ස.ජ.බ, පොහොට්ටු, එ.ජා.ප එකතුවක් ගැන බැසිල්ගෙන් ඉඟියක්

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    අලි ගව බයි පූට්ටුවක් තමයි එන්නෙ. පාර්ලිමෙන්තුව කැද හැලිය වගේ තියෙයි Next Year weddi

    Horu tika hire noya berenna anthima thurumpuwath gahanawa kiyala therenawanm ubala parinathai ban

    මුන් ඇවිත් රට හදනකන් බලන් ඉන්න උනුත් ඉන්නවනේ 😂
     
    Last edited:

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Steve Harvey Wow GIF by NBC
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    👇මේ නිවුස් එක දකින රාජපක්ශ සාටක කම්බ හොරුන්ගේ වැසිකිලි වල කඩන් කන නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර වේස වහල් වහුකුණු බයියන් 😹😹😹😹😹

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අපිට චන්දෙ දීපු උන් තමයි රට බංකොලොත් වෙන්න හේතුව කියපු එකා ඇවිත් රට හදනකන් බලන් ඉන්න උන් තමයි අපෙන් අහන්නේ ණය ගෙවන්නේ කොහොමද කියල 😂
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඕක ඉතිං කෙරෙන දෙයක් නෙමෙයි . 🤭 කෙරුනත් වැඩිකල් තියෙන්නේ නෑ.
     
    • Like
    Reactions: kidney

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    ඕක ඉතිං කෙරෙන දෙයක් නෙමෙයි . 🤭 කෙරුනත් වැඩිකල් තියෙන්නේ නෑ.
    Chanden passe meka wenna chance 1k thiye bn.

    Malimawata 50% awe naththnam, anik paksha serama hari ekathuwela sandanagatha wenawa. Unta berenna thiyena ekama widiya eka.

    Habai chandeta kalin un oka karanne na. Chandeta kalin kaloth unge chanda tika kadena nisa
     
    • Like
    Reactions: sakuntha1996

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    අලි ගව බයි පූට්ටුවක් තමයි එන්නෙ. පාර්ලිමෙන්තුව කැද හැලිය වගේ තියෙයි Next Year weddi

    Horu tika hire noya berenna anthima thurumpuwath gahanawa kiyala therenawanm ubala parinathai ban

    මුන් ඇවිත් රට හදනකන් බලන් ඉන්න උනුත් ඉන්නවනේ 😂

    igi newe ban oka thama wenne.

    oya set eka ekka NPP thaniyama. kohomath issarawla parliment methiwarane tiyanawa. mungen kepa denek hari ayema aprliment ekata ringanna puluwan ekama system eka eka witarai.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    igi newe ban oka thama wenne.

    oya set eka ekka NPP thaniyama. kohomath issarawla parliment methiwarane tiyanawa. mungen kepa denek hari ayema aprliment ekata ringanna puluwan ekama system eka eka witarai.

    Ow meka thamai wenne. NPP eka 50% ganida nadda kiyala predict karanna amarui. Gaththe nathanm aniwa wenne meka.

    Eka eka paksheta wena wenama kade gihin purasaram gahana unta redde reweenne chanden passe meka unama thamai.. 😂

    (Salli walata kade yana @EVC @monson @2osama wage anathayntanm mokak unath ekai kiyala api dannawa)
     
    • Like
    Reactions: anuradhamapa

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Chanden passe meka wenna chance 1k thiye bn.

    Malimawata 50% awe naththnam, anik paksha serama hari ekathuwela sandanagatha wenawa. Unta berenna thiyena ekama widiya eka.

    Habai chandeta kalin un oka karanne na. Chandeta kalin kaloth unge chanda tika kadena nisa
    නෑ මම කිව්වෙ ඕකෙන් රටට වැඩක් වෙන්නෙ නෑ කියලා . දැන් ඔය පක්ෂවලම කොටසක් යාවි විපක්ෂෙට. එතකොට ආණ්ඩුවත් උන් විපක්ෂෙත් උන් 2015 ඉදලා ඕකනෙ වෙන්නෙ. හරි ආණ්ඩුවක් විපක්ෂයක් නෑ.
     
    • Like
    Reactions: kidney

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    Ow meka thamai wenne. NPP eka 50% ganida nadda kiyala predict karanna amarui. Gaththe nathanm aniwa wenne meka.

    Eka eka paksheta wena wenama dena unta redde reweenne chanden passe meka unama.. 😂
    NPP eka full control awe nettan. mun set eka ekathu wela jathika andu labba dana ayema power ekata enawa. ethakota next 5 yearth ayema hari
     
    • Like
    Reactions: kidney

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    NPP eka full control awe nettan. mun set eka ekathu wela jathika andu labba dana ayema power ekata enawa. ethakota next 5 yearth ayema hari
    පාර්ලිමේන්තුවේ ගන්න බෑ බන් කොහොමත් 30ක් වගේ තමයි . ජනාධිපතිවරණය තමයි npp එකේ හෝප් එක. ඒකත් දින්න වෙන්නෙ නෑ මුලින් මහ මැතිවරණය තියලා රැල්ල කැඩුවම. බැසිල් ඒක තමයි ඔය නොකියා කියන්නෙ. උන්ට දින්න පුළුවන් නම් මුලින් ජනාධිපතිවරණය තියලා තමයි පාර්ලිමේන්තුවට යන්නෙ.
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    නෑ මම කිව්වෙ ඕකෙන් රටට වැඩක් වෙන්නෙ නෑ කියලා . දැන් ඔය පක්ෂවලම කොටසක් යාවි විපක්ෂෙට. එතකොට ආණ්ඩුවත් උන් විපක්ෂෙත් උන් 2015 ඉදලා ඕකනෙ වෙන්නෙ. හරි ආණ්ඩුවක් විපක්ෂයක් නෑ.

    NPP eka full control awe nettan. mun set eka ekathu wela jathika andu labba dana ayema power ekata enawa. ethakota next 5 yearth ayema hari

    Kohomath me kari horungen galaweemak na ban..
     
    • Sad
    Reactions: anuradhamapa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,346
    35,057
    113
    බැසිල් සෑර් මෙතෙක් ඇරියේ පොහොට්ටු බයියන්ට විතරයි. ඉස්සරහට ගුපි ලොල්ලන්ටත් අරිනකොට කෙහොමැයි සැප
     
    • Love
    Reactions: kidney