Live! මාලිමාවේ ගම්පහ දිස්ත්‍රික් කාන්තා සමුළුව

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    එක තමා රෙන්න පුකේ ගූ නැතිවෙන්නම ඇරියේ පහුගිය කාලේ ලංකාවටම . ඔකුනේ මොලේ හැදිමිටේ ඔකුන් දන්න දේශපාලනයක් නෑ බන්
    වරදුනාම තමා බන් මිනිස්සු ඉගෙන ගන්නේ .එහෙම තමා ශිෂ්ටාචාර හැදෙන්නේ .ලෝකේ කොහෙත් එහෙමයි .china ගොඩනැගිච්ච විදිය බලන්න .
     
    • Like
    Reactions: ElaBaba

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    වරදුනාම තමා බන් මිනිස්සු ඉගෙන ගන්නේ .එහෙම තමා ශිෂ්ටාචාර හැදෙන්නේ .ලෝකේ කොහෙත් එහෙමයි .china ගොඩනැගිච්ච විදිය බලන්න .
    ඒ වෙන රටවල් බන් . අපේ උන් දකුනේ ඉදන් උතුරුමැදට ගිහින් හැංගිලා ඉවර උනේ නුවරින් . වෙන රටවල් තමා ගොඩනැගෙන්නේ බන් අපේ උන් එම නෑ

    ගෑනු ද?

    ------ Post added on Feb 25, 2024 at 4:11 PM
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,254
    113
    GNiOJzk.jpeg
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    අම්මෝ බන් ඒ රැස්වීමේ මාර සෙනගක් ඉන්නේ .මම දැන් බැලුව .ගම්පහ සැහෙන්න මිනිස්සුත් ඉන්නවනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    අඩේ මේ හඳුන්නෙත්ති නේ ? එයාගෙ අත් දෙකේම මැද ඇඟිලි කොටයි නේද බන් ? පව් වැඩේ. මම දැනුයි දැක්කෙ. :(
    සමහරු කියනවා 89 බෝම්බයකට අහුවෙලා කියලා
    හදුන්නෙත්ති කියනවා උපතින්ම ඇගිලී තිබ්බේ නැහැ කියලා
    කොහොම හරි ඇගි ලි නැහැ
     
    • Sad
    Reactions: Candid-B