සුගර්...

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    @Solo Rider කෙල්ලන්ට කියල වල්ල අත ගාවගෙන ආතල් එකේ ඉන්නව නේද ?? :rolleyes:


    උගේ මුණ බලපන් 😂 ඌ හිතින් අර කියවන ගෑනිට බනින සීන් එකක් තියෙන්නේ 🤣


    "උබ අතාගාපන් කෙල්ලේ, මේ අම්මණ්ඩිට අතාගාගන්න කෙනෙක් නෑ කියලා මම පලිද?, ආතල් ගන්නෙත් නෑ අපිට ආතල් ගන්න දෙන්නෙත් නෑ මේ අම්මන්ඩි, කෝ උබ අතාගාපන් කෙල්ලේ"
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,686
    23,322
    113
    මම හොඳට බලල තියෙන දෙයක් තමයි බල්ලොන්ව අතගාන කෙල්ලොන්ගෙ පිරිසිඳුකම අඩුයි.
    බල්ලොන්ව අතගාන් නැති උනුත් ඉන්නවද? :confused:

    amaru athi rasne kaale

    ------ Post added on Mar 2, 2024 at 3:14 AM
     
    • Like
    Reactions: NRTG

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    ලංකාවෙ හස්කි හදන අඩු කුලේ(බල්ලට වියදම් නොකරන උන්) උන් නම් සාපයක්...24x7 බල්ලව AC එකේ තියන්න බැරි නම් හදන්න එපා...ලංකාවේ රස්නෙට උන්ට ලෙඩ හැදෙනවා...මුනුත් ACකරලා නෑ මන් හිතන්නේ...තව උන්ට පරිප්පුයි බතුයි දෙනවා,බෙහෙතක් දෙන්නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,778
    40,423
    113
    බල්ලොන්ව අතගාන් නැති උනුත් ඉන්නවද? :confused:
    puso atagana kello
    JU7QFWe.gif
     
    • Wow
    Reactions: BLACKLIST_MEMBER