Elakiriyata ඇවිත් 17 years

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මේ අවුරුදු 17ට එලකිරිය නිසා ජීවිතේට උන බලපෑම කොයි වගේද මචං ?
    meken kiyala wishesha balapamak une na ban..athal ekata elakiri awa giya..echarai..mama dala tiyena threaduth atahl thread..habai ekak kiyanna oni..issara meke hoda set ekak hitiya wagema wadagaath thread watuna...dan nam kalathurakin wage thamai hoda thread ekak watenneth..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    meken kiyala wishesha balapamak une na ban..athal ekata elakiri awa giya..echarai..mama dala tiyena threaduth atahl thread..habai ekak kiyanna oni..issara meke hoda set ekak hitiya wagema wadagaath thread watuna...dan nam kalathurakin wage thamai hoda thread ekak watenneth..

    තව කෙනෙක් වෙනුවෙන් වෙලාව වැය කරල, දෙයක් ගන්න පුලුවන් කන්ටෙන්ට් දාපු අය හිටිය. සමහරු ගියා , සමහරු යැව්ව, තවත් සමහරු වැඩේ ඇතෑරල පැත්තකට උනා.
    තවත් සමහරුන්ගෙ කන්ටෙන්ට් වෙනුවට මිනිස්සු දැක්කෙ උන්ගෙ කැරැක්ටර් එකෙ දේවල්.

    දැන් ඉන්නෙ මම වගෙ පම්පොරි කාරයොයි, @NRTG වගෙ මොරි මෝල් බූරුවොයි විතරයි.
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,347
    1
    5,033
    113
    Sin-tertainment Den
    meken kiyala wishesha balapamak une na ban..athal ekata elakiri awa giya..echarai..mama dala tiyena threaduth atahl thread..habai ekak kiyanna oni..issara meke hoda set ekak hitiya wagema wadagaath thread watuna...dan nam kalathurakin wage thamai hoda thread ekak watenneth..
    2013 ta kalin tibba vibe eka dan naha
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,714
    1
    60,348
    113
    Mother Earth
    සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා..
    ආදරයට දාහත් වසරක් ගෙවුනා..
    ආදරයට දාහත් වසරක් ගෙවුනා..

    1710303244029.jpeg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,138
    8,780
    113
    Dubai
    හප්පා බන් කොච්චර කාලයක්ද නේද?
    එලකිරිය launch කරපු දවස් වල හදාගත්ත මගේ පලවෙනි Account එකට කෙළ උනානේ ඒ දවස් වල ඉරාකේ ඉන්නකොට ඩේටා මගුලක් නිසා.
    සිරාවට අපි දැන් නාකී බන්. :no:
     
    Last edited:
    • Like
    Reactions: NRTG