මෙ කවුද

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    nSMg147.jpeg


    ඩග්ලස් පීරිස් ගේ පුතාලා දෙන්න, එක්කෙනෙක් පසුකාලයේදී රුසියාවේ විශ්ව ව්ද්‍යාලයක ඉගෙනීමට ගොස් සිටියදී ගින්නකින් මැරුනා

    1LNKUOe.jpeg


    ඩග්ලස් පීරිස්

    බටලන්දේ වධකාගාර සොයා ගැනීම

    පොලිස් ඝාතන කල්ලියක් පදිංචි නිවාසවලට නිරායුධව ගමන් කිරීමේ අනතුර අපට පෙනුනේය. අප අතේ තිබුනේ සටහන්, කාබන් පෑන් හා කැඹරා දෙකක් පමණි. එයින් කවර ආරක්ෂාවක් ද? අපේ පිහිටට යළිත් ගණ දෙයියා වැඩියේය.

    “ මේ වැඩේ වඩාත් පහසු වෙන්න අපිට හමුදාවේ සහාය දෙන්න. අපිට හමුදාවට අයිති නිවාස පෙන්වන්න සොල්දාදුවෝ දෙන්නෙක් දෙන්න. එතකොට ඉක්මනින්ම අපේ වාර්තාව හදා ගන්න පුළුවනි....!”

    එතැන් පටන් අප ‘පොහොර නිවාස සංකීර්ණය’ පුරා ඇවිද ගියේ අවිගත් සෙබළුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව ඇතිවය...! අප ගෙන්ගෙට යමින් වධකාගාර සොයද්දී කුඩා සත්තුවත්තක් මැද පිහිටි සුඛෝපභෝගී නිවසකින් කොටකලිසමක් හා කමීසයක් ඇඳගත් සනිපවත් සිරුරු හිමියෙක් එළිය ආවේය.

    “මොකද තමුන්ල වධකාගාර හොයනවද?”

    ඒ, වධකාගාර මරුවන්ගේ නායකයා වූ ඩග්ලස් පීරිස් ය. ඔහු කළ අපරාධ ඔහු පසුපසින් එන බව ඔහු දැන සිටියාක් මෙන් එය කීවේය. එය වීඩියෝ කැඹරාවේ ද සටහන් විය. ජේෂ්ඨ පොලිස් අධිකාරී, පීරිස් මිට පෙර අපට හමුවී තිබුණේය. ඒ 1994 මහා මැතිවරණයේ නීරික්ෂන කටයුතුවලට නැගෙනහිර පළාතට [සම්පූර්ණ විස්තරය සඳහා ‘බටලන්දේ වධකයා’ පොත කියවන්න] ගොස් සිටිද්දීය.

    අපි ඔහු සනසා අපේ කටයුත්ත කලෙමු. එය අපගේ ජනමාධ්‍ය ගවේෂණ වාර්තාවක් හැටියට ‘රාවයේ’ පළ විමෙන් අවසන් නොවීය. ලංකාවේ ඔටුණ්න හිමි කුමාරයෙකුගේ දේශපාලන අනාගතය තිරණය කරන්නක් බව අපි එකලම දැන සිටියෙමු. එහි අවසාන ඵ්ලය වුයේ බටලන්ද කොමිසමය.
    නන්දන වීරරත්න
    [පෙරවදන, බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාවේ ඊ ග්‍රන්ට්තය]

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,119
    74,331
    113
    අම්මෝ දොරලොක් හෝම්ස් වැඩ පෙන්නයි🤡🌷
    Mama beluwe child soilder kiyala label eka gahapu eka mokada kiyala. Balan giyama dakke lapati radical hukannek kiyala. Uge definition eka hatiyata sinhala untath child soildersla innawa LTTE unta wage. Ewage line ekak mu danne :yes::yes: