අන්තිම Last Final Poll |ජනාධිපතිවරණය 2019 : අවසන් දින 3!

ජනාධිපතිවරණය 2019 | ඔ&

  • රොහාන් පල්ලෙවත්ත

    Votes: 3 1.0%
  • මහේශ් සේනානයක

    Votes: 7 2.3%
  • අනුර කුමාර දිසානයක

    Votes: 18 5.9%
  • සජිත් ප්‍රේමදාස

    Votes: 26 8.6%
  • ගෝඨාභය රාජපක්ශ

    Votes: 248 81.6%
  • වෙනත්

    Votes: 2 0.7%

  • Total voters
    304
  • Poll closed .

shenat

Well-known member
  • May 13, 2007
    58,567
    86,855
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු ආවත් එකයි , ජෙප්පෝ ආවත් එච්චරයි බන් .
    උන්ගේ අපි දන්නේ දෙතුන් දෙනයි . ඒ දෙතුන් දෙනාගෙන හොරු ද නැද්ද කියන්න බෑ උන් තාම ආණ්ඩු කරන්නේ නැතුව .

    ඔව් හරියට දන්නෙ නෑ. හැබැයි දැනට මුකුත් චෝදනා නැති නිසා ඒක මත අපිට තීරණ ගන්න වෙන්නෙ. එහෙම නැතුව අපිට පේන කියන්න බෑනෙ.

    ඊටත් වඩා ලොකුම දේ තමයි චන්දෙ ඉල්ලන අනිත් උන්ගෙ සුදුසු නුසුදුසුකම්. දූෂණ චෝදනා තියෙන, දූෂිතයි කියලා අපිට තේරෙන ඔක්කොම ලිස්ට් එකෙන් කපල දාල ඉතුරු උන්ගෙන් තමයි තෝරන්න ඕන. මොකද උන් දූෂිතයි කියලත්, උන්ට කරන්න බෑ කියල දැනගෙන ඉද්දි ආයෙ එහෙම නැති උන් ගැන දෙයක් කියන්න කලින් අරුන්ව අයින් කරල දාලා වරෙන්. අන්න එතකොට තමා කතා කරන්න හරි දෙයක් තියෙන්නෙ.

    ටිකකින් එන්නම්.. නූලට ලොකන් හදුන් ආවා..🤭

    උබ මේ මටද කිව්වෙ?
    ------ Post added on Aug 18, 2024 at 1:08 PM
     
    • Like
    Reactions: gannicuz

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,625
    113
    :lol:

    6FAAetG.jpeg


    phSOw2W.jpeg



    BMCsx91.jpeg