Kingdom of the Planet of the Apes | Official Trailer

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    ඩිස්නි උන් සම්බන්ධ නිසා ඔය ෆිල්ම් එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා ඕනවට වඩා. තව "Mary Sue" කැරැක්ටර් එකක් ඔබ්බපු woke අටමගලක් වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. අනික අන්තිමට ආපු apes ෆිල්ම්ස්වල තිබ්බ CGI වල quality එක එක්ක බලද්දි මේකෙ CGI ත් අවුල්.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    ඩිස්නි උන් සම්බන්ධ නිසා ඔය ෆිල්ම් එක ගැන බලාපොරොත්තු තියාගන්න එපා ඕනවට වඩා. තව "Mary Sue" කැරැක්ටර් එකක් ඔබ්බපු woke අටමගලක් වෙන්න තියෙන ඉඩකඩ සෑහෙන්න වැඩියි. අනික අන්තිමට ආපු apes ෆිල්ම්ස්වල තිබ්බ CGI වල quality එක එක්ක බලද්දි මේකෙ CGI ත් අවුල්.
    එකඟයි..
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,566
    30,692
    113
    අපායෙ දොරකඩ
    Film tika balanna oneda meka balanna nam ?

    Reboot series eke 1st three movies baluwoth hondai wage ne.

    Planet of the Apes franchise

    Original series

    Planet of the Apes (1968)
    Beneath the Planet of the Apes (1970)
    Escape from the Planet of the Apes (1971)
    Conquest of the Planet of the Apes (1972)
    Battle for the Planet of the Apes (1973)

    Remake

    Planet of the Apes (2001)

    Reboot series

    Rise of the Planet of the Apes (2011)
    Dawn of the Planet of the Apes (2014)
    War for the Planet of the Apes (2017)
    Kingdom of the Planet of the Apes (2024)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    මං කිව්ව එක හරි වගේ. සති කීපෙකට කලින් අලුත් Apes ෆිල්ම් එකේ test screenings වගයක් තියලා fans ලා වෙනුවෙන්. බලපු ඔක්කොම වගේ කියලා තියෙන්නෙ ෆිල්ම් එක අජූතයි කියලා. :dull:



    Review embargo එක ඔන්න ලිෆ්ට් කරලා. :yes:

    Kingdom of the Planet of the Apes - Rotten tomatoes

    Kingdom of the Planet of the Apes - Metacritic







    ------ Post added on May 8, 2024 at 9:16 PM