Abans Upgraded 190L Defrost DD Refrigerator - R600 Gas

Emios

Well-known member
  • Dec 10, 2009
    74,604
    66,877
    113
    Owala wade masen maseta ice defrost karanna fridge off karanna wenawa.badu okoma ayn karala.frost free inverter ekak gattama wade lesiy.
     
    • Love
    Reactions: Kamal1996

    th62

    Well-known member
  • Dec 20, 2015
    332
    530
    93
    අපේ ගෙදරට දැනට අවුරුදු 8කට කලින් Innovex Inverter Fridge එකක් ගත්තා, දැනට සති කීපයකට කලින් ඒකේ Inverter Board එක නරක් වුනා, කූල් වෙන්නේ නැතිව ගියා, Damro Customer Care කතා කළාම Fridge එක ගෙදරට ඇවිත් පැක්ටරි එකට අරන් ගියා අලුත්වැඩියා කරන්න. රු. 11900/- ක් ගෙවන්න වුනා, බෝඩ් එක අලුතින් දානවාට, ඒ බෝඩ් එක දැන් එන්නේ නෑ කියලා දැන් එන බෝඩ් එකට ගැලපෙන්න අලුතින් කොම්ප්‍රෙසරයකුත් දාලා තිබුණා, ඒකට අවුරුදු 10ක වොරන්ටි තිබුණ නිසා නොමිලේ දාලා දුන්නා, අලුතින් එන Innovex Inverter Fridge එකේ විදියට පිටුපසට රෝද සවි කරලා, අලුත් එකේ එන විදියට වතුර එකතු වන Tray එකකුත් සවි කරලා සති 3 කින් පමණ ගෙදරට ගෙනැවිත් දුන්නා, ඒ ගෙනාවට පස්සේ අමුතු ශබ්දයක් එක්ක එය වැඩ කරන නිසාත් Power Cable එකේ පලුදු වීමක් තිබුණ නිසාත් නැවත පැමිණිලි කළා. ඊළඟ දවසේ ටෙක්නීෂියන්ව ගෙදරට එව්වා, ශබ්දයට හේතුව ටයිමර් එකේ දෝෂයක්, ඒකත් අලුතින් දාලා කේබල් එකත් අලුතින් දාලා දීලා මුළු ගාස්තුව රු. 4200/- ක් වුනා. දැන් ආයේ අලුත්ම Fridge එක වගේ වැඩ. අවුරුදු 8 කට පස්සේත් මේ දෙන Customer Service එක නම් හරිම වටිනවා, වෙනත් කොම්පැනියකින් Fridge එක ගත්තා නම් මෙහෙම දෙයක් හිතන්නවත් බෑ. Customer Care එකට කතා කරලාම එපා වෙයි. එහෙම බලද්දී Innovex Fridge එකක් ගන්න එක හොඳයි කියලා හිතෙනවා.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,776
    113
    KALUTHARA

    Damro service eka patta
     
    • Love
    Reactions: Kamal1996

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,005
    1,186

    Damro service ekanm hodai kiyala math ahala tiye
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    Abans nam ganna epa puthee gannawa nam Damro ganna. Awulak giyoth wisik karanna wenne unit eka
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    ඉන්වර්ටර් එකක් ගන්න නැත්නම් කරන්ට් බිලම එනවා 3000 ක් විතර
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,903
    10,418
    113
    ඉන්වර්ටර් එකක් ගන්න නැත්නම් කරන්ට් බිලම එනවා 3000 ක් විතර
    සාමාන්‍යයෙන් 300L වගේ refrigerator එකකට, Inverter model එකට යන unit ගාන සහ Inverter නැති model එකට යන unit ගාන, වෙනවෙනම කියන්න පුළුවන් ද ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,369
    72,563
    113
    මාලඹේ
    සාමාන්‍යයෙන් 300L වගේ refrigerator එකකට, Inverter model එකට යන unit ගාන සහ Inverter නැති model එකට යන unit ගාන, වෙනවෙනම කියන්න පුළුවන් ද ?
    අපේ ගෙදර තියෙන්නේ LG Smart Inverter එකක් 258L
    මාසෙට සාමාන්‍යයෙන් යුනිට් 17 ක් 20 ක් වගේ යනවා

    පරණ Fridge එකක් තියෙනවා ළඟ ගෙදරක මාසෙට 2500 ක වගේ බිලක් එනවා කිව්වා ඒ ගෙදරින්

    බොරුවට ලොකු Fridge ගන්න එපා එච්චර දාන්න බඩු නැත්නම් බන්
    අවුරුද්දකට ගණන් හදලා බැලුවහම Fridge එකේ ගානට වඩා කරන්ට් බිල එනවා 🤦
     
    • Like
    Reactions: hi.dushan