කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ

    කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ​

    කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
    එලෙස මියගොස් ඇත්තේ, සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් හෙවත් සරසවියේ දී 'මොණරා' යන අනුවර්ථන නාමයෙන් හැඳින්වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

    ඊයේ (24) රාත්‍රී 10ට පමණ එම තරුණයාට මීමැස්මොර රෝගී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළත් නිරෝෂණව රෝහල්ගත කිරීමට වාහනයක් අදාළ ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගතවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් චෝදනා කරයි.
    සිසුන් පවසන්නේ සිය මිතුරාව රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම ඔහුගේ ජීවිතය අහිමිවීමට හේතුවූ බවය.

    මේ හේතුවෙන් කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධය දැක්වූ අතර එයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද සහයෝගය හිමිව තිබෙන අයුරු දක්නට ලැබිණි.

    නිරෝෂණ ලක්මාල්ගේ හදිසි වියෝවයෙන කම්පනයට පත්වූ සරසවි සිසුන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල තැබූ සංවේදී සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

    - උපුටාගැනීම -

    "කොහෙත්ම මානසික ගැටලුවක් තිබ්බෙ නෑ.. හැමදේම ලස්සනට කරගෙන ආව කොලුවෙක්. හිත පොඩ්ඩක් හරි අවුල් ගියොත් මාව හොයන් එනවා,එක්කො msg එකක් හෝ cl එකක් ගන්නවා. උඹ මේ කැලණි අහස යට හිටපු සුජාත පුතෙක්.. මේ වියෝව දරාගන්න ඒ මවුපියනට සහෝදරයට ශක්තිය ධෛර්යය ලැබේවා. ආත්මයට යහපතක්ම වේවා..."
    ''''''''''''''''''''''
    මොකක් හරි කරලා හිත හදාගන්න තිබ්බා උඹ උඹේ ජිවිතේ නැති කරගත්ත නම්, ඒක උඹේ කැමැත්ත කියලා, ඒත් ලැප්පෙක ඉස්සරහට වෙලා වැඩ කර කර ඉද්දී උඹවත් නොහිතපු වෙලාවක උඹ මැරුණා!

    ඒ වගේ තැන්වල සොබාදාහ හරි ආසාධාරණයි, හරී කූරීරු විදියටයි මිනිස්සුන්ගේ ජීවිතවලින් පළිගන්නේ 💔
    දවසක් කූඹා මට ඇවිල්ලා කියනවා,

    " අයියේ අපේ මොණරට පොඩ්ඩක් කතා කරනවද, ඌ කා එක්කවත් වැඩියේ කතා කරන්නෙත් නෑ. කවුරු හරි සින්නෙක් හයියෙන් කතා කළත් ඌ බය වෙනවා අයියේ. පොඩ්ඩක් ඌට කතා කරලා බලනවද?"

    ඉතිං මොණරා කියන්නේ කූඹා ඔය කීවටත් වඩා අහිංසක් කොල්ලෙක්!
    මගේ ජිවිතේ මේ වෙනකං මට හම්බුණ අහිංසක ම මනුස්සයෙක් තමයි මොණරා. මිනිහෙක්ගේ හිතක් රිදෙන්න වචනයක් කියන්නේ නැති, තරහා යනවා කියන එක දන්නේ නැති, වෛරය, ප්‍රචණ්ඩත්වය අඳුනන්නේවත් නැති අහිංසක කොල්ලා අද යන්නම ගිහිල්ලා.
    කැම්පස් එකේ අන්තිම ම කාලේ දවසක් මාව දැකලා ඇවිල්ලා කතා කරලා, ගලිවර් අයියේ අපි දෙන්නගේ පොටෝ එකක් නැහැනේ. අපි දෙන්නා පොටෝ එකක් ගහමු කියලා ගැහුව සෙල්ෆිය විතරයි මට දැන් තියෙන්නේ.
    උඹවත් නොදැන, උඹ අවසන් ගමන් ගිය එක. තමයි දරන්නම බැරි ම.
    අහිංසක ම ජුන්නා❤
    සුව නින්දක් සොයුර!

