Youtube මෙහෙයුම

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,416
    13,001
    113
    🤍
    Suddo Target krl Video wagayak haduwa , Tutoirial type eke ewa , Web Development


    English Content


    Publish krnna hoda TIme ekk kihanko?


    UBalage Ehema suddonta ghpu video success wechch un inwnm proof dapllko idea ekk ganna ....?

    Voice Recorded From Zoom H6
    Screenrecord
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,446
    1
    51,079
    113
    ප*යාගල
    sorry.com
    ethakota thama algorithm ekene hamannala yawanne e time eke video balana ayata , e welawata ahrila inne usa wage county wala minissune .
    ඕකට කියන්නෙ මුට්ටිය දාල බලන්ව කියල. උබෙ Contnet suggest වෙන්ව උන්ට. උන් බැලුවොත් ගොඩ. එතකොට Algo එක හිතන්ව උබෙ කන්ටෙන්ට් එක හොදයි කියල. උන් බැලුවෙ නැත්නම් ඉතින් ගූ වෙලා යනව
     
    • Sad
    Reactions: Psiko

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Suddo Target krl Video wagayak haduwa , Tutoirial type eke ewa , Web Development


    English Content

    Publish krnna hoda TIme ekk kihanko?


    UBalage Ehema suddonta ghpu video success wechch un inwnm proof dapllko idea ekk ganna ....?

    Voice Recorded From Zoom H6
    Screenrecord
    කේන්දරේ අරන් යන්න වෙලාව බලන කෙනෙක් ගාවට...වෙලාවක් කියයි පබ්ලිස් කරන්න
     
    • Haha
    Reactions: gamerlk and Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,345
    113
    වෙලාව අදාල වෙන්නෙ viral content වලට බන්. ඕවට වෙලාවෙ ලොකු සම්බන්ධයක් මමනන් දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Psiko