වයසට යනකොට සමලිංගිකයො වෙනවද

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,278
    32,007
    113
    images

    @tupac97 dannawa athi
    Lol
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යකෝ උබ එළකිරි එකට ඇවිල්ලා මාස 4 ක් නැහැ උබ මුගේ වරිගෙම දන්නවා නේ🤣🤣
    මෙක බලන්න මචං 👇🏽
    මු මාව බුලි කරන්ඩ පස්සෙන් ආව කිසිම හේතුවක් නැතිව.

    එකෙක් පෙන්නුව මු mohowk කියල එහෙකින් ආව කියල.

    අද mphowk කියන කෙනා දාපු thred එකක්‌ galvatron කියල එහෙකිනුත් දාල තියෙනව දැක්ක කවුද එකෙක් බම්ප් කරල.

    ඔන්න ඔහොමයි දැනගත්තෙ 😅😅
    [/SIZE]
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    යකෝ උබ එළකිරි එකට ඇවිල්ලා මාස 4 ක් නැහැ උබ මුගේ වරිගෙම දන්නවා නේ🤣🤣
    ඉතින් මමත් දන්නෙ.😅 මෙච්චර කල් එලකිරි එකේ ඉදලා search bar එක හරියට කරන use විදිය දන්නෙ නැද්ද උබ :eek:
     
    • Love
    Reactions: gamerlk

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    • Haha
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යකෝ උබ එළකිරි එකට ඇවිල්ලා මාස 4 ක් නැහැ උබ මුගේ වරිගෙම දන්නවා නේ🤣🤣
    මට හිතෙන්නෙ මුන් ඔක්කොම එකෙක් මැනේජ් කරන එකෞන්ට්ස් ටිකක් අපිව ට්‍රෝල් කරනවා.
     
    • Haha
    Reactions: 2osama and SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    මට හිතෙන්නෙ මුන් ඔක්කොම එකෙක් මැනේජ් කරන එකෞන්ට්ස් ටිකක් අපිව ට්‍රෝල් කරනවා.
    උබ Manage කරන ඒවා කියක් තියෙනවා ද😛

    ඉතින් මමත් දන්නෙ.😅 මෙච්චර කල් එලකිරි එකේ ඉදලා search bar එක හරියට කරන use විදිය දන්නෙ නැද්ද උබ :eek:
    Serach Bar එක Used කරලා පරණ අවතාර හොයන විදිය පොඩ්ඩක් කියපන්කෝ බලන්න🥰
    ------ Post added on Apr 3, 2024 at 7:14 AM
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    උබ Manage කරන ඒවා කියක් තියෙනවා ද😛

    Serach Bar එක Used කරලා පරණ අවතාර හොයන විදිය පොඩ්ඩක් කියපන්කෝ බලන්න🥰
    ------ Post added on Apr 3, 2024 at 7:14 AM
    නම්සර්ච් කරද්දි වෙන අය දාපු පරණ රිප්ලයි එනකොට තමයි මට අහු උනේ. ඌ මාවත් වෙන එක එක උන්ගෙ නම් කිය කිය මෙන්ෂන් කර කර වාතයක් උනා. සර්ච් කරා ම පැටිකිරිය ගෙඩි පිටින් අහු උණා. ඉට පස්සෙ ඉතිං උගේ ෆේක් අකවුන්ට් වලින් දාපු පෝස්ට් ඕන එකක් සර්ච් කරල ගන්න පුළුවන් නෙ.
     
    • Like
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,781
    113
    මාලඹේ
    නම්සර්ච් කරද්දි වෙන අය දාපු පරණ රිප්ලයි එනකොට තමයි මට අහු උනේ. ඌ මාවත් වෙන එක එක උන්ගෙ නම් කිය කිය මෙන්ෂන් කර කර වාතයක් උනා. සර්ච් කරා ම පැටිකිරිය ගෙඩි පිටින් අහු උණා. ඉට පස්සෙ ඉතිං උගේ ෆේක් අකවුන්ට් වලින් දාපු පෝස්ට් ඕන එකක් සර්ච් කරල ගන්න පුළුවන් නෙ.
    මාස 3 ක එකෙක්ට ඔහොම Analysis කරලා අවුරුදු ගානක් පරණ Accounts හොයන්න බැහැ 🤣
     
    • Haha
    Reactions: aggregate

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    මාස 3 ක එකෙක්ට ඔහොම Analysis කරලා අවුරුදු ගානක් පරණ Accounts හොයන්න බැහැ 🤣
    උබ මං පෙන්නපු රිප්ලයි එක දකේ නද්ද බං. කවුද කිවෙ analysis කරල අකුන්ට් හෙව්ව කියල.

    උබට මෙක මගරුනද නැට්ටන් හිතලම මගරියද 🤔👇🏽

    Post in thread 'වයසට යනකොට සමලිංගිකයො වෙනවද' https://elakiri.com/threads/වයසට-යනකොට-සමලිංගිකයො-වෙනවද.2150005/post-29710498

    මු මාව බුලි කරන්ඩ පස්සෙන් ආව කිසිම හේතුවක් නැතිව.

    එකෙක් පෙන්නුව මු mohowk කියල එහෙකින් ආව කියල.

    අද mphowk කියන කෙනා දාපු thred එකක්‌ galvatron කියල එහෙකිනුත් දාල තියෙනව දැක්ක කවුද එකෙක් බම්ප් කරල.

    ඔන්න ඔහොමයි දැනගත්තෙ 😅😅
    [/SIZE]
     
    • Haha
    Reactions: 2osama

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මාස 3 ක එකෙක්ට ඔහොම Analysis කරලා අවුරුදු ගානක් පරණ Accounts හොයන්න බැහැ 🤣
    කලින් කෙනෙක් ඕකව expose කරලා තිබුනා බන්. ඒක දැක්ක ම අද ආව කෙනෙකුට උනත් හොයාගන්න අමාරු නෑ. මුගේ ෆොටෝස් එක්ක ම දාලා තිබුනා. මූ ඒක ඩිලීට් කරවගෙන.මූ දාපු පෝස්ට්, ත්‍රෙඩ් බැලුව ම හොයාගන්න අමාරු නෑ.
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    කලින් කෙනෙක් ඕකව expose කරලා තිබුනා බන්. ඒක දැක්ක ම අද ආව කෙනෙකුට උනත් හොයාගන්න අමාරු නෑ. මුගේ ෆොටෝස් එක්ක ම දාලා තිබුනා. මූ ඒක ඩිලීට් කරවගෙන.මූ දාපු පෝස්ට්, ත්‍රෙඩ් බැලුව ම හොයාගන්න අමාරු නෑ.
    මට නං පොරගෙ පැටිකිරිය හොයල දුන්නෙ lovtus.

    ඉතිරිව ඉතිං කට්ටිය බුම්ප් කරපු thred වලිං තාමා 😅
     
    • Wow
    Reactions: Mr.dark

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    උබ Manage කරන ඒවා කියක් තියෙනවා ද😛
    පිරිමියෙක් වගේ එක එකෞන්ට් එකකින් තමන්ට හිතෙන දේ කියන්න ගටක් නැත්තන් ජීවත් වෙලා මොකටද.