    ''''''''''''''''''''''
    මොනාද රත්තරන් මල්ලි මං උබට කියන්නෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    මේකටද හැමදාම
    අක්කේ මං අම්මටයි, තාත්තටයි ආදරේ
    ඒ දෙන්නා බලාගන්න ඕනි
    කියන එකම විතරක් කිය කිය හිටියෙ 😢
    එක කුසේ ඉපදුනේ නැති වුනාට,
    කැම්පස් එකේදි හම්බවුනාට,
    උබ මගේම මල්ලි රත්තරන් 😭
    දුක හිතුන ගමන් මං කියවන ඔක්කොම අහන් ඉන්න හිටියෙ ඔයා මල්ලී,
    ඔයා නැති වේදනාව දැන් කොහොමද දරාගන්නෙ රත්තරන් 😭
    මතු උපදින ආත්මෙක උබ මගේම මල්ලි වෙන්න ඕනි 😢🙏
    සුබ ගමන් මගේ මල්ලී 😭🙏🏳️
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378

    අයි lecture ලගේ වාහන වල දාගෙන යන්න බෑ කියලද

    Didn't they call for an ambulance?
    1990
    ------ Post added on Mar 25, 2024 at 1:06 PM
     
    • Like
    Reactions: XpertThief

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,661
    9,139

    lagama innaun wade deela wage
     
    • Like
    Reactions: elajani

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    Ohoma una nm api karanne paarata panala three wheel ekak wath hoya ganna eka. Muge yaluwo thamayi muuwa maraagena thiyenne
     
    • Like
    Reactions: XpertThief

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,416
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    Threwheel එකක් වත් පාරට ගිහින් කතා කර ගෙන එන්න එකෙක් ඉදලා නැද්ද?

    කැම්පස් එකේ පාරට එක්ක ගියා නම් ඕන තරම් වාහන නවත්තනවා දාගෙන යන්න.

    සුවසැරිය ට වත් කතා කරලා නැද්ද?

    කොල්ලො දෙන්නෙක් අතර මැද bike එකකව ත් දාගිහින් නැද්ද?

    ඕකේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකේ ජනේල කඩලා ඒක භාරව ඉන්න doc ට කතා කරලා බෙහෙත් ගන්න තරම් වත් මොළයක් නැද්ද.?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Itin yko hospitals aran ynns bri une ai unta? Unut kawuruhri awilla krnkn bln idlne

    ඕකෙ ඉන්න පෙරටුගාමිකාරයොන්ට ඕන මීනීයක් උඩින් හරි දේශපාලනය කරගන්න. අඩු කුලේ ජරාව එක්ක හිටියොත් තමන්ගේ ජීවිතයත් ඉවරයි.
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,312
    2,936
    113
    කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ

    කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ​

    කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
    එලෙස මියගොස් ඇත්තේ, සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් හෙවත් සරසවියේ දී 'මොණරා' යන අනුවර්ථන නාමයෙන් හැඳින්වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

    ඊයේ (24) රාත්‍රී 10ට පමණ එම තරුණයාට මීමැස්මොර රෝගී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළත් නිරෝෂණව රෝහල්ගත කිරීමට වාහනයක් අදාළ ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගතවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් චෝදනා කරයි.
    සිසුන් පවසන්නේ සිය මිතුරාව රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම ඔහුගේ ජීවිතය අහිමිවීමට හේතුවූ බවය.

    මේ හේතුවෙන් කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධය දැක්වූ අතර එයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද සහයෝගය හිමිව තිබෙන අයුරු දක්නට ලැබිණි.

