Sri Lanka President Ranil Wickremesinghe speaks to WION on India-Sri Lanka ties & more | WION

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    adk840.jpg
     
    • Haha
    Reactions: vibhashana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,096
    166,119
    113
    එකමත් එක රටක
    කොමෙන්ට් බලහල්ල රෙදි ඉල්ලෙයි 😂
    ලංකාවේ උන්ගේ කමෙන්ට් වල තිබ්බ දේවල් ගැන නම් තේරුමක් නෑ බන්. ලංකාවේ උන් social media වල උඩ දාපු උන් ගැන කවර කතාද.. ගෝටා ට තිබ්බ කමෙන්ට් ටික කොහොමද .
    මූ මොනව උනත් ගෝටට වඩා නම් හොදයි.. පාන් කියාගන්නවත් බැරුව ඉද්දි මූ අරන් හිටපු තැනින් ගොඩ දැම්ම.

    හැබැයි ඉතින් මූ අර පොන්න රාජපක්ෂ ලට සපෝට් කරල උන්වත් ගොඩ දාන්න තමයි යන්නේ.. ඒක නිසාම මුගෙන් වැඩක් නෑ .
    රාජපක්ෂල සෙට් එකයි බයියෝ ටිකයි එකක් ඉන්නකන් මුගෙන් වැඩක් නෑ . හොරු ටික බලාගන්න එක තමයි මුගේ මට නම් අවුල.
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    LOL Okkotama kalin English igena ganna kiyapalla ban jokku maaru karan andina jvp ponnayanta. Ewala grammar balapan 🤭 🤭
    ග්රෙමෙර් කොරෙක්ෂන් කරන්න IELTS ලෙසෙන් එකක් නවෙයි රනිල් කරන්නේ 🤭 අපි දන්නේ නෑනේ ඔකේ ලංකාවේ උන්ද දස්පයෝද ඕව දාන්නේ කියලා 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,555
    113
    ග්රෙමෙර් කොරෙක්ෂන් කරන්න IELTS ලෙසෙන් එකක් නවෙයි රනිල් කරන්නේ 🤭 අපි දන්නේ නෑනේ ඔකේ ලංකාවේ උන්ද දස්පයෝද ඕව දාන්නේ කියලා 😂
    Ehenam godayo set ekata sinhalen danna kiyapan. Ai dan suddo munge kadichcha english igena gena mewa terum ganna onada :lol: :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,504
    113
    මේක මුලාවේ ගිලුණු රටක් මොන තරමෙ බුද්ධිමතෙක් ආවත් ගොඩදාන්න ඉඩ දෙන්නෙ නෑ. මිනිස්සු තමන්ට දැනෙන සරල දැණුමෙන් තමයි තීරණ ගන්නෙ යතාර්ථය හා ප්‍රශ්නයේ ගැඹුර තේරුම්ගන්න හැකියාවක් නෑ ඒ නිසා බුද්ධිමතුන්ට පාලනය කිරීමට හා පාලනයට ඒමට තියන ඉඩ අඩුයි මොකද ඒ ක්‍රම මිනිස්සුන්ට අල්ලන්නෙ නෑ ඔය හේතුව නිසා මේක විශම චක්‍රය වගේ දිගටම කැරකෙනවා.