@Stimulus mind වැනි ලොව භයානකම ඉලුමිනාටි සංවිධානය ප්‍රමෝට් කරන්නන්ගේ පොදු ලක්ෂණ 😲

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉 පර සුද්දන්ගේ සංගීතය ප්‍රමෝට් කරන්න දඟලනවා ex- Stimulus mind
    👉නාසා එක තමයි හොඳටම කරන්නේ කියලා පෙන්නන්න හදනවා ex- Stimulus mind
    👉 ඇමරිකාවේ ෆිල්ම් තමයි හොඳම කියලා පෙන්නන්න දඟලනවා.. ex- Stimulus mind
    👉යකා නැග්ගොත් බයිඩන්වත් ඇමරිකාවවත් ගණන් ගන්නේ නෑ..දිගට හරහට මිනී මරනවා.. ex- ඊශ්‍රායලය
    👉ඇමරිකාවත් මුන්ට බයයි.. එතකොට ඇමරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා..
    👉මුන්ගේ රෙදි ගලවන්න හදන එවුන්ව අංගොඩ ගෙනියන්න දඟලනවා.. ex- @Stimulus mind

    👉ඇමරිකාවේ සිංදු තමයි ශෝක් කියලා පෙන්නන්න දඟලනවා.. ex- stimulus mind
    👉ජනගහනය පාලනය කරලා ලෙඩ්ඩු වැඩි කරන්න දතකවනවා.. ex- Covid 19 vaccine
    👉සිංහල වෙද්දුන්ට පතුරු යනකම් අපහාස කරනවා ..(පැණි වෙදාට දුන්න රිටන් එක මතකද ?) ඊයේ වගේ වැක්සින් ගහලා අත දරුවෝ මැරෙන කොට නිහඬ වෙනවා..
    👉බටහිර බෙහෙත්ම බොන්න කියනවා.. බටහිර ඩොකෙක් ලඟටම යන්න කියනවා.. ex- Stimulus mind
    👉විද්යාත්මක සොයාගැනීම් පෙන්න පෙන්න මැරෙන්න හදනවා.. ex - Stimulus mind
    👉AI ප්‍රමෝට් කරනවා.. ex- Stimulus mind , Ranil
    👉රුසියාවට උතුරු කොරියාවට සහ චීනයට මඩ ගහනවා..
    👉සිංහල වෙදකම සහ ආයුර්වේදය මිත්යාවක් කියලා පෙන්නන්න දඟලනවා..
    👉පිට්සා , කොත්තු, ෆ්‍රයිඩ් රයිස් ,ක්ෂණික කෑම, ක්ෂණික නූඩ්ල්ස් ,ඊනියා සුප් කැට, මස් වර්ග ප්‍රමෝට් කරනවා.. හිටු කියලා ඇඩ් දානවා..
    👉කෘමීන් යොදා හදන කෑම ප්‍රමෝට් කරනවා..ඒවා කන්නයි කියනවා..
    👉පෘතුවිය බෝලයක් නෙමේ කියන අයට එලව එලව පහර ගහනවා..
    👉මැක්ඩොලන්ඩ් වගේ ඇමරිකන් හෝටල් වලින්ම කන්නයි කියනවා..
    👉ලංකාවේ බහුජාතික සමාගම් බහුතරයක් මුන්ට වැඩ කරනවා.
    👉වස දාපු කෑමම ප්‍රමෝට් කරනවා..ඒවා විකුණනවා..ඒවා හෙලි කරන එවුන්ව වෙඩි තියලා මරනවා.. Ex- චමුදිත එක්ක ලංකාවේ වස දාපු කෑම හෙළි කරපු නිසා වෙඩි තියලා මරා දාපු PHI ලොක්කා..
    👉මුන්ගේ ඕඩර්ස් වලට වැඩ කරන්නේ නැති ජනපති වරු අගමැති වරු මරා දානවා.. Ex- කොවිඩ් වැක්සින් ප්‍රතික්ෂේප කරපු නිසා අබිරහස් ලෙස මියගිය ටැන්සානියාවේ ජනපති
    👉කෘතිමව වසංගත බෝ කරනවා..මිනිස්සු මරණවා - Covid 19 , Spanish Flu - 1918
    👉මුන් අදහන්නේ ජේසුව නෙමේ සාතන් හෙවත් මාරයාව..මාරයා මුදල් වලට අධිපති නිසා මේගොල්ලන්ට හොඳට සල්ලි තියනවා..
    👉රසායනික පොහොර ප්‍රමෝට් කරනවා..
    👉රැවුල් වවපු කොල්ලෝ මුන්ට පේන්න බෑ.. බටහිර ඇඳුම් සපත්තු ඇන්දේ නැති උනොත් ඉන්ටවිව් වලදි ෆේල් කරලා දානවා..
    👉ඉන්ගිරීසි බාසාව ප්‍රමෝට් කරනවා.. සිංහල / දෙමල බසට අපහාස කරනවා..ඉංගිරිසි දන්නේ නැති දේශපාලකයන්ට අපහාස කරනවා..
    👉මේ සංවිධානයේ මුල් පුටු ඔක්කොම යුදෙව්වන්ටයි අයිති..
    👉බුදුන්ගේ රට ඉන්දියාවයි කියලා බොරු කියනවා.. රාවණා කියන්නේ මිත්යාවක් කියලා ගුගුලනවා.. රාවණා කියන නම ඇහුනත් ඇති ඕකුන්ට..
    👉 බුදුහාමුදුරුවෝ පේන්න බෑ ඕකුන්ට.. බෞද්ධ රටවල් වලට බාල්දි පෙරලනවා..
    👉බෞද්ධ රටවල් ලැබ් එකක් වශයෙන් යොදාගන්නවා.. ex- රසායනික පොහොර තහනම් කලොත් සමාජයක් හැසිරෙන හැටි චෙක් කරන්න යොදාගත් ලංකාව
    👉මුන්ගේ ප්‍රසිද්ද නියෝජිතයා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කරනවා..IMF එකත් මුන්ටයි අයිති..
    👉IMF නැතිව රට දියුණු කරන්න බෑ කියලා බෙරිහන් දෙනවා .. EX- නන්දලාල් , රනිල් , @monson


    මෙහෙම හැසිරෙන සමහර එවුන් දන්නේ නෑ තමන් වැඩ කරන්නේ ඉලුමිනාටි එකට කියලාවත්.. :no::no::no:
    ඉලුමිනාටි සංවිධානය ගැන නොදන්න අය පහත වීඩියෝ වලින් දැනුවත් වෙන්න..👇👇👇







     
    • Haha
    Reactions: N A K A M U R A

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,577
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තෝ මේ හෑල්ලම ටයිප් කරාද?

    Who Knew Reaction GIF by GEICO