අඩෝ මේක දැක්කද? - ජපානේ zoo එකේ වඳුරු පැටියා 😢😢

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,154
    12,493
    113
    🌎
    ඇයි ඒ ලමයව අත ඇරලා දාන්නේ. මම අහලා තියනව බල්ලොන්ගෙද කොහෙද අම්මලට ඉපදිච්ච ගමන් ලමයගේ මොලේ අවුලක්/ ලෙඩ තියනවනම් ඒක සෙන්ස් වෙලා පැටියාව කනවා හරි මරනවා හරි කියලා
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,038
    113
    සතුන්ගේ ඔය සීන් එක තියෙනවා.

    ගෙවල්වල ඇති කරපු කුරුල්ලෙක් එළියට ගියාමත් ඔය සීන් එකනේ වෙන්නේ.