හෝලි ලෙල්ලම්

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කාදිනල්ගෙ ලෙල්ලමේ කඩේ..
    මාලු වෙලදාම..
    කාදිනල්ගෙ ලෙල්ලමේ කඩේ..
    මාලු කඩේවටේ ලොල්ලු කෝල නැතිව ඉදිනු පේනු. උදේ හතේ ඉදලා රෑ නමය දහය පසුවනතුරු. කාදිනල්ගෙ ලෙල්ලමේ කඩේ..

    මූ මොකද හදිස්සියේම දේපල ගැන හොයන්නෙ, ශුගර් බෝයිලට සලකන්නද.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    කාදිනල්ගෙ ලෙල්ලමේ කඩේ..
    මාලු වෙලදාම..
    කාදිනල්ගෙ ලෙල්ලමේ කඩේ..
    මාලු කඩේවටේ ලොල්ලු කෝල නැතිව ඉදිනු පේනු. උදේ හතේ ඉදලා රෑ නමය දහය පසුවනතුරු. කාදිනල්ගෙ ලෙල්ලමේ කඩේ..

    මූ මොකද හදිස්සියේම දේපල ගැන හොයන්නෙ, ශුගර් බෝයිලට සලකන්නද.
    පල්ලිය කියන්නේ දේපල සහ වස්තුව නේ .
    රෝම අධිරාජ්‍ය කියන්නේ පල්ලියක් බන් දැන් රෝම අධිරාජ්‍යට සතු වත්කම් කෝ මොකද ඒවට උනේ ? ඒවා තියෙන්නේ වතිකානුවේ රත්‍රන් රිදී ලෙස.

    පන්සල වගේම තමා පල්ලියත් භූමිය අත්පත්කරගැනීමේ මෙහෙයුමක ඉන්නේ .