යාලුවෙක් එනවා ඩුබායි , Perfume එකක් ගෙන්න ගන්න ඕනි. දැනට අයිඩියා කලේ මේ දෙක,
CK one
Nautica voyage
මේ දෙක මෙහෙත් බර ගානක් වෙනවා, ඒත් Dubai පට්ට අඩුයි,
Dior sauvage එකක් ගෙන්න ගන්නත් අයිඩියා, අඩුවට ගන්න පුලුවන් කොහෙන්ද එහෙන්?
මට Noon එකේ සෙට් උනා AED 199.00 , මේවා Original ද , මාර අඩුයිනෙ
https://www.noon.com/uae-en/sauvage-edp-for-men-100ml/N15244171A/p/