Finally, it's going to close the doors for real 
saving taxpayers money
Air I_ _ _ _ SOON
saving taxpayers money
Air I_ _ _ _ SOON
ඇත්තටම පටිට දුකයි,
රට ඉදනි එද්දි flight එකට නැගපු ගමන් ලංකාවට ආවා වගේ feel එකක් එන්නේ.
ඇත්තටම පටිට දුකයි,
රට ඉදනි එද්දි flight එකට නැගපු ගමන් ලංකාවට ආවා වගේ feel එකක් එන්නේ.
No port, No airport, No major fuel authority. වැඩි හරිය වෙන රටවල උන් control කරනව කියන්නෙ ඉස්සරහට මොකක්හරි ප්රශ්නයක් උනොත් උන් කියන ඒව කරන්න වෙනව. එහෙම නැති උනොත් උන් ලංකාවට flight ගෙන්නන්නෙ නැතුව යනව fuel ගෙන්නනෙ නැතුව යනව. ආයෙ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් තමා.
Business එකක්ද මොක්ද්ද කියන්න ඉතින් ඒක තෙරුන් ගන්න ඕන.ඒක කිව්වාම මතක් වුනේ
ඇයි දන්නෑ ආණ්ඩුව නෑව් බිස්නස් එකත් නොකලේ![]()
Business එකක්ද මොක්ද්ද කියන්න ඉතින් ඒක තෙරුන් ගන්න ඕන.
රටක shipping port එක airport එක , fuel වගේ බලශක්තිය කියන ඒව සාමන්යෙනන් රට ඇතුලෙ authority එකකින් control වෙන්න ඕන දේවල්.
මේ ඔක්කොම රටේ ආරක්ෂාවට ඒ රටේ ස්වාධීනත්වය ට කෙලින්ම බලපාන දේවල්. ඔය ටික නැති වෙනව කියන්නෙ නිකන් නූල කැඩිච්ච සරුන්ගලේ වගේ තමා. මේ ටික එලියට යනකොට හෙහ් හෙහ් ගාල අත්පුඩි ගගහ හිනා වෙන්න ඕන නං ඉතින් ඒක මම දකින්නෙ හිගන්නෙක්ට සල්ලි ටිකක් දෙන්න සල්ලි දික් කරගෙන මනුස්සයෙක් හිගන මනුස්සය ළගට එනකොට උගෙ මූනෙ තියෙන හිනාව වගේ situation එකක්.
හැබැයි ඒ හිගන මනුස්සය ඊලග දවසෙත් හිගාකන්න අර මිනිහ සල්ලි දීපු තැනටම යන්න වෙනව නැත්තං ජීවත් වෙන්න විදිහක් නෑනෙ. මේකත් එහෙම එකක් තමා.
එහෙනං ඉතින් සිංගප්පූරු austrailia uk usa මේ හැම රටකම ports airports වල main ම authority එක තියෙන්නෙ වෙන රටකට වෙන්නැති. උන්ගෙ රජය නැව් බිස්නස් කරන්නෙ නැතුව ඇති
Dollar ගෙන්න ඔය ටික තමා basement එක. නැතුව කරේ තියන් පිහිනන් ගිහින් බඩු export කරන්නයැඩොලර් නැත්නම් ඔය මොක තිබිලත් වැඩක් නෑ. තෙල් නිකං දෙන්නේ නෑ නේ.
225ට පැනලා යන්න ඕන වෙලාවට Air Force, navy තියනවා. ආරක්ෂාව සහතිකයි
ඉතින් බං හම්බකරපු දවසක් නෑ නේ.Dollar ගෙන්න ඔය ටික තමා basement එක. නැතුව කරේ තියන් පිහිනන් ගිහින් බඩු export කරන්නයැ
ඇත්තටම පටිට දුකයි,
රට ඉදනි එද්දි flight එකට නැගපු ගමන් ලංකාවට ආවා වගේ feel එකක් එන්නේ.
