True Story : The Nambi Effect

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,060
    113
    Gotham City
    නලින් ද සිල්වා ඇදුරුතුමානන් කියන විදියට අපිට බැහැ බටහිර මිනිහෙක් හිතන විදියට හිතන්න .
    අපෙ චින්තනමය ප්‍රශ්නයක් තියෙනවා.
    ඉන්දියාව තුල එය සාර්ථක උනෙ බ්‍රාහ්මණ සාම්ප්‍රදාය තියෙන නිසා.

    අපි බටහිර සිරිත් විරිත් කොපි කරා බටහිරයන් විදියට කතා කරන්න ඉගෙන ගත්තා එත් බටහිර තාක්ෂණය විද්‍යාව අතින් අපි ෆේල් අපිට බැහැ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් බිහිකරගන්න.හේතුව අපි අනුකාරකයො .
    එත් ඉන්දියාව නම් අප තරම් බටහිර අනුකරණය කරෙ නැහැ .
    ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගෙ දෙවල් අගය කරා .
    ඒක නිසා තමා ඉන්දියාව ඔතන ඉන්නෙ.
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    ලංකාවේ මිනිස්සු හිතන්න පට්ට කම්මැල්යි. කිසිම දෙයක් ගැඹුරට හිතන් නෑ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    අපේ රටෙත් NASA එකටවත් හොයාගන්න බැරි විදිහට රොකට් යවපු එකෙක් හිටිය නේද? :unsure:
    එකනේ...... කිසිම ඇගයීමක් නැහැ අපේ උන්ගේ. ඉරිෂියාවට කවුරු හරි පාරක් රොකට් එකත් හංගලා :frown:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    නලින් ද සිල්වා ඇදුරුතුමානන් කියන විදියට අපිට බැහැ බටහිර මිනිහෙක් හිතන විදියට හිතන්න .
    අපෙ චින්තනමය ප්‍රශ්නයක් තියෙනවා.
    ඉන්දියාව තුල එය සාර්ථක උනෙ බ්‍රාහ්මණ සාම්ප්‍රදාය තියෙන නිසා.

    අපි බටහිර සිරිත් විරිත් කොපි කරා බටහිරයන් විදියට කතා කරන්න ඉගෙන ගත්තා එත් බටහිර තාක්ෂණය විද්‍යාව අතින් අපි ෆේල් අපිට බැහැ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් බිහිකරගන්න.හේතුව අපි අනුකාරකයො .
    එත් ඉන්දියාව නම් අප තරම් බටහිර අනුකරණය කරෙ නැහැ .
    ඒ ගොල්ලො ඒ ගොල්ලන්ගෙ දෙවල් අගය කරා .
    ඒක නිසා තමා ඉන්දියාව ඔතන ඉන්නෙ.
    ලංකාවේ මිනිස්සු කුහක yi , ඉන්දියාව tiyenne ගුරුකුල සාම්ප්‍රදාය eken danuma ඉදිරි paramparawata yanawa
     
    • Like
    Reactions: NRTG

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,262
    20,809
    113
    Link බැලුවේ නෑ. Indian කෙනෙක් ද?
    ලෝකෙන් 7න් එකක් විතර වුන ජාතියක් නේ.
     
    • Like
    Reactions: kinkon and NRTG