    නිරෝෂණ ලක්මාල්ගේ හදිසි වියෝවයෙන කම්පනයට පත්වූ සරසවි සිසුන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල තැබූ සංවේදී සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

    - උපුටාගැනීම -

    "කොහෙත්ම මානසික ගැටලුවක් තිබ්බෙ නෑ.. හැමදේම ලස්සනට කරගෙන ආව කොලුවෙක්. හිත පොඩ්ඩක් හරි අවුල් ගියොත් මාව හොයන් එනවා,එක්කො msg එකක් හෝ cl එකක් ගන්නවා. උඹ මේ කැලණි අහස යට හිටපු සුජාත පුතෙක්.. මේ වියෝව දරාගන්න ඒ මවුපියනට සහෝදරයට ශක්තිය ධෛර්යය ලැබේවා. ආත්මයට යහපතක්ම වේවා..."
    ''''''''''''''''''''''
    මොකක් හරි කරලා හිත හදාගන්න තිබ්බා උඹ උඹේ ජිවිතේ නැති කරගත්ත නම්, ඒක උඹේ කැමැත්ත කියලා, ඒත් ලැප්පෙක ඉස්සරහට වෙලා වැඩ කර කර ඉද්දී උඹවත් නොහිතපු වෙලාවක උඹ මැරුණා!

    ඒ වගේ තැන්වල සොබාදාහ හරි ආසාධාරණයි, හරී කූරීරු විදියටයි මිනිස්සුන්ගේ ජීවිතවලින් පළිගන්නේ 💔
    දවසක් කූඹා මට ඇවිල්ලා කියනවා,

    " අයියේ අපේ මොණරට පොඩ්ඩක් කතා කරනවද, ඌ කා එක්කවත් වැඩියේ කතා කරන්නෙත් නෑ. කවුරු හරි සින්නෙක් හයියෙන් කතා කළත් ඌ බය වෙනවා අයියේ. පොඩ්ඩක් ඌට කතා කරලා බලනවද?"

    ඉතිං මොණරා කියන්නේ කූඹා ඔය කීවටත් වඩා අහිංසක් කොල්ලෙක්!
    මගේ ජිවිතේ මේ වෙනකං මට හම්බුණ අහිංසක ම මනුස්සයෙක් තමයි මොණරා. මිනිහෙක්ගේ හිතක් රිදෙන්න වචනයක් කියන්නේ නැති, තරහා යනවා කියන එක දන්නේ නැති, වෛරය, ප්‍රචණ්ඩත්වය අඳුනන්නේවත් නැති අහිංසක කොල්ලා අද යන්නම ගිහිල්ලා.
    කැම්පස් එකේ අන්තිම ම කාලේ දවසක් මාව දැකලා ඇවිල්ලා කතා කරලා, ගලිවර් අයියේ අපි දෙන්නගේ පොටෝ එකක් නැහැනේ. අපි දෙන්නා පොටෝ එකක් ගහමු කියලා ගැහුව සෙල්ෆිය විතරයි මට දැන් තියෙන්නේ.
    උඹවත් නොදැන, උඹ අවසන් ගමන් ගිය එක. තමයි දරන්නම බැරි ම.
    අහිංසක ම ජුන්නා❤
    සුව නින්දක් සොයුර!

    ''''''''''''''''''''''
    මොනාද රත්තරන් මල්ලි මං උබට කියන්නෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    මේකටද හැමදාම
    අක්කේ මං අම්මටයි, තාත්තටයි ආදරේ
    ඒ දෙන්නා බලාගන්න ඕනි
    කියන එකම විතරක් කිය කිය හිටියෙ 😢
    එක කුසේ ඉපදුනේ නැති වුනාට,
    කැම්පස් එකේදි හම්බවුනාට,
    උබ මගේම මල්ලි රත්තරන් 😭
    දුක හිතුන ගමන් මං කියවන ඔක්කොම අහන් ඉන්න හිටියෙ ඔයා මල්ලී,
    ඔයා නැති වේදනාව දැන් කොහොමද දරාගන්නෙ රත්තරන් 😭
    මතු උපදින ආත්මෙක උබ මගේම මල්ලි වෙන්න ඕනි 😢🙏
    සුබ ගමන් මගේ මල්ලී 😭🙏🏳️

    me wage moda hinganno.. yako phone ekak aran 1919 call kara nam ambulance eka nikan hambenawane... thamange ekek marenakal administraton eken wahanayak denakal balan innawa kiyanne me wage modayo campus eken out unama mun job walata giyama wena de hithaganillako.

