Netflix free account

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    Netflix free account එකක් හරි අඩුවට ගන්න විදියක් හරි කියන්න පින්වතුනි, tv එකේ බලන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,193
    22,653
    113
    ඔය app එකට අදින්නේ මේ site වලින් මං හිතන්නේ
    https://fmhy.pages.dev/videopiracyguide

    APK අමාරු අයට ඕක තමා කරන්න වෙන්නේ; අර json එකේ තමා ඔය site ටික තිබුණේ
    මෙන්න මේක හොදයි ඕන මගුලක් stream කරන්න >> https://movie-web.app/browse
    මේක anime වලට >> https://aniwave.to/

    app එකෙන් ලේසි ඇති හැබැයි ඔක්කොම එකට නිසා
    ඕවයෙන් තමා දැනුත් බලන්නෙ බන්. අර ඇප් එකෙත් තියෙන්නෙ ඔය servers ටිකමද?
     
    • Like
    Reactions: kasun_kbp

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,818
    10,332
    113

    @luckgrlS කියලා සිරාම කොල්ලෙක් ඉස්සර කිරියේ හිටිය, පොර නිකන් දුන්නා ගොඩක් ඔය වගේ දේවල් මටත් දුන්න​

     
    • Like
    Reactions: RaZor_911

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    වැඩක් නෑ බන් හොයන හොයන එක netflix නෑ. අපරාදෙ ගෙවන සල්ලි. Streaming services එකතු වෙලා තනි platform එකක් හදාගත්තෙ නැත්තන් ඔය streaming කියන එක නැතිවෙලාම යනව.
    Mamath kalayak oka gaththa dannam gannema nee