#SriLanka ❤️❤️❤️

dilann

Well-known member
  • Jul 6, 2018
    66,856
    165,618
    113
    එකමත් එක රටක
    බම්බුව තමා ඵතකොට 1983 කලබල වලටත් උෟද වගකියන්න ඕන?🤣
    83 කියන්නේ එකපාර නින්දෙන් නැගිටලා පටන්ගත්ත එකක් නෙවෙයි බන්. ඌ තමයි සිනහල දෙමල උන්ව කොටවල ඕක පටන් ගත්තේ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    83 කියන්නේ එකපාර නින්දෙන් නැගිටලා පටන්ගත්ත එකක් නෙවෙයි බන්. ඌ තමයි සිනහල දෙමල උන්ව කොටවල ඕක පටන් ගත්තේ.

    හොඳ වෙලාවට ඒ කාලේ රාජපක්ෂ කෙනෙක් බලේ හිටියේ නැත්තේ...ඵහෙනම් UNP කුක්කෝ කියයි රාජපක්ෂ තමා රට ගිණි තිබ්බේ කියලා..🤣🤣
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,643
    1
    60,219
    113
    Mother Earth
    JR කියන්නෙ පට්ට කොන්දක් තිබුණ නායකයෙක් කියල අහල තියෙනවා. කාලකන්නි JVP පොන්නයො නිසා තමයි රට අගාදෙට ගියේ.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,856
    165,618
    113
    එකමත් එක රටක
    යුද්දෙ ඉවර නොකර තව ටිකයි තියෙන්නේ කිය කියා චන්ද්‍රිකා වගේ යුද්ධෙ ඇදගෙන ආවා නම් අදත් මහින්ද ජනාධිපති 🤣🤣

    බලයේ ඉන්න ඕනේ හැම නායකයාම කරේ යුද්දෙ ඇදපු එක

    මහින්ද ගහනවා කියලා කෙලින්ම LTTE එකට ගහපු නිසා තමා අද ඔය ගොඩක් කට්ටිය ජීවතුන් අතර ඉන්නෙත්🤣🤣
    ඉතින් ජෙප්පෝ නැත්නම් කොහොමද මහින්ද යුද්දේ කරන්න තියා ජනාදිපති වෙන්නේ ??
    එහෙම බැලුවම ජෙප්පෝ නැත්නම් යුද්දේ ඉවර කරන්න වෙන්නේ නෑ . :lol:


    මහින්ද එහෙම ගහනව කියලා ආව නෙවෙයි යකෝ. ඌට වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසයි යුද්ද පටන් ගත්තේ ආයිත්. නැත්නම් ඌ ත් මුලින් සාම සාකච්චා වලට ගියා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    රටම ගිණි තියලා ජාතිවාදය වපුරලා රට යුද්දෙකටත් තල්ලු කරලා ගිය පරයාගේ පව් ගෙවන්න වුනේ උෟට පස්සේ ජනාධිපති වුන උන්‍ට තමා..🤣



    බම්බුව තමා ඵතකොට 1983 කලබල වලටත් උෟද වගකියන්න ඕන?නිකන් UNP ඵකට සුදු හුණු ගාන්නේ නැතුව ඉතිහාසේ වුන දේවල් හොයල කියවල වරෙන්.🤣

    impunity-quote-1-.png



    impunity-quote-7.png



    impunity-quote-6.png



    impunity-quote-5.png



    impunity-quote-4.png



    impunity-quote-3.png



    impunity-quote-2.png



    impunity-quote-1-.png



    impunity-quote-7.png




    https://pearlaction.org/black-july-a-tamil-genocide/#
    https://pearlaction.org/black-july-a-tamil-genocide/#
    https://pearlaction.org/black-july-a-tamil-genocide/
    එතකොට පොලිම් හදලා
    ගූ පොර වලට සල්ලි ගෙවලා
    කාබනික වගා ගෙනල්ලා
    බදු කපලා
    සුදු අලි ව්යාපෘති කරලා
    සුනාමියෙන් වමට ගහලා
    මිනිස්සු වාහන වල මරලා



