofl:
    ඕකුන් දැන් රෙද්ද උස්සන් බුරාගෙන පනින්නේ හරියට විජේවීරගේ කාලේ ඉඳන් ජෙප්පො වෙලා හිටිය වගේ :lol: