5.5G networks එනවා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මම නම් වනගත වෙනවා බන් . දැන් පොන් එකට ඇබ්බැහි වෙලා ඉන්න උන් දැක්කමත් මට මාරාවේස වෙනවා . වැඩ තියනකොට ඇලවෙලා රීල්ස් බලයි ටික් ටොක් බලයි බුකියේ උඩ පල්ලෙහාට යයි . එකත් එක විශයක් නම් කමක් නැ මෙලො වැඩකට නැති එකිනෙකට පරස්පර විඩියෝ බලනවා . මෝලේට සැහෙන ඩැමේජ් එකක් කරනවා . ෆෝකස් කියන එක ඉල්ලේ වෙනවා
    ඇත්ත දැන් ඔක්කොම වගේ සෝශල් මීඩියා වලට වහල්ලු වෙලා ඉන්නෙ. ට්‍රෙන්ඩ් එක ෆලෝ කරේ නැත්නම් කොන්වෙයි කියලා හැම ලබ්බම කරනවා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Hariyata 4G wath na thama
    අනේද කියන්නෙ අඩුම 3G speed එකවත් හරියට දෙන්න බැරි උන් 5G දෙන්න කතාව. කොහෙන් හිනාවෙන්නද මේ වගේ ගොං මාකටින් වලට
     
    • Like
    Reactions: Hermes

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    ඇත්ත දැන් ඔක්කොම වගේ සෝශල් මීඩියා වලට වහල්ලු වෙලා ඉන්නෙ. ට්‍රෙන්ඩ් එක ෆලෝ කරේ නැත්නම් කොන්වෙයි කියලා හැම ලබ්බම කරනවා
    ට්‍රෙන්ඩ් එකක් නැ බන් කාලකන්නි වෙලා ඉන්නෙ. වැදගත් දෙයක් කරනවනම් කමක් නැ . ස්ක්‍රොල් කරන එකනේ කරන්නේ පත බැවිලා. ලොකේ වෙන කිසිම වැදගත් දෙයක් දන් නැ , සාමන්‍ය දැනුම නිල් , තමන්ගේ වෙලාව නිකරුනේ නාස්ති කරනවා, කුඩු ගහලා වගේ පොන් එක මදින එක පමණයි, ඉගෙන ගන් නැ , එලි පහලියකට යන් නැ , ඇග වෙහෙසන් නැ . සිකේයා බන් මට නම් වහකදුරු වගේ .

    අර මගුල් බලලා එලකිරියට ආවම මොනාම හරි වැදගත් දෙයක් තියනවා, අඩුම හිනා වෙන්න හරි දෙයක් තියනවා . අරව බලන් ඉන්නේ බකබුස්සො වගේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,106
    113
    ඉස්සර ගේ කුරුල්ලෝ ඉන්නවා ගෙවල් වල. දැන් ඒ සත්තු නෑ. මේවගෙ බලපෑමක් ඇති.
     
    • Like
    Reactions: Any.key and iworld