    රට ආර්ථික සමාජවාදිය යුද්ධයකට දාපු උන් හොදයි නේ 😁
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    එතකොට පොලිම් හදලා
    ගූ පොර වලට සල්ලි ගෙවලා
    කාබනික වගා ගෙනල්ලා
    බදු කපලා
    සුදු අලි ව්යාපෘති කරලා
    සුනාමියෙන් වමට ගහලා
    මිනිස්සු වාහන වල මරලා



    රට ආර්ථික සමාජවාදිය යුද්ධයකට දාපු උන් හොදයි නේ 😁

    @Don GasCan @dilann @Asmodeus කලවම් UNP කුක්කන්ට මෙන්න කියවපන් තොපේ UNP ජේ අාර් ගේ වැඩ කිඩ..🤣

    කළු ජූලිය: 1983 දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වය



    ශ‍්‍රී ලංකාවේ වාර්ගික සම්බන්ධතා පැත්තෙන් සටහන් වූ අඳුරුතම පරිච්ෙඡ්දය වන්නේ, මීට අවුරුදු 35 කට කලින්, 1983 ජුලි මාසයේ හතරවැනි සතියේ රට පුරා ඇවිළුණු දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වයයි. ශ‍්‍රී ලංකාවේ දුක්බර පශ්චාත්-නිදහස් ඉතිහාසය තුළ, 1956, 1958, 1977 සහ 1981 ආදී වර්ෂවලත් දෙමළ ජනතාව මහ පරිමාණ ප‍්‍රචණ්ඩත්වයන්ට ගොදුරු වී ඇතත්, ඒ සියල්ලට වඩා දරුණුතම අවස්ථාව වුණේ 1983 ජූලි විනාශයයි.
    අවුරුදු 35 ක් ගතව ඇති අද පවා එම සිද්ධිය ‘83 කළු ජුලිය’ වශයෙන් රටේ මතකයේ නොමැකී රැඳී තිබේ. ‘කළු ජුලියක්’ ගැන කතා කරන විට, කළු පාටින් අයහපතත්, සුදු පාටින් යහපතත් අදහස් කෙරෙන බව කෙනෙකුගේ කල්පනාවේ තිබේ. ‘දේශපාලනික නිරවද්‍ය භාවය’ ගැන කතාබහ කෙරෙන මෙවන් කාලයක එවැනි කළු-සුදු වශයෙන් හැඳින්වීම අභියෝගයට ලක්කෙරෙන අතර, ඒවා ජාතිවාදයේ ගුප්ත සලකුණු සේ බැහැර කෙරේ. දැනුවත්වත්, නොදැනුවත්වත්, එයින් කෙරෙන්නේ, වර්ණය පිළිබඳ ඒක-රූපික වාර්ගික ප‍්‍රභේද ප‍්‍රවර්ධනය කිරීමයි.
    කෙසේ වෙතත්, එවැනි දේශපාලනික වශයෙන් නිරවද්‍ය වන ආස්ථානයක් ගැනීම ශ‍්‍රී ලංකාවේ සන්දර්භය තුළ දුෂ්කර වන්නේ, ‘කළු ජූලිය’ යන යෙදුම මේ වන විට ජාතික විඥානය තුළ අරක්ගෙන ඇති බැවිනි. විශේෂයෙන්ම 1983 ජූලි මාසයේ සිදු වූ තත්වය ගැන ලිවීමේදී එවන් යෙදුම්වලින් වැළකී සිටීම දුෂ්කර වන්නේය.
    දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වය අවුළුවන ලද සිද්ධිය වශයෙන් බැලූ බැල්මට පෙනෙන්ට තිබෙන්නේ, කොටි සංවිධානය විසින් ලංකා රජයේ හමුදා සෙබළුන් ඉලක්ක කොට උතුරේ දියත් කරන ලද ප‍්‍රහාරයකි. මීට තිස්පස් වසරකට පෙර ජුලි 23 වැනි දා රෑ, වේලූපිල්ලේ ප‍්‍රභාකරන් සහ ඔහුගේ නියෝජ්‍ය නායක සෙල්ලක්කිලි අම්මාන්ගේ නායකත්වයෙන් යුත් කොටි සාමාජිකයෝ යාපනේ තිරුනල්වෙලි ප‍්‍රදේශයේ තැපැල් හංදියේදී ශ‍්‍රී ලංකා හමුදාවේ ලූතිනන් වාස් ගුණවර්ධන සහ තවත් හමුදා සාමාජිකයන් 12 දෙනෙකුගෙන් යුත් මුර සංචාරක කණ්ඩායමක් ඝාතනය කළෝය.
    එයින් කෝපයට පත් හමුදාව උතුර වැනසූහ. ඉරිදා වන විට යාපන අර්ධද්වීපයේ විවිධ ස්ථානවල අහිංසක සිවිල් වැසියන් 51 දෙනෙකු හමුදාව මගින් ඝාතනය කර තිබුණි. ඒ තත්වය තුළ, උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්. ඞී. රාජගුරු, හමුදාව උතුර වනසන බවත්, පොලීසියට තත්වය පාලනය කර ගත නොහැකි බවත්, පොලිස්පති රුද්‍රා රාජසිංහම්ට දන්වා සිටියේය. මෙය පොලිස්පතිවරයා විසින් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනට දන්වා සිටි විට ඔහු කෙළේ, ඔහුගේ බෑනා වූ එදා හමුදාපති ජෙනරාල් වීරතුංගව වහා යාපනයට පිටත් කොට හැරීමයි. ඒ සමගම, ඝාතනයට ලක්වූ හමුදා සාමාජිකයන්ගේ සිරුරු, හමුදා ගෞරව සහිතව, පලාලි හමුදා පර්යන්තය තුළ භූමදානය කරන්නැයි එදා ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගලට ජනාධිපතිවරයා නියෝග කෙළේය. එහෙත්, ඒ වන විට උතුරේ තත්වය පැවතියේ ඉතා බරපතල අඩියක ය. ජනාධිපතිවරයාගේ නියෝගය ආරක්ෂක ලේකම්වරයා විසින් හමුදාපතිවරයාට දැනුම් දුන් අවස්ථාවේ ඔහු කියා සිටියේ, ‘මං ඒක කරන්න ගියොත්, හමුදාව මාවත් මෙහේම වළ දාවි’ කියා ය. එබැවින්, මියගිය සෙබළුන්ගේ සිරුරු ඔවුන්ගේ ගම් පළාත්වලට හැකි ඉක්මණින් යැවිය යුතු බව ඔහු කියා සිටියේය.
