උඹලට තියෙන වාහනේ මොන වගේ එකක්ද?

උඹලට තියෙන වාහනේ මොන වගේ එකක්ද?

  • කිසිම වාහනයක් නෑ. බස් කොච්චි තමයි.

    Votes: 21 14.5%
  • පුස් බයිසිකලයක් විතරක් තියෙනවා

    Votes: 11 7.6%
  • ත්‍රී වීල්

    Votes: 3 2.1%
  • ස්කූටර්

    Votes: 6 4.1%
  • මෝටර් බයික් එකක්

    Votes: 15 10.3%
  • Van එකක්

    Votes: 2 1.4%
  • ඇල්ටෝ වගේ පොඩි කාර් එකක්

    Votes: 18 12.4%
  • Vitz, Axio, Premio වගේ මීඩියම් ලෙවල් කාර් එකක්

    Votes: 43 29.7%
  • BMW, Benz, Audi වගේ High end කාර් එකක්

    Votes: 10 6.9%
  • Prado, range rover wage V8 SUV වාහනයක්

    Votes: 16 11.0%

  • Total voters
    145

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේ වෙනකොට උබ ගාව තියෙන data, Googleලා ගාවවත් නැතුව ඇති :nerd:
    අපේ කොන්ඩේ ඉදන් පයියේ size එකටම යනකම් දන්නවා නේද

    IRD එකෙන්ද නැත්නම් අරින්නද එන්නේ:shocked:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අපේ පියාගේ වන්ඩිය ගත්ත කාලේ තමයි ඔය තියෙන්නේ පරණ පින්තූර ටික stock ගතිය dimo එකේ තියෙද්දී තිබ්බ, දැන් පින්තූර ටිකක් පස්සේ දාන්නම් වාහනේ ඊළඟ service එකට දාපු ගමන්.

    IMG-1.jpg


    IMG-2.jpg


    IMG-3.jpg


    IMG-4.jpg