Mamath asai ☺️

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ow jiwitheta 0k ganna bari 65 anathayek unath dala balamu kiyala eoi dammanawa salli aran. aru awrudu ganak innawa invitation nethuwa


    hehehehehe danagahapiya.
    Le aggregate: අම්බෝ සාර් ඕස්ට්‍රේලියා ගියාද ඉතින්?

    Hancock උතුමානන්: හිහීහී මාත් තාම ආසාවෙන් බලන් ඉන්නව කුකුලෝ අගමැති කතා කරනකන්. ඒක නෙවේ සෙන්ට් කිල්ඩ වලින් ගෙයක් හොයල දීපිය ගෝඩ්ට.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Duppath dial ekak bun paw

    Anukampa list ekata dala thiyenne

    දුප්පත් කම නෙවෙයි බං මුගේ ප්‍රශ්නේ. මූ හද්ද මෝඩයෙක්. උට ජිවිතේ තියෙන ප්‍රශ්න වලට මූ සමජෙත් එක්ක වයිර බැඳන් ඉන්න පාටක් පේන්නේ.
    මූ උගේ ත්‍රෙඩ් එකේ කියලා තිබුනා උට CS කරන්න සෙට් වෙලා සිවිල් කරේ රටට සේවයක් කරන්න ඕන කියලා හිතලලු. කියන විදියට ඔය මූ මයිනට කඩේ ගිය කාලෙ. මුගේ මෝඩ කම උට තේරෙන්නේ නැහැ. ඌ හිතාගෙන ඉන්නෙ උට පට්ට high iq එකක් තියෙනවා කියලා.