    මේ තත්වය පරීක්ෂා කර බැලීම සඳහා ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් විය. හමුදා සාමාජිකයන් 13 දෙනාගේ මළ සිරුරු කටුනායක ගුවන් හමුදා කඳවුරට ගෙනැවිත් එම්බාම් කිරීමටත්, ඉන් අනතුරුව ඒ ඒ අයගේ ගම් පළාත්වලට එම සිරුරු යැවීමටත් එහිදී තීරණය විය. ඒ අනුව, අවසාන කටයුතු සිද්ධ කෙරෙනු ඇත්තේ ඒ ඒ තැන්වල ය. වායු සමීකරණය කරන ලද වෑන් 13 ක් කටුනායක සිට මළ සිරුරු ගෙන යාම සඳහා සූදානම් කර තැබීමටත් තීරණය විය. කෙසේ වෙතත්, දෙමළ-විරෝධය පිළිබඳ කුප‍්‍රකට සිරිල් මැතිව් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඒ අදහස වෙනස් කරගෙන ඇති බව පසුව අනාවරණය විය.
    මේ අතරවාරයේ, මියගිය සොල්දාදුවන් 13 දෙනා පිළිබඳ සිද්ධිය ගුවන් විදුලියෙන් සහ රූපවාහිනී මාර්ගයෙන් දකුණට දැනුම් දීමටත්, ගත වූ පැය කිහිපය තුළ හමුදා කොටස් විසින් උතුරේ කරන ලද ඝාතන ක‍්‍රියාවලිය පිළිබඳ ප‍්‍රවෘත්ති වාරණය කොට තබා ගැනීමටත් රජය තීන්දු කොට සිටියේය. ඊටත් වඩා නරක තීන්දුවක් අනතුරුව රජය විසින් ගෙන තිබුණි. එනම්, සියලූ සෙබළුන් වෙනුවෙන් සමූහ අවමංගල්‍යෝත්සවයක් බොරැල්ලේ කනත්තේ දී සිදු කිරීමටයි. ඒ අනුව, විශාල සෙනගක් කනත්තට රැස් වූහ. ඊට අමතරව, ආණ්ඩුවේ වාහන යොදාගෙන තවත් පිරිස් රැගෙන එමින් තිබූ තත්වයක් යටතේ සැහැසි මානසිකත්වය උත්සන්න වෙමින් තිබුණි. ප‍්‍රකට භික්ෂූන් වහන්සේලා විසින් කරන ලද අනුශාසනාවන්ගෙන් තත්වය තවත් දරුණු විය. පොලිස්පති රුද්‍රා රාජසිංහම්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන අර්නි පෙරේරා සහ ආර්. සුන්දරලිංගම් සමග කනත්තට ගිය විට, තත්වය ඉතා භයානක අඩියකට ළඟා වෙමින් පැවති බව අවබෝධ කර ගත්හ. එවිට පොලිස්පතිවරයා කෙලින්ම වෝඞ් පෙදෙසේ ජේ. ආර්. ජයවර්ධනගේ නිවසට ගියේය. එසේ ගොස්, ඉරිදා රෑ ඇඳිරි නීතිය පනවන්නැයි ඉල්ලා සිටියේය. එහෙත් ජනාධිපතිවරයාගෙන් ඊට අනුමැතියක් නොලැබුණි.

