Very Urgent Help⚠️️😬CEB💡

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    photo ekak dapan balanna siddiya therun ganna

    මූ අවදාන ගණිකාවක් බං
    දැන් ඉතින් ගලවපු එකක් හිල් කරලා තමයි ෆොටෝ දාන්න වෙන්නේ 😄
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,613
    2,230
    113
    ඕවා හිල් කරලා ගන්ඩ බෑ බං බොරු මරිසි දාන්නෙ
    කම්බියක් වගේ දාල, අරක කැරකෙන වේගෙ අඩු කරන්න පුලුවන් නේද?

    Nadu dannaha baya wennepa.. unit eka Maintainan karana eka unge responsibility ekak cuz it s a their asset
    එතකොට මන් අපෙ මීටරේට ගලකින් ගහල කැඩුවොත්, උන් ඇවිල්ල අලුත් එකක් හයි කරල දීල යයිද?
    ------ Post added on May 13, 2024 at 10:11 PM