meka athal! parana gayya vibe eka

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    පොර තාත්ත වගේම රියල් වැඩ්ඩ. කවදාවත් ජිප්සීස් එක කරගහගෙන ගොඩ යන්න දැගලුවෙත් නෑ. Daddy බෑන්ඩ් එක අවුරුදු කීපෙකින් තැනකට ගෙනල්ල මතකෙ හිටින සින්දු ටිකකුත් කරල පොර කට්ටියගෙන් අයින් වෙලා US ගියා එකපාරට. Chikka ත් වැඩ්ඩ සහ පොර ඇතුලු සෙට් එක බෑන්ඩ් එක ඇදගෙන ගියාට Daddy was never the same without Gayan. US ඉදන් ආයෙ ඇවිත් කල සින්දු වගයක් පොරගෙ "Gayya" Youtube චැනල් ඒකේ මම ලගදි බැලුව. l'm damn sure පොර ආයෙ Brand එකක් හදනව පරණ Vibe එකත් එන විදිහට. පොරගෙ පෙනුමත් තාම ඒ විදිහටම තියෙනව ලොකු වෙනසක් නෑ 2010-2012 කාලෙත් එක්ක.

    Fella got that in his genes.
     
    Last edited:

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    පොර තාත්ත වගේම රියල් වැඩ්ඩ. කවදාවත් ජිප්සීස් එක කරගහගෙන ගොඩ යන්න දැගලුවෙත් නෑ. Daddy බෑන්ඩ් එක අවුරුදු කීපෙකින් තැනකට ගෙනල්ල මතකෙ හිටින සින්දු ටිකකුත් කරල පොර කට්ටියගෙන් අයින් වෙලා US ගියා එකපාරට. Chikka ත් වැඩ්ඩ සහ පොර ඇතුලු සෙට් එක බෑන්ඩ් එක ඇදගෙන ගියාට Daddy was never the same without Gayan. US ඉදන් ආයෙ ඇවිත් කල සින්දු වගයක් පොරගෙ "Gayya" Youtube චැනල් ඒකේ මම ලගදි බැලුව. l'm damn sure පොර ආයෙ Brand එකක් හදනව. Fella got that in his genes.
    Gaiya us ghin awata passe avit dapu me track eka nam top

     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Pora ai Daddy band eken ain wela USA giye? Dan Charitha atthalage ekka wadada?
    pora interview ekka kiwwe u athal ekata awith band ekath ekka indala music karagenalu hitiye uta kohomath salli ne family ekenma, anik unta one unalu full commercial yanna wedding gahala anan manan, ehema wela tama pora ain wela tiyenne.


    ------ Post added on May 25, 2025 at 4:49 PM
     
    • Like
    Reactions: Hermes