    ඇසළ පුරපෝය

    ඉරිදා හැන්දෑව වන විට තත්වය ප‍්‍රචණ්ඩකාරී විය. කනත්තේ සිට බොරැල්ල දිසාවටත්, තිඹිරිගස්යාය දිසාවටත් සැහැසි පිරිස් ගමන් කරන්ට වූහ. ඒ මාර්ගයේ පිහිටි දෙමළ නිවෙස් සහ ව්‍යාපාරික ආයතනවලට පහර දී ගිනිබත් කරන්ට වූහ. ඇසළ පුර හඳ අහසේ බබළද්දී, දෙමළ දේපළ ගිනිගෙන නැගෙන දුමාරයෙන් අහස කළු විය.පසුව දා, 25 වැනි සඳුදා, දෙමළ-විරෝධී ප‍්‍රචණ්ඩත්වය ලැව් ගින්නක් සේ ඇවිළුණි. කඳුකරේ දෙමළ ජනතා නියෝජිත සෞම්‍යමූර්ති තොන්ඩමන් ඒ පෝය ඉරිදාව හැඳින්නුවේ, ‘ඉරිදා සිල් අරං සඳුදාට ඝාතනය කිරීමක්’ වශයෙනි. පොලිස්පති රුද්‍රා රාජසිංහම් කිහිප විටක් ඉල්ලා සිටියත්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ඇඳිරි නීතිය පැනවීමට ඊළඟ සඳුදා හැන්දෑ වන තෙක්ම බලා සිටියේය. ඇඳිරි නීතිය පැනවීමෙන් පසුවත්, ප‍්‍රචණ්ඩත්වය දින තුනක් දිග් ගැස්සුණි. එය තරමක් සමහන් වුණේ, ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධිගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් ඉන්දීය විදේශ අමාත්‍ය නරසිංහ රා ඕ කොළඹට පැමිණි 28 වැනි බ‍්‍රහස්පතින්දා ය. එහෙත් 29 වැනි සිකුරාදා කොළඹට කොටි ඇවිත් ඇතැයි යන රාවයකින් නැවත රට ඇළලී ගියේය. ඒ ‘කොටි දවසේ’ හැන්දෑවේ කොළඹ කිසි කොටියෙකු නැති බව දැන ගන්නා තෙක් මැරයෝ යළිත් වරක් දෙමළ ජනතාව ඝාතනය කරමින් ගියෝය.
    30 වැනි දා 31 වැනි දා වන විට ප‍්‍රචණ්ඩත්වය කෙමෙන් අඩු විය. අවසානයේ ජාත්‍යන්තරයේ පීඩනය හමුවේ ජේ. ආර්. ජයවර්ධනට තත්වය ‘සාමාන්‍ය’ තත්වයට පත් කිරීමට සිදු විය. එහිදී ජනාධිපති ජයවර්ධන සහ ඔහුගේ ආණ්ඩුවේ ප‍්‍රධානීන් එම හිංසනය හැඳින්නුවේ ‘යාපනේ කොටි ප‍්‍රහාරයට දකුණේ සිංහල ජනයා දැක්වූ ස්වාභාවික ප‍්‍රතිචාරයක්’ වශයෙනි. ඒ අනුව, සිංහල ජනතාව වෙත සාමූහික වගකීම පැවරුණු අතර, ආණ්ඩුව වගකීමෙන් අතහෝදා ගත්තේය. කළු ජූලියේ වගකීම සාමූහිකව සිංහල ජනතාව වෙත පැටවීම ප‍්‍රශ්නකාරී ය. මේ හිංසනය සිදු කළ අපරාධකරුවන් සිංහල ජාතිකයන් වූ බව සැබවි. වින්දිතයන් දෙමළ ජාතිකයන් වූ බවත් සැබවි. එහෙත් එය කිසි ලෙසකින්වත්, දෙමළ ජාතියට විරුද්ධව සිංහල ජාතිය නැගී සිටීමක් නොවීය. මන්ද යත්, එය එසේ විණි නම්, කිසි දෙමළ ජාතිකයෙකු ඉතිරි වීමට ඉඩක් නොවුණු බැවිනි.

    සිංහල ජනතාව බිරාන්ත වීම

    සිදු වූ දේ ගැන බහුතරයක් සිංහල ජනතාව බිරාන්ත වූහ. ඔවුහූ කිසිවක් කර කියා ගත නොහැකි පිරිසක් බවට පත්වූහ. ඔවුන්ගේ ජාතියේත්, රටේත් නාමයෙන් ඒ බිහිසුණු ක‍්‍රියාවට සම්බන්ධ වුණේ සුළුතරයකි. දෙමළ ජනතාවගේ දේපළ ගිනි තබමින් ගිය ඒ මැරයෝ ‘රට ජාතිය රැක ගන්න-පෙට‍්‍රල් තෙල් ටිකක් දෙන්න’ යි ගායනා කරමින් සංහාරයේ යෙදුනහ. මේ සංහාරයට සහභාගී නොවූ සිංහලයන්ගෙන් ඇතැමෙකු, දෙමළ-විරෝධී ඒ ප‍්‍රචණ්ඩත්වය නිශ්ශබ්දව අනුමත කළා විය හැකිය. එහෙත් සිංහලයන්ගෙන් බහුතරයක් එකී ප‍්‍රචණ්ඩත්වය අනුමත කෙළේ නැත. බොහෝ සිංහලයන්. තමන්ගේ ආරක්ෂාව පවා පරදුවට තබා, දෙමළ ජනයාව ඇතැම් අවස්ථාවල ආරක්ෂා කළහ. බොහෝ මුස්ලිම් ජනතාවත් තමන්ගේ අසල්වැසි දෙමළ ජනතාවට ආරක්ෂාව සැපයූහ.

