Lankawata kela wena eka hethuwak

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    naha lankawa diyunu nowena aththa hethu paththak thiyeddi mewa diyunu nowen hethu kiya kiya inna eka diyunu wenna ona hethu samaje katha nowenna hethuwa
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,788
    34,101
    113
    https://www.facebook.com/reel/3306313829667039

    Mewa passe yana un diyunu weyi da ban ?

    Buddagamata bininawa neweyi. (Horek police adumak adan awata ubala oluwa nawanne nene )
    ඔය වගේ ඒවා ඉන්දියාවේ අනන්තවත් තියෙනවා. ඒත් ඉන්දියාව ලෝකෙන්ම අර්ථිකය අතින් 5වෙනියා. රටක් දියුණු කරන්න හරිහමන් පාලකයෙක් සහ ආණ්ඩුවක් තියෙනවා නම් රටේ අධ්‍යාපනය නිකංම දියුණු වෙනවා. මිනිස්සු ඔය දේවලට අහුවෙන එක නිකංම නවතිනවා
     
    • Haha
    Reactions: dayt0na

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔය වගේ ඒවා ඉන්දියාවේ අනන්තවත් තියෙනවා. ඒත් ඉන්දියාව ලෝකෙන්ම අර්ථිකය අතින් 5වෙනියා. රටක් දියුණු කරන්න හරිහමන් පාලකයෙක් සහ ආණ්ඩුවක් තියෙනවා නම් රටේ අධ්‍යාපනය නිකංම දියුණු වෙනවා. මිනිස්සු ඔය දේවලට අහුවෙන එක නිකංම නවතිනවා
    gono, german population eka balapan, development kiyanne podi population ekakin loku economy ekak run karana eka, USD 3200 lankave GDP per capita 1.4 billion valin multiple karapan. apita indiavata vada loku economy ekak thiyanava :lol:
     
    • Haha
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ඔය වගේ ඒවා ඉන්දියාවේ අනන්තවත් තියෙනවා. ඒත් ඉන්දියාව ලෝකෙන්ම අර්ථිකය අතින් 5වෙනියා.
    Ehema baluwoth api isseraha inne..habai dan un track eketa wetila inne…2047 wela un goda 🥱