හිතන තරං යකා කළු නැති වේවි. මොකද දැන් දුම්රිය සේවය රජයට තිබුණ කියල උන්ට ඕන වෙලාවට ස්ට්රයික් නොකර ඉන්නවද? නෑනේ. බස් සේවය රජයයි/ පුද්ගලික අංශයයි දෙකම කරන නිසා එක කොටසක් ස්ට්රයික් කරද්දි අනිත් කොටස හරි සේවය සපයනව.No port, No airport, No major fuel authority. වැඩි හරිය වෙන රටවල උන් control කරනව කියන්නෙ ඉස්සරහට මොකක්හරි ප්රශ්නයක් උනොත් උන් කියන ඒව කරන්න වෙනව. එහෙම නැති උනොත් උන් ලංකාවට flight ගෙන්නන්නෙ නැතුව යනව fuel ගෙන්නනෙ නැතුව යනව. ආයෙ නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් තමා.
ලෝකෙ තියෙන රටවල් 200න් airport, shipping ports, fuel බිස්නස් කරන එකම රට ලංකාව නෙමේ. ලෝකේ රටවල් 200 ගාණෙම අනිවාර්යයෙන්ම මේ main business 3 තියනව. එහෙමනෙ. එතකොට පට්ට පජාත වෙච්ච රටවල් හැර develop වෙලා තියෙන සහ හොද විදිහට develop වේගන එන almost හැම රටකම මේ business තුනේ records බැලුවොත් ඒව profitable.ඉතින් බං හම්බකරපු දවසක් නෑ නේ.
පාඩු බිස්නස් එකක් තියාගෙන අපි ඩොලර් වියදම් කරනවා අද නෙමෙයි හෙට පොපිට් කියලා හිතාගෙන![]()
ලෝකෙ තියෙන රටවල් 200න් airport, shipping ports, fuel බිස්නස් කරන එකම රට ලංකාව නෙමේ. ලෝකේ රටවල් 200 ගාණෙම අනිවාර්යයෙන්ම මේ main business 3 තියනව. එහෙමනෙ. එතකොට පට්ට පජාත වෙච්ච රටවල් හැර develop වෙලා තියෙන සහ හොද විදිහට develop වේගන එන almost හැම රටකම මේ business තුනේ records බැලුවොත් ඒව profitable.
එහෙනන් මේ business තුන අසාර්ථක business නෙමේ. හොදම example ලංකාවෙ CEYPETCO and IOC. මේ දෙකම කරන්නෙ fuel business එක. එකම විදිහට. එකම prices almost එකම rules. එහෙම තිබිල IOC profitable වෙන්නයි ceypetco එක පජාත හිගන විදිහට loss වෙන්නයි හේතුව මොකද්ද? Corruption and mismanagement.
ලංකාවට සුද්දො එන tourism හොදටම තියෙන කාලෙක airline එක විකුණන්න තරං මේක ඇතුලෙ කොච්චර mismanagement එකක් ඇද්ද. Same as shipping ports.
එහෙනන් හම්බ කරපු දවසක් ඤැහ් ඤැහ් කියන්නෙ මේක පාඩුයි කියන්නෙ මේ කරන business model එකේ ප්රශ්නයක් නෙමේ එහෙම නං ඉතින් අනිත් රටවලුත් පාඩු වෙන්න එපැයි. ඒ model එක ඇතුලෙ වැඩ කරන මිනිස්සුන්ගෙ mismanagement and corruption ප්රශ්නයක්.
දැන් ඔය පාඩුයි පාඩුයි කියල විකුණන්න දගලට සෙට් එකට පුළුවන්නෙ එහෙනං හැම රටකම profit වෙන business එක මෙහෙ මොකද වෙන්නෙ කියල හොයන්න කියල mismanagement ටික හදන්න plan එකක් දෙන්න අවුරුද්දක් දෙකක් විතර. ඉතින් එහෙම කරන් නෑනෙ. එහෙම කරන්න බැරි කමකුත් නෑ මෙච්චර ලොස් වෙවී ඇවිල්ල තව අවුරුදු දෙකක් අදින එක. එහෙම කරන්න බැරි ඉන්න හැම එකාම corruption.