    1983 ජූලි හිංසනය ඉබේ ඇති වූ දෙයක් නොවන බව සඳහන් කළ යුතුය. මූලිකව ගත් කල එය සංවිධානගත ක‍්‍රියාවකි. එහෙන් මෙහෙන් කිහිප දෙනෙකු ස්වේච්ඡාවෙන් ඊට එක් වුණා විය හැකිය. එහෙත් විවිධ තැන්වල සංවිධානගත කණ්ඩායම් මේ ක‍්‍රියාවන් සැලසුම් කොට ක‍්‍රියාත්මක කළෝය. මෙවැනි සාමූහික හිංසනකාරී ඕනෑම තත්වයකදී සිදුවන්නා සේ, මෙහිදීත් තවත් කණ්ඩායම් ඊට සම්බන්ධ වූහ.
    මේ කණ්ඩායම්වලට ඉහළ තැන්වලින් ආරක්ෂාව සැපයුණි. එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධානීන්ගේ ආශීර්වාදය ඔවුන්ට තිබුණි. මේ මැරවර කල්ලි අතේ, දෙමළ ජනතාවගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල සියලූ විස්තර තිබුණේය. දෙමළ ජාතිකයෙකු ව්‍යාපාරයක් කරගෙන ගිය යම්

    ගොඩනැගිල්ලක් සිංහලයෙකු සතු විණි නම්, එම ගොඩනැගිල්ලට හානි නොකොට එහි පැවති ව්‍යපාරික දේපළවලට පමණක් හානි සිදු කිරීමටත් මේ මැරයෝ වගබලා ගත්හ. මොවුන්ගෙන් බොහොමයක් මැරයන්ව සංවිධානය කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති ව්‍යාපාරය වන ජාතික සේවක සංගමය විසිනි. එහිදී, එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත‍්‍රීවරුන් සහ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම සෘජුව ඒවාට සම්බන්ධ විය. එසේම, මේ මැරයන්ව අත්අඩංගුවට නොගන්නැයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉහළ තැන්වලින් පොලීසියට උපදෙස් ලැබී තිබුණි.


    ඞී. බී. එස්. ජෙයරාජ්
    *2018 ජුලි 21 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Black July: Thirty Fifth Anniversary of 1983 Anti-Tamil Violence
    නැමැති ලිපියේ සිංහල පරිවර්තනය

    යැයි යැයි තමා..🤣👆
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හව් සෑඩ් වෙරි වෙරි සෑඩ් . රනිල් ජනපති පොහොට්ටු ආන්ඩුවේ 😁 J.R උගේ මාමා 🤭

    ඉතිං ඒක අදාලද මේකට?🤣🤣

    ෆේ‍රන්ඩ්ලි විත් ඕල්..ඵනමීස් ඔෆ් නන්..

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    45BD42F6-9025-403D-AE05-CE608BE04D3C.jpeg

    JR Jayewardene , the Kanatte Mass Funeral and the July 1983 Anti-Tamil Pogrom – by D.B.S.JEYARAJ

    https://sangam.org/jr-jayewardene-the-kanatte-mass-funeral-and-the-july-1983-anti-tamil-pogrom/
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හව් සෑඩ් , දැන් ජේ. ර් වැරදී බෑනා හොදායි 🤏

