SL rupee drops below Rs 300 against USD⬇️

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    image_d4d573ac64.jpg


    Colombo, March 19 (Daily Mirror) - The buying rate of the US Dollar has dropped below the Rs. 300 rate for the first time since July 2023, according to the Central Bank of Sri Lanka (CBSL).

    According to the CSBL, the buying rate of the US Dollar has dropped to Rs. 299.29 today.

    Meanwhile, the selling rate of the US Dollar has also reduced to Rs. 308.90 from yesterday’s rate of Rs. 309.67.

    image_82bd8c1e80.jpg
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,777
    21,039
    113
    හුට්ටො මම දෙන්නං buying rate එක 100 ට 😂😂

    කුණු සැමන් කන මෝඩ බයි හු. පුතාලා චූන් කරන්න හොඳයි මේවා 😹😹😹
    කක්කුසියාට කුණු සැමන් යන්නම රිදිලා :lol: :lol:


    image.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මට පට්ටම පාඩුයි

    ඒත් අව්ලක් නෑ

    හැබැයි කඩ කාරයෝ බඩු අඩු කරන්නෑනේ

    කඩෙන් ගන්නේ මොකටද මෙච්චර හොඳ රේට් එකක් තියෙද්දී..
    සේරම ඉම්පෝට් කරලා විකුණපං
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,230
    113
    Colombo, Sri Lanka
    වැඩේ කියන්නේ ඩොලර් එක රුපියල් 10 ට ගියත් බඩු වල මිල තව තවත් වැඩි වෙන එකනේ :baffled:
     
    Last edited:
    • Like
    • Sad
    Reactions: kinkon and Lovtus

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,029
    1,921
    113
    ඩොලර් තියනවා නම් ඇයි අලුත් කාර් import කරන් නැත්තෙ, මෙක මහ කර්මයක්, මට නම් දැන් පුස් ගද ගහන පරණ කාර් වල ගිහිං ඇති වෙලා!
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඩොලර් තියනවා නම් ඇයි අලුත් කාර් import කරන් නැත්තෙ, මෙක මහ කර්මයක්, මට නම් දැන් පුස් ගද ගහන පරණ කාර් වල ගිහිං ඇති වෙලා!
    කාර් ඉම්පෝට් කරොත් කොහොමද ඩොලර් එක 280ට ගේන්නේ මාතියා?
    රනිල් රට හදනව කියන්නේ ඩොලර් එක රුපියල් 01ට Equal කරගෙන එන ගමනට.🤡🌷