No Way Up (2024) - ✈️💥🌊🦈⛑️ - (Action/Adventure/Drama/Thriller) - RELEASED!

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,584
    30,723
    113
    අපායෙ දොරකඩ

    No Way Up (2024)






    "Ava (Sophie McIntosh), the daughter of the Governor of California, is hoping for a peaceful getaway with friends in the resort town of Cabo, Mexico -- with her faithful minder Brandon (Colm Meaney) in tow. But when the plane crashes in the Pacific Ocean and comes to rest on the edge of an underwater ravine, Ava and a handful of survivors are trapped in the airlocked cabin. Against the odds, Ava must fend for herself, contend with bloodthirsty sharks, and find the courage to step up and lead the crash survivors to safety."
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    🐸 trailer eka බලපන්කෝ මුලින්ම 🤮
    උන්ට acting class යවන්න ඕනි මුලින්ම
    මහ ගූ ඒව දැන් තියෙන්නේ. මම අදහස වෙනස් කරගෙන ඉන්නෙ. මට කොරියන් ඒව බාගන්න සයිට් ටිකක් දෙන්න පලුවන්ද
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    මහ ගූ ඒව දැන් තියෙන්නේ. මම අදහස වෙනස් කරගෙන ඉන්නෙ. මට කොරියන් ඒව බාගන්න සයිට් ටිකක් දෙන්න පලුවන්ද

    dramaday.me
    mkvdrama.org

    TG group thama okkama thiyenne me channel set ekata set wenne

    https://t.me/DarkLoveComplete

    මේකේ channal 6/7 තියෙනවා
    Film / Ongoing/ completed වෙන වෙනම channal තියෙන්නේ
    Chinese thai Korean Japanese ඔක්කොම තියෙනවා උන් ගාව 🤟

    Asian Drama Index ( ADL Drama Team™ )

    http://T.me/MenakaLahiru7

    Turkish එව්වා වෙනම සීන් එකක් 😊 එව්වත් හොදයි 🤣
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,814
    113
    Dubai
    මේවා අර එක එක ටීම්ස් එකතු වෙලා පුරුදු වෙන්න හදන ෆිල්ම්ස් බන්. ඕවාගේ සමහර ෆිල්ම් එකක් විතර හොඳයි. අනික් ඒවා නම් ගූ හැත්තෑවයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,751
    113
    dramaday.me
    mkvdrama.org

    TG group thama okkama thiyenne me channel set ekata set wenne

    https://t.me/DarkLoveComplete

    මේකේ channal 6/7 තියෙනවා
    Film / Ongoing/ completed වෙන වෙනම channal තියෙන්නේ
    Chinese thai Korean Japanese ඔක්කොම තියෙනවා උන් ගාව 🤟

    Asian Drama Index ( ADL Drama Team™ )

    http://T.me/MenakaLahiru7

    Turkish එව්වා වෙනම සීන් එකක් 😊 එව්වත් හොදයි 🤣
    Thanks