Intermittent fasting linked to 91% increase in risk of death from heart disease, study says

Max_r

Well-known member
  • May 10, 2007
    12,487
    1
    15,079
    113
    පර්සනලි,
    බල්බ් එක ගැහෙනො වගෙ වන්ශොට් මැරිලා යන්න කැමැතියි මම...

    -----------

    කලා කාලා
    තියෙන ලෙඩ ඔක්කොම හදන් , මාස ගනන් හොස්පිටිල් වල ඉදන් :(
    වටෙම ඉන්න උන්ට වදයක් වෙලා මැරියලා යනවට වඩා :(
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,362
    8,494
    113
    කන දෙයක් කාල හොදට ව්‍යායාම කරනම් හරිනේ..අඩුම ගානේ හොදට ඇවිදින එකවත්. දැන් ඔක්කොම එක දෙකින් දෙන මැජික් අරිෂ්ට වගේ දේවල්නේ හොයන්නේ..

    මැරෙන එක කොයි වෙලාවේ මොන විදිහටද කියල කියන්න බෑ, එතකන් ජිවිතේ සරලව ජිවත් වෙලා හිටියනම් හරිනේ..
     
    • Like
    Reactions: lilman

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    kiyana kiyana ekata ahu wenna epa scientific magazines kiya neth iroida paththatama thamayi

    onama nam original research eke report ela balanna, elath p- hack karapu boruwak wenna puluwan





     
    • Like
    Reactions: vito and lilman

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    පැය 16ක් නොකා හිටපු එක පැහැදිලියි.
    ඉතිරි පැය 8 කෑවේ මොනවාද කියලා නෑ.
    ඇරියස් කවර් කරගන්න ගිල්ලා නම් සොරි තමයි 😄
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,527
    113
    උබලගෙ පොන්නප්පු මේක දැනගෙන නේද රටේ කන්නවත් නැති කරේ 😹😹

    Manda ban. Jeppontanam kanna naalu. Apinam kanawa apita ona deyak 🤭. Umbalage mehe unta kanna naththan kiyapan kaama tikak ewannam 🤭🤭
     
    • Like
    Reactions: lilman