ලංකාවේ තරුණයන් අතර මුඛ පිළිකා වැඩි වෙයි..📛

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Oral-Cancer-3.jpg

    තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කළ බවයි

    කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළඳීම යම්තාක් දුරට අඩු වී තිබේ

    https://dasathalankanews.com/මුඛ-පිළිකා-වැළඳීමේ-හැකිය/

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,971
    16,605
    113
    බුලත් විට කෑම තමයි හුණු දුන්කල සමඟ ප්‍රධාන හේතුව

    බුලත්, පුවක් කන්නේ අද ඊයෙක නෙමෙයිනේ..ඔය දැන් ඉන්න උන් ඉන්දියාවෙන් ඵන බාබුල් වගේ ජරාවල් කාලා..
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Oowa kaala nathath enna puluwanda
    බුලත්, පුවක් කන්නේ අද ඊයෙක නෙමෙයිනේ..ඔය දැන් ඉන්න උන් ඉන්දියාවෙන් ඵන බාබුල් වගේ ජරාවල් කාලා..
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    තූල් තියන පොඩි එවුන් ඉන්නවා උන්ගේ කටවල්වල තූල් තියපු තැන් සුදු වෙලා මුඛ පිළිකා හැදෙන්නේ නැතුව තිබ්බොත් තමයි පුදුමේ
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,918
    2,254
    113
    Norway
    තූල් තියන පොඩි එවුන් ඉන්නවා උන්ගේ කටවල්වල තූල් තියපු තැන් සුදු වෙලා මුඛ පිළිකා හැදෙන්නේ නැතුව තිබ්බොත් තමයි පුදුමේ
    ow sahenna podi un me seen eka karanawa dan.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,557
    6,336
    113
    Oral-Cancer-3.jpg

    තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කළ බවයි

    කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළඳීම යම්තාක් දුරට අඩු වී තිබේ

    https://dasathalankanews.com/මුඛ-පිළිකා-වැළඳීමේ-හැකිය/

    කෙලින පච වලට තමයි
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,006
    113
    Kuwait-Galle
    බුලත්, පුවක් කන්නේ අද ඊයෙක නෙමෙයිනේ..ඔය දැන් ඉන්න උන් ඉන්දියාවෙන් ඵන බාබුල් වගේ ජරාවල් කාලා..
    ඔව් බන් ඕව කන එවුන්ගේ කට පැලිලා තියෙන්නේ. ඒව තියන් ඉන්න හරිය නිතරම තුවාල වෙලා
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    හන්දි හන්දි ගනේ ගෑනිට කොට කලිසම් අන්දලා ඌරු මස් සමග රොටි විකුණමු..
    නැත්තන් පල්ලි වලට බෝම්බ තියමු
     
    • Haha
    Reactions: ttj and NRTG

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,447
    5,378
    113
    Colombo
    Oral-Cancer-3.jpg

    තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

    මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය තනූජා දක්ෂිලි පතිරාජ මහත්මිය සදහන් කළේ පසුගිය කාලසීමාව තුළ මුඛ පිළිකා වැළඳීමේ වර්ධනයක් පෙන්නුම් කළ බවයි

    කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා වැළඳීම යම්තාක් දුරට අඩු වී තිබේ

    https://dasathalankanews.com/මුඛ-පිළිකා-වැළඳීමේ-හැකිය/

    මුන් කෙල්ලොන්ගේ ගෑණුන්ගේ කටට ගන්න ගිහිං ගූත් කනවද කොහෙද!
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,365
    6,238
    113
    දැන් ගොඩක් අඩුකුලේ තරුණ කොල්ලෝ බීඩි ගහනවා කිසිම ලැජ්ජාවක් නැතිව
     
    • Like
    Reactions: NRTG

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    සීතල රටවල සුද්දෝ සිගාර් ගහන ගැහිල්ල දැක්කම උන්ට අපිට වඩා මුඛ පිළිකා නැත්තේ ඇයි කියලා හිතෙනවා...

    අපේ උන්ට පිළිකා එන්න හේතු දෙක තුනක් ඇති... දුම්බීම (පරිසර උෂ්ණත්වය වැඩි හින්දා බලපෑම වැඩිද දන්නේ නෑ.), බුලත් විට කන එක (ගොඩක් වෙලා කටේ තියාගෙන ඉන්න එක බලපානවා වැඩියි කියලා අහලා තියනවා), දැන් කොල්ලො තූල්, බාබුල් වගේ ඒව කන්න පුරුදු වෙලා ඉන්න එක...
     
    • Like
    Reactions: NRTG