    pvt job walata giyoth pukata payin gahala elawai. government giyoth, ratatama budu saranai dewi pihitai
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මහ ලොකුවට බැජ් ෆිට්, බොක ෆිට්, අන්තරේ, මන්තරේ, ශිශ්ණ ව්‍යාපාර කියාගෙන පුක දෙනවා .එකෙක් ලෙඩ උනාම හොස්පිටල් එකකට අරන් යන්න එක පොන්න පකයෙක් නෑ. @Antare 3.4 🤭 🤭 🤭
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    ඔය පිං බතාලට මොනවද පුලුවන්, වැට මාර පොලු ටිකක් හොයන් එන්න කිව්වානම් පට ගාලා අරන් එයි.😂

    රැග් කරනවා කියලා තමන්ගේ විකෘති මානසික අසහනය පිටකරන උන්ට, 🤮🤮එකෙක් මැරෙනකම් බලන් ඉන්නවා ඇරෙන්න මොනවද කරන්න පුලුවන්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,378
    113
    කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ

    කිසිවෙක් නොසිතූ මොහොතක සරසවි බිමෙන් නොඑන ගමන් ගිය නිරෝෂණ​

    කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ සිටි සිව්වන වසරේ සිසුවෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
    එලෙස මියගොස් ඇත්තේ, සමාජීය විද්‍යා පීඨයේ භූගෝල විද්‍යා අධ්‍යනාංශයේ සිව්වන වසරේ ඉගෙනුම ලැබූ නිරෝෂණ ලක්මාල් හෙවත් සරසවියේ දී 'මොණරා' යන අනුවර්ථන නාමයෙන් හැඳින්වූ මොනරාගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

    ඊයේ (24) රාත්‍රී 10ට පමණ එම තරුණයාට මීමැස්මොර රෝගී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ පිළිබඳව පාලනාධිකාරිය දැනුවත් කළත් නිරෝෂණව රෝහල්ගත කිරීමට වාහනයක් අදාළ ස්ථානයට පැමිණීමට බොහෝ වේලාවක් ගතවූ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් චෝදනා කරයි.
    සිසුන් පවසන්නේ සිය මිතුරාව රෝහල්ගත කිරීමට ප්‍රමාද වීම ඔහුගේ ජීවිතය අහිමිවීමට හේතුවූ බවය.

    මේ හේතුවෙන් කැලණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමය පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට බිම වාඩි වී විරෝධය දැක්වූ අතර එයට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ද සහයෝගය හිමිව තිබෙන අයුරු දක්නට ලැබිණි.

    නිරෝෂණ ලක්මාල්ගේ හදිසි වියෝවයෙන කම්පනයට පත්වූ සරසවි සිසුන් ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල තැබූ සංවේදී සටහන් කිහිපයක් පහතින් දැක්වේ.

    - උපුටාගැනීම -

    "කොහෙත්ම මානසික ගැටලුවක් තිබ්බෙ නෑ.. හැමදේම ලස්සනට කරගෙන ආව කොලුවෙක්. හිත පොඩ්ඩක් හරි අවුල් ගියොත් මාව හොයන් එනවා,එක්කො msg එකක් හෝ cl එකක් ගන්නවා. උඹ මේ කැලණි අහස යට හිටපු සුජාත පුතෙක්.. මේ වියෝව දරාගන්න ඒ මවුපියනට සහෝදරයට ශක්තිය ධෛර්යය ලැබේවා. ආත්මයට යහපතක්ම වේවා..."
    ''''''''''''''''''''''
    මොකක් හරි කරලා හිත හදාගන්න තිබ්බා උඹ උඹේ ජිවිතේ නැති කරගත්ත නම්, ඒක උඹේ කැමැත්ත කියලා, ඒත් ලැප්පෙක ඉස්සරහට වෙලා වැඩ කර කර ඉද්දී උඹවත් නොහිතපු වෙලාවක උඹ මැරුණා!