    අපිට නම් හොඳ නෑ...හොඳයි නම් හොය හොය මෙව්වා දායිද?උඹල වගේ උෟට පුක දෙනවා මිසක්..🤣🤣🧠🤏
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ඉතින් ජෙප්පෝ නැත්නම් කොහොමද මහින්ද යුද්දේ කරන්න තියා ජනාදිපති වෙන්නේ ??
    එහෙම බැලුවම ජෙප්පෝ නැත්නම් යුද්දේ ඉවර කරන්න වෙන්නේ නෑ . :lol:


    මහින්ද එහෙම ගහනව කියලා ආව නෙවෙයි යකෝ. ඌට වෙන කරන්න දෙයක් තිබ්බේ නැති නිසයි යුද්ද පටන් ගත්තේ ආයිත්. නැත්නම් ඌ ත් මුලින් සාම සාකච්චා වලට ගියා.
    ජෙප්පොද බන් යුද්දෙට ගියේ🤣
    යුද්දෙ අන්තිම කාලේ ජෙප්පෝ සැරටම අය වැය පරද්දන්න වැඩ කරා අමතක ද බන් උබට 🤦

    මහින්ද LTTE එක එක්ක සාකච්ඡා කරා . උන් බස් වලට බෝම්බ තියලා මාවිල් ආරුවේ වතුර වහලා දිගටම දගලපු නිසා LTTE එකට ගහලා ඉවර කරා

    ඌබ කියන්නේ මහින්ද ආපු ගමන් සාම සාකච්ඡා නතර කරලා LTTE එකට ගහන්න ඕනේ කියලා ද🤦
    එහෙනම් ඉන්දියාව එහෙම නිකං ඉදියි කියලා ද හිතන්නේ 🤣

    මතක නෑ JR පප්පා ඉන්දියාවට කියලා එක පාරක් ඉන්දියන් පරිප්පු වැස්සක් දා ගත්තා🤣🤣🤣

    ඉන්දියන් හමුදාව තාමත් ලංකාවේ ප්‍රේමදාස නොහිටින්න 🤦
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    අපිට නම් හොඳ නෑ...හොඳයි නම් හොය හොය මෙව්වා දායිද?උඹල වගේ උෟට පුක දෙනවා මිසක්..🤣🤣🧠🤏
    හව් සෑඩ් හොද නෑ කිව්වට 113 දීලා පත් කරන් . ඉස්සරනම් අපි රනිල්‍ට බැන්නා දැන් නම් එයා හොදයි කිව්වේ මයිනා . වෙරි සෑඩ් 😁😁
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,856
    165,618
    113
    එකමත් එක රටක
    ජෙප්පොද බන් යුද්දෙට ගියේ🤣
    යුද්දෙ අන්තිම කාලේ ජෙප්පෝ සැරටම අය වැය පරද්දන්න වැඩ කරා අමතක ද බන් උබට 🤦

    මහින්ද LTTE එක එක්ක සාකච්ඡා කරා . උන් බස් වලට බෝම්බ තියලා මාවිල් ආරුවේ වතුර වහලා දිගටම දගලපු නිසා LTTE එකට ගහලා ඉවර කරා

    ඌබ කියන්නේ මහින්ද ආපු ගමන් සාම සාකච්ඡා නතර කරලා LTTE එකට ගහන්න ඕනේ කියලා ද🤦
    එහෙනම් ඉන්දියාව එහෙම නිකං ඉදියි කියලා ද හිතන්නේ 🤣

    මතක නෑ JR පප්පා ඉන්දියාවට කියලා එක පාරක් ඉන්දියන් පරිප්පු වැස්සක් දා ගත්තා🤣🤣🤣

    ඉන්දියන් හමුදාව තාමත් ලංකාවේ ප්‍රේමදාස නොහිටින්න 🤦
    ජෙප්පෝ නැත්නම් මහින්ද ජනාදිපති නෙවෙයි.. ඒක පිලිගනින් ඔක්කොටම කලින්. :lol:

    ජෙප්පෝ යුද්දෙට ගියෙත් නෑ , මහින්ද යුද්දෙට ගියෙත් නෑ .
     
