Fb ගෑනු account

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,226
    29,920
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම ෆොන්සියෙක් මගේ වයිෆ්ට මැසේජ් කරලා වාතවෙලා මට කිව්වා. මම රිප්ලයි කරා වෆිෆ් උඹ තියාගෙන උඹේ අම්මා මට එවපම් කියලා🤣🤣 පස්සේ උගේ නෑදෑ සනුහරේටම ස්ක්‍රීන් ශොට්ස් දැම්මා කවුරු හරි උගේ අම්මව ගෙනෙයි කියලා. එව්වේ නෑ 😐
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    Athal ekta bn... U ewana voice msg ubalata ahanna widiyk kiypn.. mesnger eken ewnne ... Kaduruwelata warenlu , baya nattan man inne koheda kiyapanluu
    ithin ubane ban බයිට් wela thiyenne. baya nethnam kiapan ithin.
     
    • Haha
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,335
    12,888
    113
    🤍
    Ubata pissuda bn nikan inna baruwata wali daganne? Adu kule unwa awssala manna paarak kapan
    Ganu acc assen pirimi msg dnwd bn iyaaa ... U ehm noda htynm apit msg dn nhne bn... Api dnwaya kolllk inw kiyl


    Anik mt confidence kiyn skill ekat thw hdgnn one 😌 e okktm help wenw
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    Ganu acc assen pirimi msg dnwd bn iyaaa ... U ehm noda htynm apit msg dn nhne bn... Api dnwaya kolllk inw kiyl


    Anik mt confidence kiyn skill ekat thw hdgnn one 😌 e okktm help wenw
    ඒක ඉතින් උන්ගේ අයිතියනේ. කෙල්ලගේ කොල්ලට මැසේජ් දාන්න බැ කියල එකක් නැනේ. උබ තමා නෝන්ඩි වෙලාතියෙන්නේ. මුන් ගිහින් Computer Crime Investigation Division එකට කම්ප්ලේන් එකක් දැම්මොත් තර්ජනයක් කියල . අනිව උබේ ip address එහෙම ට්‍රැක් කරල උබ ඉන්න ලෝකේෂන් එක හොයන එක ගේමක් නැ පොලිසියට. බඩු බනිස් තමා පුතේ එතකොට උබට
     
    • Haha
    Reactions: Psiko