Red tail cat fish මාළු ඇතිකරන කලුවො ඉන්නවද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මුන් මොන්ස්ටර් ෆිශ් වර්ගයක්ද කලුවනෙ? මාලු කෑම දීලා හදන්න බැරිද?

    වත්තෙ ලොකු මඩ පොකුණක් තියනවා ඒකට දාන්න හිතුනා දෙන්නෙක් ගෙනත්. Live foods ම දෙන්න ඕනෙ ද මුන්ට?

    දන්න විදියට මුන් තමයි ගොඩක්ම ලොකු වෙන්නෙ වේගෙන්ම..

    Screenshot 2024-03-16 at 16.58.00.png

    mqdefault.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    මුන් මොන්ස්ටර් ෆිශ් වර්ගයක්ද කලුවනෙ? මාලු කෑම දීලා හදන්න බැරිද?

    වත්තෙ ලොකු මඩ පොකුණක් තියනවා ඒකට දාන්න හිතුනා දෙන්නෙක් ගෙනත්. Live foods ම දෙන්න ඕනෙ ද මුන්ට?

    දන්න විදියට මුන් තමයි ගොඩක්ම ලොකු වෙන්නෙ වේගෙන්ම..

    View attachment 226429

    View attachment 226430

    LOL podi kaaley munwa kari ganan walata wikkey maalu kada kaaryo. meeta aurudu 10 - 15kata kalin ara mannayak wage ekawa 20000k kiwwa. e kaaley out wechcha ekekge padiyen 40%k witara :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Flappybird

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මුන් මොන්ස්ටර් ෆිශ් වර්ගයක්ද කලුවනෙ? මාලු කෑම දීලා හදන්න බැරිද?

    RTC කියන්නේ carnivorous මාළු වර්ගයක් ඒ කියන්නේ මස් මාළු කාල හැදෙන මාළු වර්ගයක්. ඔයාට පැලට් දීලා හදන්න ඕනේ නං පොඩිකාලේ carnivorous මාළුන්ට දෙන පැලට් වර්ග දීලා හදන්න පුළුවන් . හැබැයි ඒවගේ ප්‍රයිස් එක්ක මෙයාල ලොකු වෙද්දී ඔයාට පාඩුයි මොකද මෙයාල නියම කන්ඩිෂන් දීලා හදනවා නං අඩි 3-4 වගේ සයිස් වෙනවා. ඒ වගේ කාලෙකට පැලට් දෙන එක ප්‍රැක්ටිකල් නෑ.

    වත්තෙ ලොකු මඩ පොකුණක් තියනවා ඒකට දාන්න හිතුනා දෙන්නෙක් ගෙනත්.

    ඔය වැඩේ කරන්න නං එපා කියල තමයි කියන්න තියෙන්නේ.

    මාළු හදනවා නං filtration කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මඩවලකින් ඒක කරන්න අමාරුයි.

    මඩවලකට දැම්මොත් ඔයා දකින්නේ නෑ ඔය සතාට අසනීපයක් හැදුනොත් , අනික් දේ තමයි වැස්සකදී සාමන්යෙන් වතුරේ parameters වෙනස් වෙනවා හරි ඉක්මනට. ඒවාගෙන් උනත් ලොකු effect වෙනවා මාළුවට. තව ගොඩක් හේතු තියෙනවා.

    Live foods ම දෙන්න ඕනෙ ද මුන්ට?

    මස් මාළු කන නිසාම මෙයාලට Live foods දෙන්න නියමයක් නෑ . RTC පොඩි මාළු වර්ග වලට හුරුකරගන්න පුළුවන්. ඉස්සෝ සාලයෝ පරව් හාල්මැස්සෝ (අමු) වගේ ඒවා. ලොකු වෙද්දී නං සුද්දෝ වගේ එවුන් දෙන්න පුළුවන්.

    දන්න විදියට මුන් තමයි ගොඩක්ම ලොකු වෙන්නෙ වේගෙන්ම..

    ඔව්. අනිත් මොන්ස්ටර් මාළුන්ට සාපේක්ෂව මෙයාල ඉක්මනට හැදෙනවා. ඒ නිසා මෙයාල එක්ක තව මාළු හදන්න ඉන්නවා නං හොඳ background study එකක් නැතුව වැඩේට බහින්න එපා.

    Xingu-RTC-v2-copy.jpg
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    melo wadak nathi hukannek oka. mulkata wela gal gediya wage innwa pakaya. kanna withari aga holawala udata enne. mada reddwal wala okun hadanna epa. kanna bonna dena pluwan thanaka hadapan natham satha paw.
     
    • Like
    • Haha
    Reactions: Flappybird and SDCR

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    තඩි සයිස් උන් ගෙවල් වල හදන එක මහ පව් වැඩක්.උබ කුකුල් කූඩුවක දාලා හැදුවොත් සැපක් නෑනෙ. පොඩි උන් විතරයි මම දැන් හදන්න. නොතේරෙන පොඩි කාලෙ සයිස් උන් ගෙනැල්ල පොන්ඩ් වල දාල හැදුව,දැන් හිතුව ම මාර දුකයි උන්ගේ ජීවිත miserable කරාට. දැන් නම් ආසා පොඩියට හැදෙන උන්ට. ලොකු උන් හදනකොට එකා දෙන්න හදන එකෙක්නුත් උන්ට කමියුනිටි එකක් විදියට ජීවත් වීමේ අත්දැකීම නැති කරනව වගේ හැගීමක් එන නිසාත් ආස නෑ. ලොකු උනා ම උන් දාන්න තැනක් නැති නිසාත් ආස නෑ. ඕක තමා මට මොන්ස්ටර් උන් ගැන තියෙන idea එක
     
    එහෙම හදලා වැඩක් නෑ පොඩි පොන්ඩ්වල.. මේක මඩ පොකුණක් සෑහෙන්න ලොකුයි. පොල් වත්තට වතුර ගහන්න කපපු පොඩි වැවක් වගෙ එකක් තියෙන්නෙ. දැන් නෙලුම් එහෙමත් හරි ගිහින් සුපිරියට තියනව උන්ගෙ නැචුරල් හැබිටැට් එකම තමයි
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    එහෙම හදලා වැඩක් නෑ පොඩි පොන්ඩ්වල.. මේක මඩ පොකුණක් සෑහෙන්න ලොකුයි. පොල් වත්තට වතුර ගහන්න කපපු පොඩි වැවක් වගෙ එකක් තියෙන්නෙ. දැන් නෙලුම් එහෙමත් හරි ගිහින් සුපිරියට තියනව උන්ගෙ නැචුරල් හැබිටැට් එකම තමයි
    කැට්ෆිශ් ටයිප්ස් මඩ අස්සෙ ඉන්නව නම් දැකලා නෑ. ගොඩක් දුරට වැලි මිශ්‍ර පතුල් වල තමයි ඉන්නෙ.