    • Haha
    Reactions: 2osama

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හව් සෑඩ් හොද නෑ කිව්වට 113 දීලා පත් කරන් . ඉස්සරනම් අපි රනිල්‍ට බැන්නා දැන් නම් එයා හොදයි කිව්වේ මයිනා . වෙරි සෑඩ් 😁😁

    කථා කරේ ජේ අාර් ගැන අන්තිමට ඉවර වුනේ 1113නේ රනිලගෙන්.උඹ පව් බං.🤣

    මම දැම්ම ඵකට ෆයර් වෙලා රිප්ලයි කරේ නැත්නම් හොඳයි කියල දැන් හිතෙනව අැති නේද තොට අන්තිමට ජේ අාර්ගේ ජොකත් ගැලවුනා නේ..🤣🤣🤣🤣🤣🤣
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    කථා කරේ ජේ අාර් ගැන අන්තිමට ඉවර වුනේ 1113නේ රනිලගෙන්.උඹ පව් බං.🤣

    මම දැම්ම ඵකට ෆයර් වෙලා රිප්ලයි කරේ නැත්නම් හොඳයි කියල දැන් හිතෙනව අැති නේද තොට අන්තිමට ජේ අාර්ගේ ජොකත් ගැලවුනා නේ..🤣🤣🤣🤣🤣🤣
    මේ අහපන් ජේ. ර් උබලට ඇරියා හරිද
    අන්තිමට බෑනව දාල අරිනවා

    හව් සෑඩ්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,662
    23,284
    113
    මිනිහගෙ දේශපාලනේ කොහොම උනත් මිනිහ මේ කතා කරන විදිහට කතා කරන්න එක දේශපාලකයෙක් නෑ දැන්. කොන්ද කෙලින් තියන් වැදගත් විදිහට තමන්ගෙ මතය ප්‍රකාශ කරන්න එකෙක් නෑ. අපේ හාමුදුරුවනේ ගාගෙන පපුවට ගහගන්න උන් ඉන්නෙ. ඊයා. Personality කියන එක නෑ බන් ලංකාවෙ උන්ගෙ දැන්. පෙඳයො ඉන්නෙ. මේ old money මිනිස්සු පට්ට confident. දැන් ඉන්නෙ ඉන්දියන් කාරයො වගේ හැම එකාටම සර් සර් ගාන වහල්ලු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ජෙප්පෝ නැත්නම් මහින්ද ජනාදිපති නෙවෙයි.. ඒ
    ඔහොම කෙලින්ම කියපන්කෝ ඉතින් තේරෙන සිංහලෙන් 🤣

    ජෙප්පෝ මහින්දට කඩේ ගියේ නම් ඇමති කම් දෙකක් තුනක් ගන්න . චන්ද්‍රිකා ගේ කාලේ අමාත්‍යාංශ 5 ක් අරගෙන නාඩගම් නටලා එකෙන් ගහපුවා ගේ රහ දන්නාව ජෙප්පෝ 🤣

    මහින්ද ජෙප්පන්ට ලණුව දීලා ඇමති කම් ටික බෙදලා දුන්නා මහින්දගේ අයට ජෙප්පන් ට හුලං🤦

    පස්සේ මිහින් ලංකා එක හදලා කසුන් දිසානායක කොස් එක ඉවර කරන්නත් කලින් එකේ Manager කෙනෙක් විදියට ජොබ් එක හදලා දුන්නා . මේක දැනගත්ත රනිල් මිහින් ලංකා එක නැති කරලා දැම්මා🤩

    JR ට මම ගරු කරන්නේ JR ලා දේශපාලනයෙන් හම්බ කරගත්ත නැති අය . තමන්ගේ තිබුණා දෙපලත් ජනතාවටම දීලා යන්න ගියා♥️