කියන්න

ndod1

Well-known member
  • Oct 28, 2023
    512
    349
    63
    පාවිච්චි කරන සබන් වර්ගෙයි ඒකට හේතුවයි?
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,422
    6,307
    113
    මම බේබි සබන්. TFM 78% නිසා.
    වයිෆ් මිසුමි. එයා නම් ගන්නේ සබන් පෙට්ටියෙ කොලේ සුවද නිසා ඒක අරන් කබඩ් එක ඇතුලෙ දාලා තියෙනවා. දැන් බලද්දි දැක්කෙ ඒකෙත් TFM 78% යි.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හමේ ph අගය 5.5
    ගොඩක් සබන් ph 9 පැනලා
    හම වේලෙනවා, නාකි පෙනුම එනවා

    dove pink Moisturising Soap
    anik ewath dove brand thamai
    Ph 6.9 😍 rich people
    ------ Post added on Mar 11, 2024 at 6:19 AM
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හමේ ph අගය 5.5
    ගොඩක් සබන් ph 9 පැනලා
    හම වේලෙනවා, නාකි පෙනුම එනවා


    Ph 6.9 😍 rich people
    ------ Post added on Mar 11, 2024 at 6:19 AM

    dove eka maru ban, ekata purudu wela mata
    milky gathiyak thiyenwa, skin dry wennne naha