    ඒ වගේ තැන්වල සොබාදාහ හරි ආසාධාරණයි, හරී කූරීරු විදියටයි මිනිස්සුන්ගේ ජීවිතවලින් පළිගන්නේ 💔
    දවසක් කූඹා මට ඇවිල්ලා කියනවා,

    " අයියේ අපේ මොණරට පොඩ්ඩක් කතා කරනවද, ඌ කා එක්කවත් වැඩියේ කතා කරන්නෙත් නෑ. කවුරු හරි සින්නෙක් හයියෙන් කතා කළත් ඌ බය වෙනවා අයියේ. පොඩ්ඩක් ඌට කතා කරලා බලනවද?"

    ඉතිං මොණරා කියන්නේ කූඹා ඔය කීවටත් වඩා අහිංසක් කොල්ලෙක්!
    මගේ ජිවිතේ මේ වෙනකං මට හම්බුණ අහිංසක ම මනුස්සයෙක් තමයි මොණරා. මිනිහෙක්ගේ හිතක් රිදෙන්න වචනයක් කියන්නේ නැති, තරහා යනවා කියන එක දන්නේ නැති, වෛරය, ප්‍රචණ්ඩත්වය අඳුනන්නේවත් නැති අහිංසක කොල්ලා අද යන්නම ගිහිල්ලා.
    කැම්පස් එකේ අන්තිම ම කාලේ දවසක් මාව දැකලා ඇවිල්ලා කතා කරලා, ගලිවර් අයියේ අපි දෙන්නගේ පොටෝ එකක් නැහැනේ. අපි දෙන්නා පොටෝ එකක් ගහමු කියලා ගැහුව සෙල්ෆිය විතරයි මට දැන් තියෙන්නේ.
    උඹවත් නොදැන, උඹ අවසන් ගමන් ගිය එක. තමයි දරන්නම බැරි ම.
    අහිංසක ම ජුන්නා❤
    සුව නින්දක් සොයුර!

    ''''''''''''''''''''''
    මොනාද රත්තරන් මල්ලි මං උබට කියන්නෙ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
    මේකටද හැමදාම
    අක්කේ මං අම්මටයි, තාත්තටයි ආදරේ
    ඒ දෙන්නා බලාගන්න ඕනි
    කියන එකම විතරක් කිය කිය හිටියෙ 😢
    එක කුසේ ඉපදුනේ නැති වුනාට,
    කැම්පස් එකේදි හම්බවුනාට,
    උබ මගේම මල්ලි රත්තරන් 😭
    දුක හිතුන ගමන් මං කියවන ඔක්කොම අහන් ඉන්න හිටියෙ ඔයා මල්ලී,
    ඔයා නැති වේදනාව දැන් කොහොමද දරාගන්නෙ රත්තරන් 😭
    මතු උපදින ආත්මෙක උබ මගේම මල්ලි වෙන්න ඕනි 😢🙏
    සුබ ගමන් මගේ මල්ලී 😭🙏🏳️
    hoda vade marenakan balan idala
    paaraval vahala udgoshanaya karaata hoda ma vade
     
    Black_Bear

    Active member
  • Apr 17, 2021
    117
    108
    43
    මහ ලොකුවට බැජ් ෆිට්, බොක ෆිට්, අන්තරේ, මන්තරේ, ශිශ්ණ ව්‍යාපාර කියාගෙන පුක දෙනවා .එකෙක් ලෙඩ උනාම හොස්පිටල් එකකට අරන් යන්න එක පොන්න පකයෙක් නෑ. @Antare 3.4 🤭 🤭 🤭
    Bonna wage set una nam rottak idi
     
    • Like
    Reactions: Cypress