Lankabell 4g not wrking

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,726
    197,834
    113
    Colombo, Sri Lanka
    ada msg ekak ava lankabell Router eka SLT ekata dila free slt ekakata change karagana kiyala
    එතකොට පැකේජ් එකට මොකද වෙන්නේ. එකත් SLT එකකට යන්න ඕනෙද. එහෙම උනොත් නම් පාඩුයි නේද. ලංකාබෙල් පැකේජ් පට්ටම ලාබයි
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    එතකොට පැකේජ් එකට මොකද වෙන්නේ. එකත් SLT එකකට යන්න ඕනෙද. එහෙම උනොත් නම් පාඩුයි නේද. ලංකාබෙල් පැකේජ් පට්ටම ලාබයි

    Lankabell deal ekak karagena wage. Slt eket sell wadi wena nisa un kamathi wenna athi wadeta
     
    • Wow
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    WhatsApp Image 2024-03-14 at 12.14.41.jpeg

    ada ude awe dn itin aye data pack hoyapanko
    aurudu 7k pawichchi kala kisi aulak nethuwa :( :(
     
    • Love
    • Sad
    Reactions: EVC and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,834
    113
    Colombo, Sri Lanka
    View attachment 226314
    ada ude awe dn itin aye data pack hoyapanko
    aurudu 7k pawichchi kala kisi aulak nethuwa :( :(
    ලංකා බෙල් පැකේජ් එක්ක බලද්දී SLT පැකේජ් පට්ටම පාඩුයි. අපේ අක්කලාගේ ගෙදරත් ලංකා බෙල් එකක් තියනවා. 1750 කට 75GB+50GB education+21GB ලොයල්ටි හම්බ උනාලු. පට්ටම වාසියි
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    Dear Valued Customer,We are unable to cater 4G LTE connection due to current issues pertaining of Lanka Bell, hence we are compelled to serve you from SLT 4G LTE router free of charge. Please visit nearest SLT teleshop with existing Lanka Bell Router, NIC and latest bill copy to get free issued SLT 4G router.Thank you.Lanka Bell Ltd. අද ආවා මෙහෙම එකක්
     
    • Sad
    Reactions: NRTG