Buying latest generation laptop pros & cons ???

lilman

Well-known member
  • May 10, 2009
    40,174
    53,181
    113
    Colombo
    අලුත්ම ජෙනරේශන් ලැප් ගන්න එක ගැන මොකද හිතන්නෙ ගුපියනේ ??

    Pros

    ලේටස්ට් ටෙක්නොලොජි එක ලැබෙනව

    Cons

    පට්ට ගණන්..
    ඩිස්ප්ලේ එහෙම කෙල උනොත් ඇට විකුනන්න වෙනව ඒව දාන්න.අලුත්ම පාට්ස් තවම ලංකාවට ඇවිල්ලත් නෑ.අලුතෙන් දානවට වඩා ලාබයි අලුතෙන් ලැප් එකක් ගන්න එක..

    අදහස් කියාගෙන යමු... :yes:
     
    • Like
    • Haha
    Reactions: kinkon and 2osama

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    ඩිස්ප්ලේ යනවා කියලා හිතලා ගන්න එපා, වොරන්ට් තියෙන එකක් ගන්න. කෙලවෙන්න තියේනම් කෙලවෙනවා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    අලුත්ම ජෙනරේශන් ලැප් ගන්න එක ගැන මොකද හිතන්නෙ ගුපියනේ ??

    Pros

    ලේටස්ට් ටෙක්නොලොජි එක ලැබෙනව

    Cons

    පට්ට ගණන්..
    ඩිස්ප්ලේ එහෙම කෙල උනොත් ඇට විකුනන්න වෙනව ඒව දාන්න.අලුත්ම පාට්ස් තවම ලංකාවට ඇවිල්ලත් නෑ.අලුතෙන් දානවට වඩා ලාබයි අලුතෙන් ලැප් එකක් ගන්න එක..

    අදහස් කියාගෙන යමු... :yes:
    උබලට මොන ලේටස්ට් ටෙක්නොලොජිද කළු කැත කොට සොන්නලු. කුප්පි ලාම්පුව පත්තු කරන් පොල් සම්බෝලයි බතුයි කාලා ඉදපන්
     
    • Sad
    Reactions: lilman

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,894
    113
    දැනට ගත්ත ලැප් කීයක ඩිස්ප්ලේ දාන්න වුණාද?

    අළුත්ම gen එකට කලින් gen එක ගන්න එක ලාබයි eBay එකෙන් එහෙම ගෙන්නවනං, අළුත් එක ආවම කලින් ඒවල මිල බහිනව.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,174
    53,181
    113
    Colombo
    ඩිස්ප්ලේ යනවා කියලා හිතලා ගන්න එපා, වොරන්ට් තියෙන එකක් ගන්න. කෙලවෙන්න තියේනම් කෙලවෙනවා

    අලුත් ඒව හයිය නෑ බං.යන්තම් කොහෙ හරි වැදුනත් කෙල වෙනව.. :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,174
    53,181
    113
    Colombo
    තෝ වගේ හිඟන්නෝ Laptop නොගෙන ඉන්න එකම තමා හොඳ

    අපි වැද්දට උනත් පුක දෙන්නෙ නැති නිසා දුප්පත් :(
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    වටින ගානට වඩා වැඩි ගානක් ගෙවන්න වෙනව. ඊට වඩා සෑහෙන්න ගාන අඩුවෙන් ඊට වඩ පොඩ්ඩ අඩු පෆෝමන්ස් තියන ලැප් එකක් ගන්න පුලුවන්.

    ජෙන් 14 ගත්තත් 15 ජෙන් එනව. මාස ගානකින් ලේටස්ට් කියන කතාව එතකොට නෑ. හැබැයි වැඩිපුර සෑහෙන ගානක් ගෙවල.

    සල්ලි ප්‍රශ්න නැත්නම් ලේටස්ට් එකට ගියෑකි. නැත්නම් ජෙන් එකක් පරන එකකට ගියෑකි.
     
    • Like
    Reactions: lilman

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,616
    2
    115,481
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කලින් ජෙනරේශන් එකට වඩා අලුත් ඒවයෙ ලොකු වෙනසක් නෑ, ගත්තත් අවුරුද්දකින් තව අලුත් එකක් එනවනෙ..ඩිස්ප්ලේ නම් ලක් එක තමා නැත්නම් 5+ Years උනත් කිසිම අවුලක් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: lilman