🔴 කොළඹ රොයල් එක පච වී පීචන් වී කූජිත වී යයි...රාජකීය විදුහලට නියෝගයක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    කොළඹ රාජකීය විද්‍යාලයේ 2024 සඳහා ශිෂ්‍ය නායකයන් පත් කිරීමේ සිදු කර ඇති බවට පැවසෙන වැරදි නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම විද්‍යාලයට දැනුම් දී තිබේ.

    2024 ශිෂ්‍යනායක පත්කිරීමේදී තම අයිතිවාසිකම් කඩ වූ බවට එම විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පැමිණිලි වලට අනුව කොමිෂන් සභාව මෙම උපදෙස් ලබා දී ඇත.

    ඊට අදාළ මූලික පරීක්ෂණවලින් පසු සිසුන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් වැරදි පත් කිරීම් නිවැරදි කර සමථයකට පත්කරන ලෙස පාසලට උපදෙස් දීමටත් කොමිසම කටයුතු කර ඇත.

    එසේ ගැටළුව සමථයකට පත් කිරීමට අපොහොසත් වුවහොත් විදුහල්පතිවරයා ඇතුළු පාර්ශ්වයන් කැඳවා පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවද කොමිසම දැනුම්දී තිබේ.

    -LCN-

    හාමුව බිහිකරපු ඉස්කෝලේනේ.. ඉතින් පුදුමයක් නෑ...🤭 මේකෙන් බිහිවෙන එවුන් ඉතින් කලේ රට කාපු එක.. නැතිනම් නිදහස් අධ්යාපනයෙන් පිටරටකට පැනලා සුද්දන්ට සේවය කරපු එක..හසන්තලා අන්තිමට උන්ව දොරමඬලාවට ගෙන්වලා ජාතික වීරයෝ කලා..🤮🤮🤮
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,496
    36,442
    113
    මැදමහනුවර
    2024 ශිෂ්‍යනායක පත්කිරීමේදී තම අයිතිවාසිකම් කඩ වූ බවට එම විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පැමිණිලි වලට අනුව
    කවුද මල්ලි මේ???
    මුන්ට පොඩිකාලේම උෂ්නෙ ගහලද
    අපේකාලෙනම් නිකන් දුන්නත්
    ගත්තෙනෑ ඔයමගුල
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මෙහෙම ගහගෙන බොරැල්ලේ ට්‍රැෆික් එකේ යනකොට කොහොමද තියෙන ගැම්ම

    70700412_10156086897637924_2932953894227017728_n.jpg

    උඹලට ඕවා තේරෙන්නේ නැහැ
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අඩු ගානේ ඒ ළමයි එහෙම හරි නියෝගයක් ගත්තා ඒත් අනුරාධපුරයේ තඹුත්තේගම වගේ ඉස්කෝලව ඕවා කොච්චර වෙනවා ඇද්ද
    තඹුත්තේගම කවදත් හිටියේ බල්ලෝ ගහන්නේ නැති සාධාරණ මිනිස්සු.. :yes:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    කවුද මල්ලි මේ???
    මුන්ට පොඩිකාලේම උෂ්නෙ ගහලද
    අපේකාලෙනම් නිකන් දුන්නත්
    ගත්තෙනෑ ඔයමගුල
    එක ඇත්ත,මරි මෝල් ගොරක සමාජවාදියෝ දාගත්තහම හැම තැනම ගොම.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    කොළඹ රාජකීය විද්‍යාලයේ 2024 සඳහා ශිෂ්‍ය නායකයන් පත් කිරීමේ සිදු කර ඇති බවට පැවසෙන වැරදි නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම විද්‍යාලයට දැනුම් දී තිබේ.

    2024 ශිෂ්‍යනායක පත්කිරීමේදී තම අයිතිවාසිකම් කඩ වූ බවට එම විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පැමිණිලි වලට අනුව කොමිෂන් සභාව මෙම උපදෙස් ලබා දී ඇත.

    ඊට අදාළ මූලික පරීක්ෂණවලින් පසු සිසුන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් වැරදි පත් කිරීම් නිවැරදි කර සමථයකට පත්කරන ලෙස පාසලට උපදෙස් දීමටත් කොමිසම කටයුතු කර ඇත.

    එසේ ගැටළුව සමථයකට පත් කිරීමට අපොහොසත් වුවහොත් විදුහල්පතිවරයා ඇතුළු පාර්ශ්වයන් කැඳවා පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවද කොමිසම දැනුම්දී තිබේ.

    -LCN-

    හාමුව බිහිකරපු ඉස්කෝලේනේ.. ඉතින් පුදුමයක් නෑ...🤭 මේකෙන් බිහිවෙන එවුන් ඉතින් කලේ රට කාපු එක.. නැතිනම් නිදහස් අධ්යාපනයෙන් පිටරටකට පැනලා සුද්දන්ට සේවය කරපු එක..හසන්තලා අන්තිමට උන්ව දොරමඬලාවට ගෙන්වලා ජාතික වීරයෝ කලා..🤮🤮🤮

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,083
    167,999
    113
    එකමත් එක රටක
    මෙහෙම ගහගෙන බොරැල්ලේ ට්‍රැෆික් එකේ යනකොට කොහොමද තියෙන ගැම්ම

    70700412_10156086897637924_2932953894227017728_n.jpg

    උඹලට ඕවා තේරෙන්නේ නැහැ
    ඔකේ ඉතින් ඇති වැරද්දක් නෑ .. උගේ ආතල් ඌට ආතල්. අනිත් උන් උන්ව ලොකු කරන්න ගියාම තමයි ඕක දැක්කම ටිපර් වෙන්නේ.

