ඉදිරියේදී ලංකාවේ දැවනත ව්‍යාපාර බංකොලොත් වෙනවා-කිෂූ ගෝමස්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    Unge Softlogic showrooms wahagena yanawa
    Unge anith companies unath down wela thiyenne
    Finance mismanagement thamai ithin
    Showrooms වහන්නෙ ඇයි..?
    යකෝ සොෆ්ට්ලොජික් කාරයා ඩය්වසිෆයි කරා වැඩී හැම එකක් ම කරන්න ගියානේ
    Dp ගේ නේද spftlogic?
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඩිස්ටිලරි (DCSL) වැටෙයි ද බං? හැරී ලොක්කා ලගදී හයිනකේන් බියර් එකත් ගත්තා හැබැයි... යුරෝ මිලියන 12කටද කොහෙද...
     
    • Wow
    Reactions: 2osama and jjpala

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    ඩිස්ටිලරි (DCSL) වැටෙයි ද බං? හැරී ලොක්කා ලගදී හයිනකේන් බියර් එකත් ගත්තා හැබැයි... යුරෝ මිලියන 12කටද කොහෙද...
    Lankabell ekat patta paduwata diwwe
    ------ Post added on Mar 7, 2024 at 10:50 PM
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,114
    3,107
    113
    යකෝ සොෆ්ට්ලොජික් කාරයා ඩය්වසිෆයි කරා වැඩී හැම එකක් ම කරන්න ගියානේ
    Oya hora hutta kale rajapaksha salli laundry karapu eka viable plan ekak, strategy ekak nethiwa..den black money flow eka newathila(Mr beans game) duwaa Ganna behe uge godak company walata ithin..ee athin dammikaya meetere.black money unath business plan eka hondai..dakina dakina hema labbama aquire karanne nehe
     
    • Like
    Reactions: War Fighter

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113

    නවලෝක රෝහල බේරගන්න නීතියෙ හැටියට ඕක නවතින්නේ බැංකු බංකොලොත් වෙලා 😄

    රජයේ පනතක් සංශෝදනය කරවන්න පුළුවන් ගානට දියිනු වෙන්න තිබුනොත් ඇති
     
    • Like
    Reactions: jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,381
    2,477
    113
    colombo
    Softlogic nam iwaratama iwarai
    glomark cr fc එකත් පාඩු පිටලු බන් දුවන්නේ
    ඩිලිවරි මලාට සෙට් වෙන්න් නැහැලු දැන් කොල්බටම එකෙක් ඉන්නවා කිව්වේ වැඩ කරන එකෙක්
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Negombo Glomark එකේ ගොඩක් ඒවා out of stock මාස ගානක ඉදන්. අද හෙටම වහන ලයින් එකක් පෙන්නේ.
    Credit Card Offer දදා තියෙන ටික සෙල් කර කර ඉන්නවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,141
    113
    Negombo Glomark එකේ ගොඩක් ඒවා out of stock මාස ගානක ඉදන්. අද හෙටම වහන ලයින් එකක් පෙන්නේ.
    Credit Card Offer දදා තියෙන ටික සෙල් කර කර ඉන්නවා.
    Open කරල සෑහෙන අඩු කාලයක්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    glomark cr fc එකත් පාඩු පිටලු බන් දුවන්නේ
    ඩිලිවරි මලාට සෙට් වෙන්න් නැහැලු දැන් කොල්බටම එකෙක් ඉන්නවා කිව්වේ වැඩ කරන එකෙක්

    Glomark රාක්ක වල හරහට විතරයි බඩු තියෙන්නේ
    පිටිපස්සට හිස් 😄
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,381
    2,477
    113
    colombo
    Glomark රාක්ක වල හරහට විතරයි බඩු තියෙන්නේ
    පිටිපස්සට හිස් 😄
    අපරාදේ බන් ග්ලොමාර්ක් පට්ට ඔෆෙර්ස් දුන්නා කොලිටි එකත් අවුලක් නැහැ

    Unge Softlogic showrooms wahagena yanawa
    Unge anith companies unath down wela thiyenne
    Finance mismanagement thamai ithin
    මේකේ අයිති කාරය ලංකාවේ ලොකුම සල්ලි කාරයා නේ
    ------ Post added on Mar 8, 2024 at 1:33 PM