A54 Liberty Price කොහොමද

XpertThief

Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    ෆෝන් වලට ලොකු ගණන් වියදම් කරන එකත් වැඩක් නෑ කියල හිතෙනවා වෙලාවකට.
    ගත්ත අලුත අත පත ගගා හිටියට, ටික දවසකින් තවත් එක දෙයක් වෙනවා. හොඳම දේ තමයි, මිලෙන් අඩු එකක් ගන්න එක. අවුරුදු දෙකකට සැරයක් වගේ අලුතෙන් ගන්න පුළුවන්නේ එතකොට.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    මන් call කරල ඇහුව 85ක් කීව. හැබැයි ඊට අඩුවෙන් දැන් ගන්න පුලුවන් A55 එකත් ඇවිල්ල තියන නිසා. ikman එකේ මන් දැක්ක brand new 78ට වගේ යනවා. 128GB එක හැබැයි.
    මමත් ගන්න හිටියෙ හැබැයි ඊට වඩා Pixel 7 එක හොඳයි කියල හිතෙනවා.
     
    • Like
    Reactions: NRTG and Mr.Curious

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    Kurunehgala 256 103k...

    Ade A34 eka honda nadda.....
    Mama eka ganta balan inne..
    ------ Post added on Mar 28, 2024 at 9:11 AM

    dont buy

    dont buy display and charging port issue enawa.. mage wifege A51, 52 and yaluwekge A54 ekakata oya issue eka awa.. Redmi try karapan patta.. go for n ote 13 pro plus..

    ara issue eka apu dawasa idan samsung ganne na...
    Redmi wala bugs wadine BN..... Update walin samaharak ewa hariyanneth na...
    ------ Post added on Mar 28, 2024 at 9:12 AM
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Kurunehgala 256 103k...

    Ade A34 eka honda nadda.....
    Mama eka ganta balan inne..
    ------ Post added on Mar 28, 2024 at 9:11 AM


    Redmi wala bugs wadine BN..... Update walin samaharak ewa hariyanneth na...
    ------ Post added on Mar 28, 2024 at 9:12 AM
    pissuda bun.. man use karanawa note 10 pro... mage wife use karanawa note 12 pro 5G.. kisima aulak naha.. genext warranty ekka gaththey

    check this to remove blotwear from Xioami devices.

    ------ Post added on Mar 28, 2024 at 9:35 AM
     
    • Like
    Reactions: eksudda

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    pissuda bun.. man use karanawa note 10 pro... mage wife use karanawa note 12 pro 5G.. kisima aulak naha.. genext warranty ekka gaththey

    check this to remove blotwear from Xioami devices.

    ------ Post added on Mar 28, 2024 at 9:35 AM

    Mage note 12. Kalin thibune note 7.
    Note 7 ekak. Note 12 eke software features ehema note 7 eke tharam Wath na....
    Note 7 ehema awulak na .. Anika data on wennenathi issue ekakuth awa. Note 12 thiyana thawa kenekutath e awulak awa...
    Dan Hyper os ekath update karala thiyenne
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    885
    969
    93
    Mokadda shop eka ?
    නමනම් මතක නෑ බන් හරියට දැන් සතියක් විතර වෙනව call කරල. liberty වල තියන shop එකක් තමා. ikman එකෙන් number එක ගත්තෙ. ලක්ෂයක්නම් වෙන්නෙ නෑ ඒක ලොවෙත්. ඊට අඩුවෙන් ගන්න පුලුවන් පොඩ්ඩක් හෙව්වොත්.