Mithrawaruni

HeadCat

Active member
  • Feb 19, 2026
    239
    72
    28
    ඇත්තද ලංකාවේ IT field එක AI down වෙමින් තියෙන එක. මම මොන වගේ profession එකක්ද තොර ගන්න ඕනේ? tution කොහොමද? එකත් සල්ලි නේ? මට art subjects උගන්නන්න පුළුවන්. :lol:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,714
    163,641
    113
    එකමත් එක රටක
    කුණුහරප කියන්න පුලුවන් ද හොදට ?
    කට කැඩිච්ච , ඩබල් මීනින්ග් කතා ..
    එහෙනම් ඔබට ටියුෂන් art පැත්තෙන් හොද ආදායමක් උපයන්න පුලුවන්
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,476
    8,645
    113
    ulan bator
    ඇත්තද ලංකාවේ IT field එක AI down වෙමින් තියෙන එක. මම මොන වගේ profession එකක්ද තොර ගන්න ඕනේ? tution කොහොමද? එකත් සල්ලි නේ? මට art subjects උගන්නන්න පුළුවන්. :lol:
    house wring / tiling / welding / leath milling work / vertical farming onna owa wadagath wenne issarahata!

    Cyber Security / block chain / networking loweth nathi wenne naha! AI agent development - dan nagala enawa!
     
    • Like
    Reactions: HeadCat

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,311
    1,556
    113
    mama tech karanne machan habai mama ugannanna kamathi arts

    Good start..



    Look at the vibe - all those in the video, I am sure figured out what they love to do early in life..

    I too love music and would be releasing a cover sooner or later in my life..

    And my other professional interests are Accounting and Law, being analytical and a debater but the latter is yet to realize..
     
    • Love
    Reactions: HeadCat

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,708
    2,687
    113
    මේකෙ ඉන්න කෙදිරිලි ත්‍රෙඩ් සීරිස් පොන්නයො දෙන්නගෙ එකෙකුව කන්ටැක්ට් කරගත්තොත් ගූ පෝට්ටු මඩ බලකායට ජොයින් වෙන්න පුලුවන්. දවසට 1000 ගෙවනවලු