ඒ නිසා මේක profitable business model එකක්. ඒක මේකෙ ඉන්න corrupted මිනිස්සු නිසා ලොස් කරගෙන පස්සෙ වැඩක් නෑ කියල විකුණන්න හදන්නෙ විසදුමක් විදිහට නං ඒක හරියට ලෙඩක් හැදිච්ච මිනිහෙක්ට ඒ ලෙඩේට බෙහෙත් කරන්නෙ නැතුව ලෙඩේ නිසා ඇවිල්ල තියෙන රෝග ලක්ෂණ වලට බෙහෙත් කරනව වගේ වැඩක්. ඒත් ලෙඩේ හොද වෙන්නෙ නෑ.
ඉතින් මේ කිවුව ටිකවත් පොඩ්ඩක් logically හිතන්න බැරි ජොලි මෝල්ලු නං වැඩි හරියක් ලංකාවෙ ඉන්නෙ, රටේ ලොකුම icon ටික ලංකාවෙන් එලියට දානකොට හුරේ කියල කිරිබත් කන පොරවල් නං ලංකාවෙ ඉන්නෙ. Airline නෙමේ උන්ගෙ ගෑණු ටික වෙන රටවල ඉන්න උන්ට export කලත් මහින්ද ආයෙ ජනාධිපති වුනත් පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්න වැඩි හරියක් නිකන් කොහෙන් හරි රටකින් තමන්ට ඕන බඩු ටික කට ලගට එනකන් බකන් නිලන් බලන් ඉන්න සීන් එකේ තමා ඉන්නෙ.
සරලයි.Corruption කියන එක හැමෝම දන්න දෙයක් නේ. කිසිම ආණ්ඩුවකට ඕක හදන්න බැරි උනා. වෙන විසදුමක් නෑ. මැනේජ්මන්ට් කීප සැරයක් මාරු කලා. කරන්න පුළුවන් එකෙක් නෑ. කියපං කෝ විසදුමක් ඕක විකුනන්න නැතුව ගොඩදාගන්න පුළුවන් නම්
Oya kiyana Diyasen dial enakota Ashwaya panala gihin ivarai.. eeta hondai karanna puluwan ekekuta oka deela or oka wahala danawa.. mokada danata owage Paaduwa yanne Public funds walin.. Jeewitheta Flight ekakata Airport ekakata adiya thiyapu nathi unge sallith yanawa kiyanne eka justify karanna baa.. ada hadey heta hadey eelangata ena President wade karai kiyala justify karanna Business karana eka echchara honda wadak nmemei.. mokada mewa gedarin genapu salli nemeine..සරලයි.
උත්තරේ ඔයාම කියල තියනව. කිසිම ආණ්ඩුවකට හදන්න බැරි වුනා management කීප සැරයක්ම වෙනස් කලා. කිසිම ආණ්ඩුවකට බැරි උනා කියන්නෙ ආණ්ඩු 100ක් විතර මාරු උනේ නෑනෙ. දෙන්නෙක් තමා එහෙට මෙහෙට පැන්නෙ. Airport එක කියන්නෙ directly gov එකත් එක්ක යන බිස්නස් එකක්. ඒකෙ ලොකු පුටු වල ඉන්නෙ gov එකට ඕන අය. උන්ට ඕන වැඩ ටික කරගන්න ඕන අය. එහෙන්ං corruption starr වෙලා තියෙන්නෙ උඩම පුටු ටික නෙමේ ඒ පුටු ටිකත් control කරන උන්ගෙ ඉදන්. එහෙනං ඉස්සෙල්ල හරි leadership එකක් එන්න ඕන. කාටවත් දෙකට නැමෙන්නෙ නැති වෙන රටවල් වලට ඕන විදිහට නටන්නෙ නැති leadership එකක් තියෙන්න ඕන. එහෙම උනොත් තමා ඔය mismanagement ටික හදාගන්න පුළුවන්. ඒ leadership එක හරියට සිංග හදපු ලී ක්වාන් යූ වගේ ඩුබායි හදපු ශේයික් වගේ පොරක් වෙන්න ඕන. නැත්තං මොන පක්ශෙන් මොන ආණ්ඩු ආවත් සදා අනාතයි තමා. එහෙමයි කියල ඉතින් රටේ දේවල් ටික දෙනකොට හා කියල clap එකක් දීල cheer පාර දෙනව කියන්නෙ ගහෙන් බිමට වැටිල ගොනත් ඇනල ඒ ගොනා අපිව ඇදගෙන යනකන් දන්නෙ නෑ වගේ තමා