ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයෝ

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ජේවීපී කාරයින්ට රටේ බලය යන නොයන එක මිනිස්සුන්ගෙ තීරණයක්. ඒකට අකමැති එක වෙනම දෙයක්, ඒ උනාට මේ මොන අසාධාරණ කමක්ද බන් මේ ඡන්ද කල්යවන්න නූල් සූත්තර ගහන්නෙ? සිවිල් සමාජ? මුන්ගෙම හිතවත්තු දාලා මුන්ම අටෝගත්තු සංවිධානවලින්, මුන්ම හෙංචයියො ලවුවා ලියුම් දීගෙන.. මුන්ට දිනාගන්න බැරි උනාම විධායක ජනාධිපති අහෝසි කරල ඔලුගෙඩි සෙල්ලමෙන් රට නටවන්න පුලුවන් විදිහට මාර පාර්ලිමේන්තුවක් බලාත්මක කරන්න හදන්නෙ. අම්මගෙ රෙද්ද.

    පක්ෂය පිටින් පුක්ඛයට පා පහර ගහලා එළියට ඇදල දැම්මෙ මිනිස්සු, පස්සෙ දොරෙන් ඇවිත් ජන වරමක් නැතුව ජනාධිපතිකමුත් අරගෙන, රටම ඉන්දියාවට ලියල දීල තව යන්නත් හිත නෑ. මාර කාලකණ්නි අපි මේ වගේ උන් පාලකයො වෙන්නෙ.
     
    • Like
    Reactions: kkddkanna

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    උං උංට පුළුවන් දේවල් කරනව. උඹල උඹලට පුළුවන් දේවල් කරපල්ල ඉතිං :rolleyes:
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    උං උංට පුළුවන් දේවල් කරනව. උඹල උඹලට පුළුවන් දේවල් කරපල්ල ඉතිං :rolleyes:
    මොනව කරන්නද බන්, හිරේ යන්නද ? උන්ටම ගිය රට.
     
    • Sad
    Reactions: asbestos