galaxy ai update එක

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,831
    99,003
    113
    හරි මම දාලා බැලුවා. මොකවත් උන් නෑ
    E mokkda?
    සැම්සුන් උන් අද දුන්නා s24 ආව AI features ටික උන්ගේ අනික් පොන් වලටත්. ඒක ගැන ඇහුවේ. උන්ගේ green line සීන් එක නිසා.

    yes. S23U ekata awa OneUI 6.1
    අවුලක් උන් නෑ නේ මාත් දැම්ම.
    ------ Post added on Mar 28, 2024 at 9:28 PM
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    Update කරා.... Google bar එක අයින් වෙලා එතන ලොකුවට ඇයි ( AI ) කියලා අහනවා....මගේ ගෑනි වගේ.....
     
    • Haha
    Reactions: gnilukshi