    දැන් මේක දැකල කවුරු හරි කාර් වල ඉස්කෝලේ බැජ් එක ගහන එක ගැන හෑලි ලියනවද ? නෑ .. රෝයල් එකේ වගේ බැජ් එකක් දැක්කම අවුල්.. :rofl:

    KHdSC7S.jpg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ඔකේ ඉතින් ඇති වැරද්දක් නෑ .. උගේ ආතල් ඌට ආතල්. අනිත් උන් උන්ව ලොකු කරන්න ගියාම තමයි ඕක දැක්කම ටිපර් වෙන්නේ.

    දැන් මේක දැකල කවුරු හරි කාර් වල ඉස්කෝලේ බැජ් එක ගහන එක ගැන හෑලි ලියනවද ? නෑ .. රෝයල් එකේ වගේ බැජ් එකක් දැක්කම අවුල්.. :rofl:

    KHdSC7S.jpg
    ඉතින් ඔකේ වැරද්දක් තියනවා කියල මාත් කියන්නේ නෑ. එකනේ මම කියල තියෙන්නේ ගැම්මක් කියලා.
    රෝයල් බැජ් එක දැකලා කාටද අවුල් වෙලා තියෙන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    වලේ රෝයල් එක ගමේ ලමයි , ඇහින්දාස් උන් නිසා තමා රෝයල් තියෙන්නේ . නැත්තම් ඇති මගුලක් නෑ. උදාහරණයක් ලෙස බොරලුගොඩයි ජනාධිපති ගන්න විපක්ෂ නායක මෙලෝ වැඩකට ඇති උන් නෙමෙයි පවුලේ නම පමණයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අඩු ගානේ ඒ ළමයි එහෙම හරි නියෝගයක් ගත්තා ඒත් අනුරාධපුරයේ තඹුත්තේගම වගේ ඉස්කෝලව ඕවා කොච්චර වෙනවා ඇද්ද
    මේ ලඟදිත් ඔය පැත්තක එහෙම සිද්ධියක් උනා. ළමයෙක්ව කපලා ගුරුවරයෙක්ගෙ ළමයෙක් දාගෙන. :sorry:
     
    • Sad
    Reactions: sakuntha1996

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    වලේ රෝයල් එක ගමේ ලමයි , ඇහින්දාස් උන් නිසා තමා රෝයල් තියෙන්නේ . නැත්තම් ඇති මගුලක් නෑ. උදාහරණයක් ලෙස බොරලුගොඩයි ජනාධිපති ගන්න විපක්ෂ නායක මෙලෝ වැඩකට ඇති උන් නෙමෙයි පවුලේ නම පමණයි
    :yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,162
    2,416
    113
    ලංකාවේ හොදම ඉස්කෝලවල අවුරුදු 40 , 50 එවුනුත් ඉන්නවනේ තම මේක අපේ ඉස්කෝලේ කියාගෙන ඉතින් ඕවයේ ඇතුලේ සාමන්‍ය ඉස්කෝලෙකට වඩා process එක වෙනස් , මන් මේ ඇහුවමයි ශිෂ්‍ය නායක කමට උසාවි යනවා . මන් දන්නා එකෙක් ඉන්නවා උ st peter's ගියේ , උත් එක්ක ටික වෙලාවක් කතා කලොත් ඉස්කෝලේ නමත් කොහෙන් හරි කියවෙනවා .
     
    • Haha
    Reactions: Kumbhakarna22

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කොළඹ රාජකීය විද්‍යාලයේ 2024 සඳහා ශිෂ්‍ය නායකයන් පත් කිරීමේ සිදු කර ඇති බවට පැවසෙන වැරදි නිවැරදි කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව එම විද්‍යාලයට දැනුම් දී තිබේ.

    2024 ශිෂ්‍යනායක පත්කිරීමේදී තම අයිතිවාසිකම් කඩ වූ බවට එම විදුහලේ සිසුන් පිරිසක් ගොනු කළ පැමිණිලි වලට අනුව කොමිෂන් සභාව මෙම උපදෙස් ලබා දී ඇත.

    ඊට අදාළ මූලික පරීක්ෂණවලින් පසු සිසුන් විසින් කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් වැරදි පත් කිරීම් නිවැරදි කර සමථයකට පත්කරන ලෙස පාසලට උපදෙස් දීමටත් කොමිසම කටයුතු කර ඇත.

    එසේ ගැටළුව සමථයකට පත් කිරීමට අපොහොසත් වුවහොත් විදුහල්පතිවරයා ඇතුළු පාර්ශ්වයන් කැඳවා පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවද කොමිසම දැනුම්දී තිබේ.

    -LCN-

    හාමුව බිහිකරපු ඉස්කෝලේනේ.. ඉතින් පුදුමයක් නෑ...🤭 මේකෙන් බිහිවෙන එවුන් ඉතින් කලේ රට කාපු එක.. නැතිනම් නිදහස් අධ්යාපනයෙන් පිටරටකට පැනලා සුද්දන්ට සේවය කරපු එක..හසන්තලා අන්තිමට උන්ව දොරමඬලාවට ගෙන්වලා ජාතික වීරයෝ කලා..🤮🤮🤮
    @ruchira55 ubalage maha ekage skole nda?
     
    • Haha
    Reactions: Kumbhakarna22